රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ලිදෙන් වතුර නොගත්තට ලිද අයිති මිනිහට පාඩුවක් වෙන්නෙ නැ, ඕන නම් අමතර අදායම අඩුවෙයි එච්චර
    ලිදෙන් වතුර නොගත්තට ලිද අයිති මිනිහට පාඩුවක් වෙන්නෙ නැ, ඕන නම් අමතර අදායම අඩුවෙයි එච්චරයි
    whattt ??? Amathara Adayama ? Russia is a well known Petrostate !!!
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    1646136926875.png
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇනෝනිමස්ලාට website එකක් නෑ කියලා තමයි Twitter එකේ නම් තියෙන්නෙ. Site එකක් තියෙනවා නම් දාන්න කෙනෙක් address එක දාන්න
    උන්ට surface web එකේ site එකක් තියෙනවා. මට address එක මතක නැහැ.
    තව හුගක් sites dark web එකේ තියෙනවා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Meke inne malapretha Russian supporters tika berid rusia yawanna issarahata gihin un wenuwen gammen Ukrainian walata gahai ehema MODA HARAK SET EKAK 😅😅man nam kamtiy tawa tika kalakin lakawathwth nuke karanwata jara sinhalun LOKEN WADA WENNA ONE 😊👍
    Singapore idan pake talks danna epa ponnaya.suddata puka dunnata tho inne asia we.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Meke inne malapretha Russian supporters tika berid rusia yawanna issarahata gihin un wenuwen gammen Ukrainian walata gahai ehema MODA HARAK SET EKAK 😅😅man nam kamtiy tawa tika kalakin lakawathwth nuke karanwata jara sinhalun LOKEN WADA WENNA ONE 😊👍
    අපිව අවශ්ය නැ රුසියාව ගේම තනියෙන් ගහනව, 🤭

    යුක්ක්‍රේන් ජනාධිපතිනන් උන්ගෙ සපෝට් එකට එන්ඩ කියල ඉල්ලන තියෙනෙ උන්ගෙ සපෝට්ර්‍ලගෙන්, උබල @හෙළයෙක් @dilann @malakadss @ruchira55 @Heshan Daminda පලයල්ල පොන්නයිනේ, ගිහින් උන්ට පුකෙන් හරි සප් එක දිපල්ල.. 🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    අපිව අවශ්ය නැ රුසියාව ගේම තනියෙන් ගහනව, 🤭

    යුක්ක්‍රේන් ජනාධිපතිනන් උන්ගෙ සපෝට් එකට එන්ඩ කියල ඉල්ලන තියෙනෙ උන්ගෙ සපෝට්ර්‍ලගෙන්, උබල @හෙළයෙක් @dilann @malakadss @ruchira55 @Heshan Daminda පලයල්ල පොන්නයිනේ, ගිහින් උන්ට පුකෙන් හරි සප් එක දිපල්ල.. 🤣🤣🤣🤣

    එහෙ යන්නෙ මොකටද පොන්ස් මෙහෙ ලෝකල් පුටින්ගෙන් බේරිල ඉන්න එකම මදිද
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    Meke inne malapretha Russian supporters tika berid rusia yawanna issarahata gihin un wenuwen gammen Ukrainian walata gahai ehema MODA HARAK SET EKAK 😅😅man nam kamtiy tawa tika kalakin lakawathwth nuke karanwata jara sinhalun LOKEN WADA WENNA ONE 😊👍
    යුද්ද කරන්නලු,ලංකාවට nuke දාන්නලු.මානසික ආබදයක්ද ඔබතුමාට?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113

    More than 400 missiles fired by Russia, senior US defense official says​

    From CNN's Michael Conte

    The US has seen more than 400 missiles fired by Russia in the invasion of Ukraine as of this morning, according to a senior defense official.
    The Ukrainians still have air missile defense systems that remain “viable and intact and engaged,” according to the official.
    The official also said that while Russia still has not achieved air superiority, “there are areas where they have more control than others.”

