රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    අපි හිතුවෙ සර් පට්ට වැඩ්ඩෙක් කියලා ඡන්දෙ ඉල්ලන්න කළින්. පුටිනුත් එහෙමයිනෙ බං බලාගෙන යනකොට දැන්. වැඩ්ඩ වගේ පටන් ගත්තට, දවස් 3 යනකොට ගහගන්න බැරුව හිරවෙලා, දැන් නියුක් ගහන්න හදනවා සිවිල් ආමි එකකට. ලැජ්ජයිනෙ. මොනවා උනත් අර ජෝකරයා පට්ට. සිවිලියන් ආමි එකක් ඉඳලා සුපිරි රෑන්ක් කියලා ලෝකෙම පිළිගත්ත රුසියන් ආමි ඇටෑක් එක කොහොමහරි සීමිත සම්පත් වලින් ඩිෆෙන්ඩ් කරගෙන ඉන්නවා. දැන් නම් ලේසි වෙන්නෙ නැහැ රුසියාවට. කල් ගියා වැඩියි සහ නියුක් කතා කියලා වටෙන්ම කෑම සෙට් වෙන තත්වයක් තියෙන්නෙ. යුක්‍රේන් වලට වාසිය එනවා. රුසියාව බලු වෙනවා ගහලා ඉවරයක් කරන්න බැරි නිසා. උන්ගෙ අන්තිම තුරුම්පුව තමයි නියුක්. නියුක් ගහයිද නැද්ද දන්නෙ නැහැ. ගැහුවොත් නම් කෑම හම්බවෙයි සැරටම.
    පුටි ම childish පිස්සෙක්

    පුටිම හිතන් ඉන්නෙ නියුක් තියන එකම එකා ඌ කියල!
    ------ Post added on Feb 28, 2022 at 5:39 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පුටි ම childish පිස්සෙක්

    පුටිම හිතන් ඉන්නෙ නියුක් තියන එකම එකා ඌ කියල!
    ------ Post added on Feb 28, 2022 at 5:39 AM

    ඔය විශ්ලේෂක ස ල පොඩ්ඩක් වැඩිපුර හිතන්න ස. 🤭

    දැන් මෙහෙමනේ , පුටින්ට සම්බාධක දාගෙන දාගෙන ගියාම අන්තීමට දාන්න සම්බාධකයක් නැති වෙනවා.... ඉතින් පුටින් හිතනවා දැන් මුන්ට තව මට කරන්න දෙයකුත් නෑ , සම්භාදකත් දාගෙන දාගෙන යනවා ....ටිකක් මුන්ව බය කරන්න ඕනේ කියල....බය කරනවා.....

    කොහොමත් winter එකේ EU එක Gas නැතුව freeze වෙද්දී ලූස් වෙන නට් ටික ගානට සෙට් වෙයි.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    Putin never said he's going to use nuke against Ukraine. He said it's activated as a deterrent to NATO.

    Even in UK military specialists saying Russian army not used their full strength against Ukrainians. Specially artillery and air force attack is much less than anticipated according to the military specialist who spoke to BBC. At the moment they mostly using targeted air strikes and small unit attacks.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    අමෝ අමෝ කිරියේ යුද විශේලේෂක sir ලා.... රුසියාව උන්ට ඕන විදිහට ගහයි ස.... 🤭
    පිස්සු..
    පුටින් සැරින් සැරේ ඇවිත් මේක බලලා තමයි ඊලගට කරන්නෙ මොකක්ද කියලා හිතන්නෙ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    කෝ දැන් මේකෙ පුටිමට කඩේ ගිය උන්? උන් සෙට් එක බැහැලද යුක්‍රෙන් වලට පුටිමගෙ දෑත් ශක්තිමත් කරන්න ?

    අන්න රුසියන් කාරයො කනව පෝලිමට
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    FB_IMG_1646009255693.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    කෝ දැන් මේකෙ පුටිමට කඩේ ගිය උන්? උන් සෙට් එක බැහැලද යුක්‍රෙන් වලට පුටිමගෙ දෑත් ශක්තිමත් කරන්න ?

