රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Paw ban europe un sanction danawa vage nemai russian un Chernobyl active karala blast karama untika iwarai. Putin gona oka karannethuwa bambuwak karanawa. Russia loku hinda un unge okkama infrastructure east ekata geniyanna ona neththan unuth iwarai
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,400
    113
    Paw ban europe un sanction danawa vage nemai russian un Chernobyl active karala blast karama untika iwarai. Putin gona oka karannethuwa bambuwak karanawa. Russia loku hinda un unge okkama infrastructure east ekata geniyanna ona neththan unuth iwarai
    More than EU ,Russia will get affected if chernobyl explodes
     
    • Like
    Reactions: bando1

    Roma1

    Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    දැන් යුක්රෙනේ ද රුසියාවට ගහන්නේ ? :confused:

    මීඩියා වල යන විදියට සිකුරාදා වගේ වෙද්දී රුසියාවේ පාලනේ සම්පුර්ණෙන් යුක්රෙනේ අල්ලාගනී වගේ :yes:
    sira kathawa 🤣😂
     
    • Like
    Reactions: dinuksha_asela

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    Paw ban europe un sanction danawa vage nemai russian un Chernobyl active karala blast karama untika iwarai. Putin gona oka karannethuwa bambuwak karanawa. Russia loku hinda un unge okkama infrastructure east ekata geniyanna ona neththan unuth iwarai

    ehema karanna ba. Russia wala total population eken 40% da koheda inne around Moscow and saint peter.
    nuclear active una kiyanne anith ratawal walata unge arkshawa kiyala return ekak denna puluwan
    then Russia loss than gain
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    තවත් සහන ඉදිරියට බලාපොරොත්තු වන්න😑

    මේ අලයක් තම්බගෙන කන රුසියාව සම්බාදක දාල කෙලවන විදිය මට තාම තේරෙන්නේ නෑ. 😑

    නලුව රටේ පිරිමි ටික ඉවරකරගත්තට පස්සේ මිට්ටොන්ට නං ඩිමාන්ඩ් එකක් තියෙයි. 🙂
    Ubalage pappa thawa denawa kiwwada?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    Paw ban europe un sanction danawa vage nemai russian un Chernobyl active karala blast karama untika iwarai. Putin gona oka karannethuwa bambuwak karanawa. Russia loku hinda un unge okkama infrastructure east ekata geniyanna ona neththan unuth iwarai
    මොකටද චර්නොබිල් වලට මුකුත් කරන්නේ. තව මාස දහයකින් ඔය යුරෝපේම දන ගාගෙන එන්න වෙන්නේ රුසියාව දෙපා මුලට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    But russia has more nukes than NATO and entire europe

    wadima warheads ganak thiyenne Russia walata
    ehema thibba kiyala nuke karanna tharam modayek newi ban putin
    pora dannawa ehema karala ita passe return eka
    cold war kale usa & ussr me deka balan idiye mulin nuke ekak gahanne kawda kiyala
    ekewath gahuwe na
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,179
    113
    අපේ ගෙදර !
    මේ ජරමර අස්සෙ අපේ පුටිං කෝ. ලෝකෙ වටේ හිගා කකා යද්දි මගදි යුක්‍රේන් කාරයෙක්ට සෙට් උනාද දන්නෙත් නෑ අහිංසකය :baffled:
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    But russia has more nukes than NATO and entire europe
    Numbers doesn’t matter always !! There is no issue that nukes will bring about devastating consequences. But when the whole west United against Russia including countries like Japan and China (China will remain neutral) its a completely different war as know one has ever witness before !! Just compare the strength of NATO and allies combine against Russia !!
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා

    අඩේ.. මිසයිල් පාරක් නේද දෙන්නෙ..
    11.jpg
    12.jpg

    13.jpg
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ ජරමර අස්සෙ අපේ පුටිං කෝ. ලෝකෙ වටේ හිගා කකා යද්දි මගදි යුක්‍රේන් කාරයෙක්ට සෙට් උනාද දන්නෙත් නෑ අහිංසකය :baffled:
    අපේ පූටින් අපේ පූටින් කියන්න එපා බං.. ඕක ඇත්ත පූටින්ට ඇහිලා මල පැන්නොත් කලුවරේ මැරෙන්න වෙන්නෙ අපිට