    Russia's advance on Kyiv is "where it was yesterday," US official says​

    From CNN's Michael Conte and Jeremy Herb

    The Russian advance on Kyiv remains “basically… where it was yesterday” according to a senior defense official.
    The Russians are not only facing “fuel and sustainment” problems, but are showing signs that they are running out of food, the official claimed.
    The official cited a number of possible reasons for the stall, including Ukrainian resistance.
    The official also cited the possibility that the Russians were pausing their advance by choice because they could be “regrouping, rethinking, reevaluating.” CNN reported earlier that the US believes Russia is resorting to heavier firepower and more devastating weapons systems
    “They will regroup, they will adjust, they will change their tactics,” the official said, adding that the Russian defense ministry openly admitted it would target civilian areas in Kyiv.
    But the official also noted that the Russian military appears to be “risk averse” when it comes to its own troops.
    “There has been in the last six days evidence of a certain risk averse behavior by the Russian military,” the official said. “You’ve seen it on the ground, where units are surrendering, sometimes without a fight. And they’ve got, a lot of these soldiers are conscripts, never been in combat before, some of whom we believe weren’t even told they were going to be in combat. So we’re just seeing evidence of a bit of risk aversion.”
    Here's a look at Russia's advance into Ukraine:

    Area near Kyiv TV tower hit by military strikes​

    From CNN's Paul P. Murphy and Olya Voitovych

    (From Telegram)
    (From Telegram)

    The area surrounding a massive TV tower in Kyiv has been hit by military strikes, according to videos and photos posted to social media that have been geolocated and verified by CNN.
    On Telegram, the Ukrainian Ministry of Internal Affairs confirmed there was a military strike near the TV tower.
    "The channels will not work for a while," the ministry said in its statement. "The backup broadcasting of some channels will be enabled in the near future."
    Earlier on Tuesday, the Russian military warned that it would carry out strikes against Ukraine's State Security Agency and "the 72nd Main Center for Information and Psychological Operations [PSO] in Kyiv."
    It's unclear at this time whether these new strikes were targeting either of those Ukrainian state entities.

    Russia Warns of Attack on Kyiv Intelligence and Communications Sites

    By Yaroslav Trofimov
    im-495430

    A fire raged in Kiev on Tuesday.CARLOS BARRIA/REUTERS

    Russia’s defense ministry warned Tuesday that it would strike Ukrainian intelligence and communications facilities in central Kyiv that are being used for “information attacks” against Russia, and urged residents living near these facilities to leave their homes for their own safety.
    Western diplomats took the warning as a signal that a massive strike on Kyiv’s residential areas was imminent. Some of the remaining staff at foreign embassies left the Ukrainian capital on Tuesday.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    යුක්‍රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400ක කුලී හමුදාවක්

    1646152778438.jpeg

    යුක්‍රේනයට එරෙහිව අවි අමෝරා ඇති රුසියාව ට මේ වන විට මහත් හිසරදයක් වී ඇත්තේය යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙ ඔහුු රුසියානු ආක්‍රමණයට එරෙහිව එඩිතරව කටයුතු කිරීම සහ නායකත්වය දීම හේතුවෙන් යුක්‍රේන ආක්‍රමණය රුසියාව සිතූ ත මේ හේතුවෙන් යුක්‍රේන ජනාධිපති වරයාගේ හඬ නිහඬ කිරීම සඳහා හාරසිය දෙනෙකුගෙන් සමන්විත කුලී හමුදාවක් යුක්‍රේනය සැලසුම් කර ඇති බව වාර්තා වනවා. සාම සාකච්ඡා අතරේ මේ පිරිස්යුක්‍රේනයේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි රුසියානු බලධාරීන් තීරණය කර ඇත්තේ.

