රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,118
    22,547
    113
    Negotiation wala results mnwd?

    EU set una kiyanne europe unut set wela denna wage ynne doben ynna
    ------ Post added on Feb 28, 2022 at 11:27 PM
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,882
    113
    Speed force
    චෙච්නියන් sf එකයි ටැංකි 56ක කොන්වොයි එකම උන්ගේ ජෙනරාල් එක්කම මරල
    මෙකත් බොරුවක් කියලා කියන්නේ. උන් යන war එකට යන video දාලා තිබ්බ.

    Ukraine කාරයෝ තඩි බොරු කියන්නේ. අන්න දැන් confirm කරලා Russian පොඩි Island එකකට ගහලා එකේ හිටිය විර සොල්දාදුවෝ මරුවා කියලා හැම තැනම ගියේ. ඒකත් බොරුවක් කියලා. උන් ඔක්කොම surrender වෙලා. Gost of kiv වගේ තමයි. Propaganda
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මම බලන මිඩිය උට්ටක් නෑ බන්. බලන්නෙ ඩ්‍රොන් වලින් rus column පිටින් අලු වෙලා යන විඩියො

    pantsir buk වලට අහු වෙන්නෙ නෑ යුක්‍රෙන් එවුන් ගහන ඩ්‍රෝන්. තව තියනව ඉස්‍රායල් වලින් ගෙනාපු suicide drone

    රුසියාවට ඒවට counter කරන්න තාම බඩු නෑ
    share karapanko
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලාගෙන ගියාම ලෝක ඇත්ත නිවුස් කියල ජාතියක් නැ, පචම තමයි ලෝකෙත් වපුරන්නෙ, මම හිතුව මෙහෙ විතරයි කියල බොරුවම දැන්නෙ, බලාගෙන ගියාම බටහිර මාධ්ය තනිකර බොරුවමයි දාන්නෙ

    දන්න කෙනෙක් මට පැහැදිලි කරල දෙනවද,
    01. රුසියාවෙන් කියපු විදියට යුක්‍රේනියානු ගුවන් ආරක්‍ෂණ පද්ධති සහ ගුවන් තොටුපලවල් විනාශ කරයි කියල, කොහොමද ඔය නේටෝව ඇතුළු රටවල් අවි ආයුධ යුක්‍රේනයට ලබා දෙන්නෙ? (මොකද කියෙව් උණත් වට කරල නේද ඇත්තෙ?)
    02. කොයි තරම් විශාල යුධ අවි ප්‍රමාණයක් යුක්‍රේනයට දුන්නත්, ඒ ටික පාවිච්චි කරන්න තරම් ප්‍රමාණවත් පුහුණු සොල්දාදුවන් පිරිසක් යුක්‍රේනයට ඉන්නවද? (මොකද සාමාන්‍ය ජනතාවටත් යුදේධට බැඳෙන්නය කියල නෙ කිවුවෙ යුක්‍රේනයෙන්)

    මට හිතෙන්නෙ වක්‍රාකාරයෙන් රුසියාවට ආයුධ සැපයීමක් ද මන්ද වෙන්නෙ..
    :yes: මට නම් හිතෙන්නෙ අයුධ දෙනව කියන එක තනිකර මානසික මෙහෙයුමක්, ඔහොම යුද්දයක් අස්සෙ ආයුධ ගේනව කියන්නෙ හිනයක් රුසියාව කියන්නෙ තාක්ශනය උපරිම රටක් මුලු යූක්ක්‍රේනෙම වෙන දේවල් දිහා ඇහ ගහන් ඇත්තෙ උන්
    ------ Post added on Feb 28, 2022 at 11:40 PM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,781
    11,419
    113
    https://us05web.zoom.us/j/85846102586?pwd=bVBLL0pBUGFwbHFVMHFpcVQvTFBuZz09

    waren waren ape zoom chat eka nagala yanawa

    0E8D7140-E0D1-4383-A2F9-5537237E8D7E.png

    ------ Post added on Feb 28, 2022 at 11:42 PM
     
    • Like
    Reactions: batwise

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,057
    66,465
    113
    බලාගෙන ගියාම ලෝක ඇත්ත නිවුස් කියල ජාතියක් නැ, පචම තමයි ලෝකෙත් වපුරන්නෙ, මම හිතුව මෙහෙ විතරයි කියල බොරුවම දැන්නෙ, බලාගෙන ගියාම බටහිර මාධ්ය තනිකර බොරුවමයි දාන්නෙ

