ලිදෙන් වතුර නොගත්තට ලිද අයිති මිනිහට පාඩුවක් වෙන්නෙ නැ, ඕන නම් අමතර අදායම අඩුවෙයි එච්චර
whattt ??? Amathara Adayama ? Russia is a well known Petrostate !!!ලිදෙන් වතුර නොගත්තට ලිද අයිති මිනිහට පාඩුවක් වෙන්නෙ නැ, ඕන නම් අමතර අදායම අඩුවෙයි එච්චරයි
උන්ට surface web එකේ site එකක් තියෙනවා. මට address එක මතක නැහැ.ඇනෝනිමස්ලාට website එකක් නෑ කියලා තමයි Twitter එකේ නම් තියෙන්නෙ. Site එකක් තියෙනවා නම් දාන්න කෙනෙක් address එක දාන්න
Singapore idan pake talks danna epa ponnaya.suddata puka dunnata tho inne asia we.Meke inne malapretha Russian supporters tika berid rusia yawanna issarahata gihin un wenuwen gammen Ukrainian walata gahai ehema MODA HARAK SET EKAKman nam kamtiy tawa tika kalakin lakawathwth nuke karanwata jara sinhalun LOKEN WADA WENNA ONE
![]()
උන්ට surface web එකේ site එකක් තියෙනවා. මට address එක මතක නැහැ.
තව හුගක් sites dark web එකේ තියෙනවා.
අපිව අවශ්‍ය නැ රුසියාව ගේම තනියෙන් ගහනව,Meke inne malapretha Russian supporters tika berid rusia yawanna issarahata gihin un wenuwen gammen Ukrainian walata gahai ehema MODA HARAK SET EKAKman nam kamtiy tawa tika kalakin lakawathwth nuke karanwata jara sinhalun LOKEN WADA WENNA ONE
![]()
අපිව අවශ්‍ය නැ රුසියාව ගේම තනියෙන් ගහනව,
යුක්ක්‍රේන් ජනාධිපතිනන් උන්ගෙ සපෝට් එකට එන්ඩ කියල ඉල්ලන තියෙනෙ උන්ගෙ සපෝට්ර්ලගෙන්, උබල @හෙළයෙක් @dilann @malakadss @ruchira55 @Heshan Daminda පලයල්ල පොන්නයිනේ, ගිහින් උන්ට පුකෙන් හරි සප් එක දිපල්ල..![]()
යුද්ද කරන්නලු,ලංකාවට nuke දාන්නලු.මානසික ආබදයක්ද ඔබතුමාට?Meke inne malapretha Russian supporters tika berid rusia yawanna issarahata gihin un wenuwen gammen Ukrainian walata gahai ehema MODA HARAK SET EKAKman nam kamtiy tawa tika kalakin lakawathwth nuke karanwata jara sinhalun LOKEN WADA WENNA ONE
![]()
But the official also noted that the Russian military appears to be “risk averse” when it comes to its own troops.“They will regroup, they will adjust, they will change their tactics,” the official said, adding that the Russian defense ministry openly admitted it would target civilian areas in Kyiv.
යුක්රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400ක කුලී හමුදාවක්
View attachment 162271
යුක්රේනයට එරෙහිව අවි අමෝරා ඇති රුසියාව ට මේ වන විට මහත් හිසරදයක් වී ඇත්තේය යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙ ඔහුු රුසියානු ආක්‍රමණයට එරෙහිව එඩිතරව කටයුතු කිරීම සහ නායකත්වය දීම හේතුවෙන් යුක්රේන ආක්‍රමණය රුසියාව සිතූ ත මේ හේතුවෙන් යුක්රේන ජනාධිපති වරයාගේ හඬ නිහඬ කිරීම සඳහා හාරසිය දෙනෙකුගෙන් සමන්විත කුලී හමුදාවක් යුක්රේනය සැලසුම් කර ඇති බව වාර්තා වනවා. සාම සාකච්ඡා අතරේ මේ පිරිස්යුක්රේනයේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි රුසියානු බලධාරීන් තීරණය කර ඇත්තේ.