    වැග්නර් ගෲප් (Wagner Group) නමින් හැඳින්වෙන මෙම පුද්ගලික මිලිටරි කන්ඩායම මීට "සති පහකට පෙර" අප්‍රිකාවෙන් රු වාර්තා වන්නේ. අති විශේෂ පුහුණුව ලත් ලෝ පුරා සිටින විශේෂ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත මෙම කුලී හේවායන් කණ්ඩායමට නායකත් ජනාධිපතිවරයා ගේ සමීප හිතවතකු වන රුසියානු ජාතික යෙව්ගනි ප්‍රිගොෂින් විසින්. මෙම කන්ඩායමේ මූලික ඉලක්කය වන්නේ යුක්රේන ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු විසි තුන් දෙනෙකුගෙන් ස ලැයිස්තුවක් ක්‍රියාත්මක කිරීමයි. යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීම් සඳහා යොදවා ඇති මෙම කුලී ඝා අති විශාල මුදලක් ද ගෙවන බවයි වාර්තා වන්නේ. මීට සති පහකට පමණ පෙර යුක්‍රේනය බලා ගොස්ඇති මෙම කණ්ඩායම ක්‍රෙම්ලිනයේ නියෝග ලැබෙන තෙක් බලා සිටින බව 2/5 ඔවුන්ගේ ඝාතන ලයිස්තුවට යුක්රේන ජනාධිපතිවරයාට අමතරව අගමැති, සමස්ත කැබිනට් මණ්ඩලය, බොක්සිං ශූරයන් වන කි ක්ලිට්ෂ්කෝ සහ ඔහුගේ සහෝදර ව්ලැඩිමීර් දෙදෙනා ද ඇතුළත්.

    කෙසේවෙතත් මේ වන විට මෙම ඝාතන තැත යම් තරමකට දියාරු වී ඇත්තේ ව්ලඩ්මීර් පුටින්ගේ උපාය සම්බන්ධයෙන් යුක්රේ ගැනීමත් සමඟයි. මෙම තොරතුරු අනාවරණය වීමත් සමඟ රුසියානු කඩාකප්පල්කාරීන් ට යුක්‍රේනයේ වීථිවල සැරිසැරීමට ඇති ඉඩකඩ අහුරා ලමි කාලයක් පැනවීමට යුක්රේන් බලධාරීන් තීරණය කළා. මේ අනුව යුක්රේන අගනුවර වන කිව් සහ කාර්කිව් යන නගර වල මෙම නීතිය තදින්ම බල පැවැත් වූ අතර එය උල්ලංඝනය ක ලැබුවේ රුසියානු හිතවාදීන් ලෙසටයි. මේ අතර තවත් වාර්තාවක් සඳහන් කරන්නේ මෙම "වැග්නර්" කුලී හේවායන් 2,000ත් 4,000ත් අතර ප්‍රමාණයක් ජනවාරි මාස විවිධ මෙහෙයුම් වල නිරත වන බවයි. ඔවුන්ගෙන් ඇතැමෙක් රටේ නැගෙනහිර ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශ වෙත යවන ලද අ යාමේ කාර්යය භාර ගත් 400 දෙනා බෙලාරුස්සිට කිව් වෙත ගමන් කර තිබෙනවා.

    මෙම කණ්ඩායම ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි සහ ඔහුගේ සගයන් ඔවුන්ගේ ජංගම දුරකථන හරහා ලුහුබඳිමින් සිටින බව කෙසේවෙතත් රුසියානුවන්ගේ මෙම ඝාතන සැලසුම් පිළිබඳ ආරංචිය සෙලෙන්ස්කිව බිය ගන්වන බවක් පෙනෙන්නට නැති අ කියා සිටියේ තමන් රුසියානු විශේෂ බලකායේ අංක එකේ දඩයම් ඉලක්කය බවයි. එමෙන්ම සටන අත්හැරදමා වෙන රටකට පලා යන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීම සහ එයට යුක්‍රේන ජනාධිපතිවරයා දුන් ප්‍රතිචා නායකත්වය ගති ලක්ෂණ ලොව පුරා ප්‍රචලිත වුනා. එහිදී ඇමරිකාවට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ මේ අවස්ථාවේ මට අවශ්‍ය පළා යාමක් නොව රටට එරෙ සටන් කිරීම බවත් ඒ සඳහා අවශ්‍ය අවි ආයුධ ලබා දීමට කටයුතු කරන ලෙසත් ය.