    :yes: මට නම් හිතෙන්නෙ අයුධ දෙනව කියන එක තනිකර මානසික මෙහෙයුමක්, ඔහොම යුද්දයක් අස්සෙ ආයුධ ගේනව කියන්නෙ හිනයක් රුසියාව කියන්නෙ තාක්ශනය උපරිම රටක් මුලු යූක්ක්‍රේනෙම වෙන දේවල් දිහා ඇහ ගහන් ඇත්තෙ උන්
    ------ Post added on Feb 28, 2022 at 11:40 PM
    Aha gahan hitiyata bn real war ekata ready ne wage.unta puluwan nuke arinna witarai wage.man hituwe giya gammata paya 2kn ukraine allai kiyala eda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Aha gahan hitiyata bn real war ekata ready ne wage.unta puluwan nuke arinna witarai wage.man hituwe giya gammata paya 2kn ukraine allai kiyala eda
    නිවුස් නැතුව හරිහමන් කොහොමද දැන ගන්නෙ ??? තනිකර බොරුමනෙ ශෙයා වෙන්නෙ,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,057
    66,465
    113
    නිවුස් නැතුව හරිහමන් කොහොමද දැන ගන්නෙ ??? තනිකර බොරුමනෙ ශෙයා වෙන්නෙ,
    E unath man hituwe eda giya gemmata edama allai kiyala.dan sathiyak wenna yanawane
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    E unath man hituwe eda giya gemmata edama allai kiyala.dan sathiyak wenna yanawane
    අල්ලලද නැද්ද කියලත් සුවර් නැ මට නම්, කෝ බන් නිවුස්, ලෝකෙ මහා ලොකුයි කියන මිඩියා මෙලෝකෙ වැඩක් නැනෙ, ඇෆ්ගන් සුද්ද ලිබියා යුද්ද ඉරාක යුද්ද ඔහොම නැනෙ , යන විදිහ දුන්න අගලෙන් අගලට මේක එක තැන නතර වෙලාද රුසියාව පහු බැහැලද පුටින් පරාජය බරාගෙනද කියලවත් කියන් නැනෙ, 🤣🤣🤣
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    බලාගෙන ගියාම ලෝක ඇත්ත නිවුස් කියල ජාතියක් නැ, පචම තමයි ලෝකෙත් වපුරන්නෙ, මම හිතුව මෙහෙ විතරයි කියල බොරුවම දැන්නෙ, බලාගෙන ගියාම බටහිර මාධ්ය තනිකර බොරුවමයි දාන්නෙ

    :yes: මට නම් හිතෙන්නෙ අයුධ දෙනව කියන එක තනිකර මානසික මෙහෙයුමක්, ඔහොම යුද්දයක් අස්සෙ ආයුධ ගේනව කියන්නෙ හිනයක් රුසියාව කියන්නෙ තාක්ශනය උපරිම රටක් මුලු යූක්ක්‍රේනෙම වෙන දේවල් දිහා ඇහ ගහන් ඇත්තෙ උන්
    ------ Post added on Feb 28, 2022 at 11:40 PM
    Ai bun me ubala podi un wage hithane. School yana kale wali gana thama ubalge olu wala thiyene thama.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ai bun me ubala podi un wage hithane. School yana kale wali gana thama ubalge olu wala thiyene thama.
    ලොකුවට හිතන උබ පැහැදිලි කරපන්කො වත්මන් රුසියා යූක්ක්‍රේන් යුද්ධය ගැන, මට නම් හිතාගන්ඩ බැරුව ඉන්නෙ නැනෙ කිසිම වැඩකට ඇති නිවුස් එකක්..
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    E unath man hituwe eda giya gemmata edama allai kiyala.dan sathiyak wenna yanawane
    ehema yudda karanna ba ban. loke powerful ma army eka taliban lata balaya deela shape eke maru une unge weapons tikath atharala daala. Muslim ewunn e dawas wala hithuwe taliban la thama ara mokadda unge shudda wu army eka kiyala loke allana haha.

    habayi ekak nam therum gaththa me war eken. 1st world western media patta 3rd class widihata hasirenne. un api wage podi ratawalata bana kiwwata un thaamath pitin civilized saththu.
    LTTE diaspora eka lankawata adatath karanne oka thama. loke nathi boru kiyanawa anukampaawa ganna.
    muslim unuth ochchara thama.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,894
    113
    සේදවත්ත
    ලොකුවට හිතන උබ පැහැදිලි කරපන්කො වත්මන් රුසියා යූක්ක්‍රේන් යුද්ධය ගැන, මට නම් හිතාගන්ඩ බැරුව ඉන්නෙ නැනෙ කිසිම වැඩකට ඇති නිවුස් එකක්..
    උන රටේ උන්ට තෙල් කෑම ගෑස් නැති එක ගැන හොයලා දාපන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,867
    113
    28
    ලොවෙත් නැති තැනක
    චෙච්නියන් sf එකයි ටැංකි 56ක කොන්වොයි එකම උන්ගේ ජෙනරාල් එක්කම මරල

    බොරු බන් ඔය, චෙච්නියන් ජෙනරල් විඩියෝවක් දාල තිබ්බ බොරු කියලා. අපි ලොකුවට හිතුවට බටහිරත් බොරු හිලක්ම තමයි​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    habayi ekak nam therum gaththa me war eken. 1st world western media patta 3rd class widihata hasirenne. un api wage podi ratawalata bana kiwwata un thaamath pitin civilized saththu.
    LTTE diaspora eka lankawata adatath karanne oka thama. loke nathi boru kiyanawa anukampaawa ganna.
    muslim unuth ochchara thama.
    කතාව ඇත්ත මුලු ලෝකෙටම බටහිර ජඩ මාධයකරනය මොන වගේද කියක අත්විදින්ඩ අවස්තාව හම්බුනා,..බලාගෙන giyata, අපි බැන්නට සිරස හොදයි මොකද උන් අඩුම ගානෙ දෙයක් පෙන්නව..

    ඒකට බටහිර මාධ්ය මෙලෝකෙ දෙයක් එලියට දෙන්නෙ නැ ඔක්කොම වහන් පරන බොරු විඩියෝ දදා ඉන්නව...