වැග්නර් ගෲප් (Wagner Group) නමින් හැඳින්වෙන මෙම පුද්ගලික මිලිටරි කන්ඩායම මීට "සති පහකට පෙර" අප්‍රිකාවෙන් රු වාර්තා වන්නේ. අති විශේෂ පුහුණුව ලත් ලෝ පුරා සිටින විශේෂ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත මෙම කුලී හේවායන් කණ්ඩායමට නායකත් ජනාධිපතිවරයා ගේ සමීප හිතවතකු වන රුසියානු ජාතික යෙව්ගනි ප්‍රිගොෂින් විසින්. මෙම කන්ඩායමේ මූලික ඉලක්කය වන්නේ යුක්රේන ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු විසි තුන් දෙනෙකුගෙන් ස ලැයිස්තුවක් ක්‍රියාත්මක කිරීමයි. යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීම් සඳහා යොදවා ඇති මෙම කුලී ඝා අති විශාල මුදලක් ද ගෙවන බවයි වාර්තා වන්නේ. මීට සති පහකට පමණ පෙර යුක්රේනය බලා ගොස්ඇති මෙම කණ්ඩායම ක්‍රෙම්ලිනයේ නියෝග ලැබෙන තෙක් බලා සිටින බව 2/5 ඔවුන්ගේ ඝාතන ලයිස්තුවට යුක්රේන ජනාධිපතිවරයාට අමතරව අගමැති, සමස්ත කැබිනට් මණ්ඩලය, බොක්සිං ශූරයන් වන කි ක්ලිට්ෂ්කෝ සහ ඔහුගේ සහෝදර ව්ලැඩිමීර් දෙදෙනා ද ඇතුළත්.
කෙසේවෙතත් මේ වන විට මෙම ඝාතන තැත යම් තරමකට දියාරු වී ඇත්තේ ව්ලඩ්මීර් පුටින්ගේ උපාය සම්බන්ධයෙන් යුක්රේ ගැනීමත් සමඟයි. මෙම තොරතුරු අනාවරණය වීමත් සමඟ රුසියානු කඩාකප්පල්කාරීන් ට යුක්රේනයේ වීථිවල සැරිසැරීමට ඇති ඉඩකඩ අහුරා ලමි කාලයක් පැනවීමට යුක්රේන් බලධාරීන් තීරණය කළා. මේ අනුව යුක්රේන අගනුවර වන කිව් සහ කාර්කිව් යන නගර වල මෙම නීතිය තදින්ම බල පැවැත් වූ අතර එය උල්ලංඝනය ක ලැබුවේ රුසියානු හිතවාදීන් ලෙසටයි. මේ අතර තවත් වාර්තාවක් සඳහන් කරන්නේ මෙම "වැග්නර්" කුලී හේවායන් 2,000ත් 4,000ත් අතර ප්‍රමාණයක් ජනවාරි මාස විවිධ මෙහෙයුම් වල නිරත වන බවයි. ඔවුන්ගෙන් ඇතැමෙක් රටේ නැගෙනහිර ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශ වෙත යවන ලද අ යාමේ කාර්යය භාර ගත් 400 දෙනා බෙලාරුස්සිට කිව් වෙත ගමන් කර තිබෙනවා.
මෙම කණ්ඩායම ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි සහ ඔහුගේ සගයන් ඔවුන්ගේ ජංගම දුරකථන හරහා ලුහුබඳිමින් සිටින බව කෙසේවෙතත් රුසියානුවන්ගේ මෙම ඝාතන සැලසුම් පිළිබඳ ආරංචිය සෙලෙන්ස්කිව බිය ගන්වන බවක් පෙනෙන්නට නැති අ කියා සිටියේ තමන් රුසියානු විශේෂ බලකායේ අංක එකේ දඩයම් ඉලක්කය බවයි. එමෙන්ම සටන අත්හැරදමා වෙන රටකට පලා යන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීම සහ එයට යුක්රේන ජනාධිපතිවරයා දුන් ප්‍රතිචා නායකත්වය ගති ලක්ෂණ ලොව පුරා ප්‍රචලිත වුනා. එහිදී ඇමරිකාවට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ මේ අවස්ථාවේ මට අවශ්‍ය පළා යාමක් නොව රටට එරෙ සටන් කිරීම බවත් ඒ සඳහා අවශ්‍ය අවි ආයුධ ලබා දීමට කටයුතු කරන ලෙසත් ය.
මේ අතර මෙම කුලී හේවායින් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික බ්‍රිතාන්‍ය ඒකාබද්ධ බලකා අණදෙන නිළධාරී ජෙනරාල් ශ්‍රී මෙම කුලී හේවායන් හට සෙවණැල්ලේත් සැඟවී සිටිමින් සටන් කිරීමේ හැකියාවක් ඇති බවයි. එමෙන්ම ඔවුන් අතිශයින් ප්‍රචණ්ඩකාරී මෙන්ම කෲර ලෙස ඔවුන්ගේ මෙහෙයුම් කරා යොමු වන බවත් ඔහු කියා සිටියා. කෙසේවෙතත් යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු හමුදාවන්ට දැනුම්දීමටත් පෙර මෙම කුලී හේවායින්ට ඒ පිළිබඳව දැ කල්තියාම ලබා දී තිබුණු බවත් වාර්තා වනවා.
යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාකාරකම් දියත් කිරීමේදී ඊට එරෙහි වූ බොහෝ රුසියානු සෙබළුන් සහ ජෙනරාල්වරුන් රහසිගතව කුලී හේවායින් යොදාගෙන ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පස්සේ බලන්න ඕනෆක්. මේ video එක බලපන්කෝ
මූ ඔක්කොම හරියටම දිනත් එක්කම predict කරලා
අවුරුදු දෙකකට කලින් දාලා තියෙන්නේ
දැන් බලපන්. ඕකේ මුල් තත්පර 10 යද්දි පිස්සු හැදෙයිපස්සේ බලන්න ඕන
------ Post added on Mar 1, 2022 at 10:14 PM
Ai gas purchase karanne nathi unahama Russia walata paduwak nadda ?
balan giyapuwahama... loke lokuma economy eka ne Russia... negative consequences athi.. but Longterm Russia walata sanction ekka sustain wenna baha bn..
යකෝ අච්චර ගානක් මරපු KGB ඒකේ උන් දහිටියේ රුසියාවේ නෙමේද මේ පිටින් ගේන්න. ලංකාවේ නිවුස් ඩිවිශන් නම් ඉතින් කියලා වැඩක් නැහැ. ටෝක් දෙන්නේ උන් තරම් වැඩ්ඩෝ නැහැ වගේ පැයක් නෙට් ඩවුන් උනෝත් ගහන්න නිවුසුත් නැහැ.යුක්රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400ක කුලී හමුදාවක්Source - Hirunews
View attachment 162271
යුක්රේනයට එරෙහිව අවි අමෝරා ඇති රුසියාව ට මේ වන විට මහත් හිසරදයක් වී ඇත්තේය යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙ ඔහුු රුසියානු ආක්‍රමණයට එරෙහිව එඩිතරව කටයුතු කිරීම සහ නායකත්වය දීම හේතුවෙන් යුක්රේන ආක්‍රමණය රුසියාව සිතූ ත මේ හේතුවෙන් යුක්රේන ජනාධිපති වරයාගේ හඬ නිහඬ කිරීම සඳහා හාරසිය දෙනෙකුගෙන් සමන්විත කුලී හමුදාවක් යුක්රේනය සැලසුම් කර ඇති බව වාර්තා වනවා. සාම සාකච්ඡා අතරේ මේ පිරිස්යුක්රේනයේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි රුසියානු බලධාරීන් තීරණය කර ඇත්තේ.
වැග්නර් ගෲප් (Wagner Group) නමින් හැඳින්වෙන මෙම පුද්ගලික මිලිටරි කන්ඩායම මීට "සති පහකට පෙර" අප්‍රිකාවෙන් රු වාර්තා වන්නේ. අති විශේෂ පුහුණුව ලත් ලෝ පුරා සිටින විශේෂ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත මෙම කුලී හේවායන් කණ්ඩායමට නායකත් ජනාධිපතිවරයා ගේ සමීප හිතවතකු වන රුසියානු ජාතික යෙව්ගනි ප්‍රිගොෂින් විසින්. මෙම කන්ඩායමේ මූලික ඉලක්කය වන්නේ යුක්රේන ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු විසි තුන් දෙනෙකුගෙන් ස ලැයිස්තුවක් ක්‍රියාත්මක කිරීමයි. යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීම් සඳහා යොදවා ඇති මෙම කුලී ඝා අති විශාල මුදලක් ද ගෙවන බවයි වාර්තා වන්නේ. මීට සති පහකට පමණ පෙර යුක්රේනය බලා ගොස්ඇති මෙම කණ්ඩායම ක්‍රෙම්ලිනයේ නියෝග ලැබෙන තෙක් බලා සිටින බව 2/5 ඔවුන්ගේ ඝාතන ලයිස්තුවට යුක්රේන ජනාධිපතිවරයාට අමතරව අගමැති, සමස්ත කැබිනට් මණ්ඩලය, බොක්සිං ශූරයන් වන කි ක්ලිට්ෂ්කෝ සහ ඔහුගේ සහෝදර ව්ලැඩිමීර් දෙදෙනා ද ඇතුළත්.
