Undial kaloth hire danawa. parissamin kollane

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Undiyal gewana gana bari kasilta gewanna kiyapan
    Achchu gahapu salli walata karanna deyak tiyennat epay
    ඔයිට වඩා බුද්ධිමත් මනසකින් ප්‍රශ්න දිහා බලපන්, පටු කෝණෙන් බලපුවා පේන්නෙ පෙන්නෙ පොඩ්ඩයි,
     
    • Haha
    Reactions: KrishanL89

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    අනේ මේ රට පාලනේ කරන උන් බබ්බුද බන්. ඔව්ව සේරම ප්ලෑන් වලට කෙරෙන දේවල්. කොච්චර කිව්වත් වැඩක් නෑ. මේ රට වුවමනාවෙන්ම කඩාවට්ටන එක තමා මේ ආණ්ඩුවේ ප්ලෑන් එක.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මේ රට පාලනේ කරන උන් බබ්බුද බන්. ඔව්ව සේරම ප්ලෑන් වලට කෙරෙන දේවල්. කොච්චර කිව්වත් වැඩක් නෑ. මේ රට වුවමනාවෙන්ම කඩාවට්ටන එක තමා මේ ආණ්ඩුවේ ප්ලෑන් එක.
    සිරසෙ ලණු ගිලල මේකෙ වමාරන්ඩ ඇවිල්ල පීචන් නොවි ඉදපන් බන්,🤣🤣🤣සිරස මොකක් හරි ලණුවක් දුන්නම කියවන එකේ සීමාවක් නැ , ඈ බොල පොන්නයො ඩොලර් එක 300 හරි කරන්ඩ පුලුවන් ඉට පස්සෙ වැඩිවෙන බඩුමිලට තෝද වගකියන්නෙ??? රට හරක..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.

    poddak pahadili karanna puluwanda??????
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    pissuda bn eliye 250 denakota, bank ekata salli danna. me ada xoom app eke rate eka 🤣🤣🤣
     

    Attachments

    • 9AB189ED-D84F-4A56-A317-B58C0AD59185.jpeg
      9AB189ED-D84F-4A56-A317-B58C0AD59185.jpeg
      143.1 KB · Views: 109

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.

    ඔයිට වඩා බුද්ධිමත් මනසකින් ප්‍රශ්න දිහා බලපන්, පටු කෝණෙන් බලපුවා පේන්නෙ පෙන්නෙ පොඩ්ඩයි,
    (y) 😅😅
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,908
    163,922
    113
    එකමත් එක රටක
    Undiyal karath dollar enawalu 😅😅
    එකපාරක් බැසිල් එහෙම කිව්වා නේ. දැන් ඉතින් මූ කබ්රාල් ඇවිත් නෑ කිව්වත් උන්ඩියල් සල්ලි ලංකාවට එනව කියලා කියන්නේ.
    බැසිල කිව්වොත් ඉර පායන්නේ බස්නාහිරෙන් කියල මූත් ඒක ම කියනව