Undial kaloth hire danawa. parissamin kollane

shenat

Well-known member
  • May 13, 2007
    58,077
    86,281
    113
    ආශ්චර්යමත් රටක
    ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.

    ඉතින් ඕක කියපන්කො කබ්බරාල පිස්සු ගුපියට. ඌනෙ කියන්නෙ උන්ඩියල් කරන්න එපා කියලා. 🤭🤣🤣🤣
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.
    මචං, පුක් ශෝධක, දැන් ඇත්තටම ඇයි බං තෙල් ගෙන්නවත් ආන්ඩුවට සල්ලී නැත්තෙ, සිරාවටම අහන්නේ., හැමදාම නැතී බනේ අහලා , ඇත්ත reason එක මොකක්ද කියලාවත් දන්නේ නැ
     
    • Like
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.
    කොන්ද පන තියනවනම් මේක පැහැදිලි කරපන් @erozan :lol:
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.

    thawama pahadili kirimak kara ganna beri tharamata???? ane ban lejja nedda ponnayo.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,780
    113
    Colombo
    ලන්කාවට එන විදිය කියපන්කො පොන්ස් උන්ඪියල් කරාම
    @erozan අයියට පැටලිලා ගුපියෝ.එයා හිතන්නේ ඕක කෝඩියල් වගේ දෙයක් කියල.මිනිස්සුන්ට වරදිනවා තමා :angry:
     
    • Haha
    Reactions: ninjah2 and SLK_sri

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඩොලර් නැති එකනේ ප්‍රශ්නේ ඇයි දන් නැ අර රුපියල් දහයක් දෙන්නේ පනහක් වගේ දුන්නා නම් ගොඩක් බැංකු හරහා මාරු කරයි.
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    එහෙම එකක් නැ සෑම ඩොලරයම ලoකාවට එනව ජෙප්පො අමු බොරුව දාන්නෙ, උන්ඩියල් හරි වෙන මොන ක්‍රමේට යූස් උනත් ඒව ඔක්කොම ලoකාවට ආනයනික භාන්ඩ ව්දිහට හරි..


    @erozan newatha wathawak redi galawa ganimak
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,206
    15,312
    113
    ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.

    තොට දවස්ට 15000 ගානෙ ගෙවන්නෙ මේ වගෙ ගොන් කතා කියනවටද? ඉස්සෙල්ලා ඉස්කොලේ ගිහින් වර! තෝත් එකයි තොගේ මහ එකත් එකයි. මෝඩ යක්කු!
     
    • Haha
    Reactions: ninjah2 and SLK_sri

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.


    උබ මහ මෝඩයෙක් බන්. උන්ඩියල් කරන ඒවා මුදල් සැපයුමට එකතු වෙන්නෙ නෑ. රාජපක්ෂලා උනත් උගන්ඩාවට අරන් ගියේ උන්ඩියල් කරලා හොර පාරෙ එන ඩොලර්ම තමා
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.

    ponnaya thawama pahdili karanna bari unada???????

    ubage me comment eka nisa rata inna kiriye kee denek undiyal karanawa athida????