අමෝ අමෝ කිරියේ යුද විශේලේෂක sir ලා.... රුසියාව උන්ට ඕන විදිහට ගහයි ස.... 
පුටි ම childish පිස්සෙක්අපි හිතුවෙ සර් පට්ට වැඩ්ඩෙක් කියලා ඡන්දෙ ඉල්ලන්න කළින්. පුටිනුත් එහෙමයිනෙ බං බලාගෙන යනකොට දැන්. වැඩ්ඩ වගේ පටන් ගත්තට, දවස් 3 යනකොට ගහගන්න බැරුව හිරවෙලා, දැන් නියුක් ගහන්න හදනවා සිවිල් ආමි එකකට. ලැජ්ජයිනෙ. මොනවා උනත් අර ජෝකරයා පට්ට. සිවිලියන් ආමි එකක් ඉඳලා සුපිරි රෑන්ක් කියලා ලෝකෙම පිළිගත්ත රුසියන් ආමි ඇටෑක් එක කොහොමහරි සීමිත සම්පත් වලින් ඩිෆෙන්ඩ් කරගෙන ඉන්නවා. දැන් නම් ලේසි වෙන්නෙ නැහැ රුසියාවට. කල් ගියා වැඩියි සහ නියුක් කතා කියලා වටෙන්ම කෑම සෙට් වෙන තත්වයක් තියෙන්නෙ. යුක්රේන් වලට වාසිය එනවා. රුසියාව බලු වෙනවා ගහලා ඉවරයක් කරන්න බැරි නිසා. උන්ගෙ අන්තිම තුරුම්පුව තමයි නියුක්. නියුක් ගහයිද නැද්ද දන්නෙ නැහැ. ගැහුවොත් නම් කෑම හම්බවෙයි සැරටම.
පුටි ම childish පිස්සෙක්
පුටිම හිතන් ඉන්නෙ නියුක් තියන එකම එකා ඌ කියල!
------ Post added on Feb 28, 2022 at 5:39 AM
පිස්සු..අමෝ අමෝ කිරියේ යුද විශේලේෂක sir ලා.... රුසියාව උන්ට ඕන විදිහට ගහයි ස....![]()
යුක්රේන් පැත්තෙන් සාම සාකච්ඡා වලට යන්න රෙඩි වෙනවා අපේ සෙට් එක.. ටිකකින් එයි..කෝ දැන් මේකෙ පුටිමට කඩේ ගිය උන්? උන් සෙට් එක බැහැලද යුක්රෙන් වලට පුටිමගෙ දෑත් ශක්තිමත් කරන්න ?
අන්න රුසියන් කාරයො කනව පෝලිමට
මේ යුද්දෙ රුසියාව කන්නෙ ඇයි කියන එක ගැන වෙනම ත්රෙඩ් එකක් මම දාන්නම්. දැන් යුද්ධ කරන විදිය වෙනස් වෙලා තියෙන්නෙ තාක්ශනයත් එක්ක. ලක්ශ ගානක් සෙනගයි යුද්ධ ටැංකියි දැන් යල් පැන ගිහින් තියෙන්නෙයුක්රේන් පැත්තෙන් සාම සාකච්ඡා වලට යන්න රෙඩි වෙනවා අපේ සෙට් එක.. ටිකකින් එයි..
නියමයි.මේ යුද්දෙ රුසියාව කන්නෙ ඇයි කියන එක ගැන වෙනම ත්රෙඩ් එකක් මම දාන්නම්. දැන් යුද්ධ කරන විදිය වෙනස් වෙලා තියෙන්නෙ තාක්ශනයත් එක්ක. ලක්ශ ගානක් සෙනගයි යුද්ධ ටැංකියි දැන් යල් පැන ගිහින් තියෙන්නෙ
මේ යුද්දෙ රුසියාව කන්නෙ ඇයි කියන එක ගැන වෙනම ත්රෙඩ් එකක් මම දාන්නම්. දැන් යුද්ධ කරන විදිය වෙනස් වෙලා තියෙන්නෙ තාක්ශනයත් එක්ක. ලක්ශ ගානක් සෙනගයි යුද්ධ ටැංකියි දැන් යල් පැන ගිහින් තියෙන්නෙ
අපි පරිප්පු දාගත්තෙත් ජේආර් පොන්සි ඔය ගොන් වැඩේම කරල තමයි,.. ඇමරිකාවට පුක දීල ඉන්දියාව තරහ කර ගත්ත, පරිප්පු අතාරිද්දි ඉන්දියාවෙන් ඇමරිකාව පඩේකට ජේආර්ව ගනන් ගත්තෙ නැ, ඉට පස්සෙ ජේආර් පප්ප ගාන්ධිge පුක ලොවලයි ශේප් උනේ..![]()
Ukraine vinasa nokara alla ganna try karanne un. Russia vena ratakata gahuva nan mulinma hospital tikata kelinneමේ යුද්දෙ රුසියාව කන්නෙ ඇයි කියන එක ගැන වෙනම ත්රෙඩ් එකක් මම දාන්නම්. දැන් යුද්ධ කරන විදිය වෙනස් වෙලා තියෙන්නෙ තාක්ශනයත් එක්ක. ලක්ශ ගානක් සෙනගයි යුද්ධ ටැංකියි දැන් යල් පැන ගිහින් තියෙන්නෙ
un winasa kerela iwatai UkrainUkraine vinasa nokara alla ganna try karanne un. Russia vena ratakata gahuva nan mulinma hospital tikata kelinne
ඔව් ඉතිං වෙස්ටර්න් මීඩියා විතරක් බලන උඹලට හිතෙන්නේ ඵහෙම තමා..ඒක ඉතිං සාධාරණයිකෝ දැන් මේකෙ පුටිමට කඩේ ගිය උන්? උන් සෙට් එක බැහැලද යුක්රෙන් වලට පුටිමගෙ දෑත් ශක්තිමත් කරන්න ?
අන්න රුසියන් කාරයො කනව පෝලිමට
Ko bn hal bedana ekaනියමයි.
මේකෙ ඉන්න උන් හිතන්නෙ රුසියාව තරම් රටක් නැහැ කියලා..
සෙනගයි, ආයුදයි ගාන හද හද ඉන්නෙ..
හටියට නාලක සේනාදිර රටටම හාල් දුන්නා වගේ.. සුබ..

නාලක.Ko bn hal bedana eka![]()
මම බලන මිඩිය උට්ටක් නෑ බන්. බලන්නෙ ඩ්රොන් වලින් rus column පිටින් අලු වෙලා යන විඩියොඔව් ඉතිං වෙස්ටර්න් මීඩියා විතරක් බලන උඹලට හිතෙන්නේ ඵහෙම තමා..ඒක ඉතිං සාධාරණයි![]()