කෙසේවෙතත් මේ වන විට මෙම ඝාතන තැත යම් තරමකට දියාරු වී ඇත්තේ ව්ලඩ්මීර් පුටින්ගේ උපාය සම්බන්ධයෙන් යුක්රේ ගැනීමත් සමඟයි. මෙම තොරතුරු අනාවරණය වීමත් සමඟ රුසියානු කඩාකප්පල්කාරීන් ට යුක්රේනයේ වීථිවල සැරිසැරීමට ඇති ඉඩකඩ අහුරා ලමි කාලයක් පැනවීමට යුක්රේන් බලධාරීන් තීරණය කළා. මේ අනුව යුක්රේන අගනුවර වන කිව් සහ කාර්කිව් යන නගර වල මෙම නීතිය තදින්ම බල පැවැත් වූ අතර එය උල්ලංඝනය ක ලැබුවේ රුසියානු හිතවාදීන් ලෙසටයි. මේ අතර තවත් වාර්තාවක් සඳහන් කරන්නේ මෙම "වැග්නර්" කුලී හේවායන් 2,000ත් 4,000ත් අතර ප්‍රමාණයක් ජනවාරි මාස විවිධ මෙහෙයුම් වල නිරත වන බවයි. ඔවුන්ගෙන් ඇතැමෙක් රටේ නැගෙනහිර ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශ වෙත යවන ලද අ යාමේ කාර්යය භාර ගත් 400 දෙනා බෙලාරුස්සිට කිව් වෙත ගමන් කර තිබෙනවා.
මෙම කණ්ඩායම ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි සහ ඔහුගේ සගයන් ඔවුන්ගේ ජංගම දුරකථන හරහා ලුහුබඳිමින් සිටින බව කෙසේවෙතත් රුසියානුවන්ගේ මෙම ඝාතන සැලසුම් පිළිබඳ ආරංචිය සෙලෙන්ස්කිව බිය ගන්වන බවක් පෙනෙන්නට නැති අ කියා සිටියේ තමන් රුසියානු විශේෂ බලකායේ අංක එකේ දඩයම් ඉලක්කය බවයි. එමෙන්ම සටන අත්හැරදමා වෙන රටකට පලා යන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීම සහ එයට යුක්රේන ජනාධිපතිවරයා දුන් ප්‍රතිචා නායකත්වය ගති ලක්ෂණ ලොව පුරා ප්‍රචලිත වුනා. එහිදී ඇමරිකාවට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ මේ අවස්ථාවේ මට අවශ්‍ය පළා යාමක් නොව රටට එරෙ සටන් කිරීම බවත් ඒ සඳහා අවශ්‍ය අවි ආයුධ ලබා දීමට කටයුතු කරන ලෙසත් ය.
මේ අතර මෙම කුලී හේවායින් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික බ්‍රිතාන්‍ය ඒකාබද්ධ බලකා අණදෙන නිළධාරී ජෙනරාල් ශ්‍රී මෙම කුලී හේවායන් හට සෙවණැල්ලේත් සැඟවී සිටිමින් සටන් කිරීමේ හැකියාවක් ඇති බවයි. එමෙන්ම ඔවුන් අතිශයින් ප්‍රචණ්ඩකාරී මෙන්ම කෲර ලෙස ඔවුන්ගේ මෙහෙයුම් කරා යොමු වන බවත් ඔහු කියා සිටියා. කෙසේවෙතත් යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු හමුදාවන්ට දැනුම්දීමටත් පෙර මෙම කුලී හේවායින්ට ඒ පිළිබඳව දැ කල්තියාම ලබා දී තිබුණු බවත් වාර්තා වනවා.
යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාකාරකම් දියත් කිරීමේදී ඊට එරෙහි වූ බොහෝ රුසියානු සෙබළුන් සහ ජෙනරාල්වරුන් රහසිගතව කුලී හේවායින් යොදාගෙන ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මම 20 sec වගේ බැලුවාදැන් බලපන්. ඕකේ මුල් තත්පර 10 යද්දි පිස්සු හැදෙයි
watch later දා ගත්තහොයලා බලපන්. ඇත්තක් ඇති.යකෝ අච්චර ගානක් මරපු KGB ඒකේ උන් දහිටියේ රුසියාවේ නෙමේද මේ පිටින් ගේන්න. ලංකාවේ නිවුස් ඩිවිශන් නම් ඉතින් කියලා වැඩක් නැහැ. ටෝක් දෙන්නේ උන් තරම් වැඩ්ඩෝ නැහැ වගේ පැයක් නෙට් ඩවුන් උනෝත් ගහන්න නිවුසුත් නැහැ.