Russia to strike Kiev security service HQ with ‘high-precision weapons’ 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දැන් ගැහුවේ TV TOWER


    🔴 රුසියාව කියෙව් ආරක්‍ෂක සේවා මූලස්ථානයට ‘ඉහළ නිරවද්‍ය ආයුධවලින්’ පහර දීමට සැරසෙයි - අවට පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස අනතුරු අඟවයි

    විවිධ රාජ්‍ය ආයතන සහ රුසියානු පුරවැසියන්ට එල්ල වන තොරතුරු ප්‍රහාර සංඛ්‍යාව මැඩපැවැත්වීම සඳහා රුසියාව යුක්රේන අගනුවර 'තොරතුරු සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් සඳහා මධ්‍යස්ථානයට' එරෙහිව වර්ජනයක් දියත් කරනු ඇත.

    කියෙව් නගර මධ්‍යයේ පිහිටි මූලස්ථානය අසල සන්නිවේදන කුළුණු ආසන්නයේ ජීවත් වන නිවැසියන්ට තම ආරක්ෂාව සඳහා තම නිවෙස්වලින් ඉවත් වන ලෙස මොස්කව් අනතුරු ඇඟවීය.

    🔴 Russia to strike Kiev security service HQ with ‘high-precision weapons’ – warns residents living close by to evacuate

    Russia will launch a strike against the 'Center for Information and Psychological Operations' in the Ukrainian capital to suppress the number of information attacks on various state institutions and Russian citizens.

    Moscow warned residents who live in close proximity to communications towers near the headquarters in the center of Kiev to evacuate their homes for their own safety.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    මොනවයින් මොනවා වෙයිද බං.. සිරි ලංකට් වලට බලපාන සීන් එකක් තියෙන්න වැඩියෙන් .. 😥
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ war එක පුටින් පැරදුණොත් ඉවරයි.
    ඌ හිතේ අමාරුවට nuclear weapons activate කරොත් :shocked:
    NUKE වල keys තියෙන්නේ SBP එක ගාවලු
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,588
    22,736
    113
    අම්බකිස්ස
    මේ war එක පුටින් පැරදුණොත් ඉවරයි.
    ඌ හිතේ අමාරුවට nuclear weapons activate කරොත් :shocked:
    NUKE වල keys තියෙන්නේ SBP එක ගාවලු
    එකෙක්ට ගාය වැඩි වුනා කියලා ගහන්නේ නෑ බන්.. උබලා නිකන් අවුරුද්දට රතිඤ්ඤා දාන්නවා වගේ නියුක් දානකල් බලන් ඉන්නේ...
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එකෙක්ට ගාය වැඩි වුනා කියලා ගහන්නේ නෑ බන්.. උබලා නිකන් අවුරුද්දට රතිඤ්ඤා දාන්නවා වගේ නියුක් දානකල් බලන් ඉන්නේ...
    කවුද දන්නේ බන්
    අද UN meeting එකේදී warn කරා
    පුටින්ට මැරෙන්න ඕන නම් hitler වගේ මැරෙන්නලු. NUKE එක්ක suicide කරගන්න එපා කිව්වා
     
    • Like
    Reactions: animation

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,093
    99,621
    113
    මේ war එක පුටින් පැරදුණොත් ඉවරයි.
    ඌ හිතේ අමාරුවට nuclear weapons activate කරොත් :shocked:
    NUKE වල keys තියෙන්නේ SBP එක ගාවලු
    මේ WAR එක පුටින් පැරදුනොත් ඊට වඩා මල කරදරයක් වෙනව ඇමරිකන් කාරයගෙන් උගෙ පවර් එක නිකම්ම වැඩි වෙනව. එහෙම උනොත් චීනට ඩිෆෝල්ට් සෙකඩ් ප්ලේස් යයි. ඊට පස්සෙ උන්ගෙ ශෝ පෙන්නිලි ඔක්කොම අහල පහල ඉන්න අපි වගේ රටවල් වලට විදින්න වෙනව.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,803
    4,153
    113
    එක්කෝ ඉක්මනට ගහල ඉවරයක් කළා නම් හරි ww3 එකකට යන් නැතිව
     
    • Like
    Reactions: Solo Rider