    අන්න රුසියන් කාරයො කනව පෝලිමට
    යුක්‍රේන් පැත්තෙන් සාම සාකච්ඡා වලට යන්න රෙඩි වෙනවා අපේ සෙට් එක.. ටිකකින් එයි..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    යුක්‍රේන් පැත්තෙන් සාම සාකච්ඡා වලට යන්න රෙඩි වෙනවා අපේ සෙට් එක.. ටිකකින් එයි..
    මේ යුද්දෙ රුසියාව කන්නෙ ඇයි කියන එක ගැන වෙනම ත්‍රෙඩ් එකක් මම දාන්නම්. දැන් යුද්ධ කරන විදිය වෙනස් වෙලා තියෙන්නෙ තාක්ශනයත් එක්ක. ලක්ශ ගානක් සෙනගයි යුද්ධ ටැංකියි දැන් යල් පැන ගිහින් තියෙන්නෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    මේ යුද්දෙ රුසියාව කන්නෙ ඇයි කියන එක ගැන වෙනම ත්‍රෙඩ් එකක් මම දාන්නම්. දැන් යුද්ධ කරන විදිය වෙනස් වෙලා තියෙන්නෙ තාක්ශනයත් එක්ක. ලක්ශ ගානක් සෙනගයි යුද්ධ ටැංකියි දැන් යල් පැන ගිහින් තියෙන්නෙ
    නියමයි.
    මේකෙ ඉන්න උන් හිතන්නෙ රුසියාව තරම් රටක් නැහැ කියලා..
    සෙනගයි, ආයුදයි ගාන හද හද ඉන්නෙ..
    හටියට නාලක සේනාදිර රටටම හාල් දුන්නා වගේ.. සුබ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ යුද්දෙ රුසියාව කන්නෙ ඇයි කියන එක ගැන වෙනම ත්‍රෙඩ් එකක් මම දාන්නම්. දැන් යුද්ධ කරන විදිය වෙනස් වෙලා තියෙන්නෙ තාක්ශනයත් එක්ක. ලක්ශ ගානක් සෙනගයි යුද්ධ ටැංකියි දැන් යල් පැන ගිහින් තියෙන්නෙ

    නියමයි නියමයි.... thread එක ඉක්මනට දාපන් මචන්....

    අපේ පුටින් ස ට thread එක පෙන්නලා මොකක් හරි කරන්න බලන්න ඕනේ. 🖖
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,380
    113
    අපි පරිප්පු දාගත්තෙත් ජේආර් පොන්සි ඔය ගොන් වැඩේම කරල තමයි,.. ඇමරිකාවට පුක දීල ඉන්දියාව තරහ කර ගත්ත, පරිප්පු අතාරිද්දි ඉන්දියාවෙන් ඇමරිකාව පඩේකට ජේආර්ව ගනන් ගත්තෙ නැ, ඉට පස්සෙ ජේආර් පප්ප ගාන්ධිge පුක ලොවලයි ශේප් උනේ..🤣🤣

    තෝ නම් ගොන් පකයෙක් හුට්ටෝ.... ඇමරිකාවෙන් LTTE එකට ගහන්න උදවු ඉල්ලුවාම. ඉන්දියාවෙන් පරිප්පු දැම්මා කියලා කොටි පරිප්පු ඇටවලින් ද ගහන්නේ උත්තෝ... පොන්න මැදමුලන ගොන් තඩියා.. තෝ අර නාමල් කියන පිං හරකා නේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ යුද්දෙ රුසියාව කන්නෙ ඇයි කියන එක ගැන වෙනම ත්‍රෙඩ් එකක් මම දාන්නම්. දැන් යුද්ධ කරන විදිය වෙනස් වෙලා තියෙන්නෙ තාක්ශනයත් එක්ක. ලක්ශ ගානක් සෙනගයි යුද්ධ ටැංකියි දැන් යල් පැන ගිහින් තියෙන්නෙ
    Ukraine vinasa nokara alla ganna try karanne un. Russia vena ratakata gahuva nan mulinma hospital tikata kelinne
     
    • Haha
    Reactions: Master malli

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    කෝ දැන් මේකෙ පුටිමට කඩේ ගිය උන්? උන් සෙට් එක බැහැලද යුක්‍රෙන් වලට පුටිමගෙ දෑත් ශක්තිමත් කරන්න ?

    අන්න රුසියන් කාරයො කනව පෝලිමට
    ඔව් ඉතිං වෙස්ටර්න් මීඩියා විතරක් බලන උඹලට හිතෙන්නේ ඵහෙම තමා..ඒක ඉතිං සාධාරණයි🤣
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    නියමයි.
    මේකෙ ඉන්න උන් හිතන්නෙ රුසියාව තරම් රටක් නැහැ කියලා..
    සෙනගයි, ආයුදයි ගාන හද හද ඉන්නෙ..
    හටියට නාලක සේනාදිර රටටම හාල් දුන්නා වගේ.. සුබ..
    Ko bn hal bedana eka :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    ඔව් ඉතිං වෙස්ටර්න් මීඩියා විතරක් බලන උඹලට හිතෙන්නේ ඵහෙම තමා..ඒක ඉතිං සාධාරණයි🤣
    මම බලන මිඩිය උට්ටක් නෑ බන්. බලන්නෙ ඩ්‍රොන් වලින් rus column පිටින් අලු වෙලා යන විඩියො

    pantsir buk වලට අහු වෙන්නෙ නෑ යුක්‍රෙන් එවුන් ගහන ඩ්‍රෝන්. තව තියනව ඉස්‍රායල් වලින් ගෙනාපු suicide drone

    රුසියාවට ඒවට counter කරන්න තාම බඩු නෑ