    මේ අතර මෙම කුලී හේවායින් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික බ්‍රිතාන්‍ය ඒකාබද්ධ බලකා අණදෙන නිළධාරී ජෙනරාල් ශ්‍රී මෙම කුලී හේවායන් හට සෙවණැල්ලේත් සැඟවී සිටිමින් සටන් කිරීමේ හැකියාවක් ඇති බවයි. එමෙන්ම ඔවුන් අතිශයින් ප්‍රචණ්ඩකාරී මෙන්ම කෲර ලෙස ඔවුන්ගේ මෙහෙයුම් කරා යොමු වන බවත් ඔහු කියා සිටියා. කෙසේවෙතත් යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු හමුදාවන්ට දැනුම්දීමටත් පෙර මෙම කුලී හේවායින්ට ඒ පිළිබඳව දැ කල්තියාම ලබා දී තිබුණු බවත් වාර්තා වනවා.

    යුක්‍රේනයට එරෙහි හමුදා ක්‍රියාකාරකම් දියත් කිරීමේදී ඊට එරෙහි වූ බොහෝ රුසියානු සෙබළුන් සහ ජෙනරාල්වරුන් රහසිගතව කුලී හේවායින් යොදාගෙන ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Source - Hirunews
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    යුක්‍රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400ක කුලී හමුදාවක්

    View attachment 162271

    අඩෝ වැගන් ආර් ගෘප් කියලා දැක්කෙ
    මුලින්ම මතක් උනේ එප් බී එකේ වැගන් ආර් පික්කො ටික
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,258
    20,804
    113
    :eek: පස්සේ බලන්න ඕන

    ෆක්. මේ video එක බලපන්කෝ :shocked:
    මූ ඔක්කොම හරියටම දිනත් එක්කම predict කරලා
    අවුරුදු දෙකකට කලින් දාලා තියෙන්නේ

    ------ Post added on Mar 1, 2022 at 10:14 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    ලෝකය සම්පූර්ණයෙන් විනාශ කිරීමට අවශ්‍ය නයශ්ටික බෝම්බ 200 ක් පමණ.මෙය බටහිර ගැති නායකයෙකු විසින් ලෝකයේ සමබරතාවයට එල්ල කල මරු පහරක්! ලෝකයේ පැවැත්ම අවිනිශ්චිතයි! යුද්දය ලෝකයට අවශ්‍ය නැත.පීඩිත පන්තිය යට,වමට නැබුරුවන්ට පහරදීම එදත් එසේය අදත් එසේය.දනවාදය ලෝකයේ ඇති කල වෙනසයි මේ.
     
    • Haha
    Reactions: beam_tech

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,674
    1
    14,232
    113
    Ai gas purchase karanne nathi unahama Russia walata paduwak nadda ?
    balan giyapuwahama... loke lokuma economy eka ne Russia... negative consequences athi.. but Longterm Russia walata sanction ekka sustain wenna baha bn..

    මම geopolitical analystකෙනෙක් නෙවෙයිම් bt මේ ගැන හොද 360° in-depth idea එකක් ගන්න පුලුවන් පොඩ්ඩ්ක ගූගල් කරා නම්, ඕනේ තරම් හොද unbiased resources තියෙනවා. ඇත්ත Russia වලට පොඩි නෙවෙයි සැලකිය යුතු effect එකක් තියෙනවා. බට් Russia වලට අද ඊයේ ඉදන් නෙවෙයි sanctions වදින්නේ. උන්ට currently over 600 Billion USD foreign reserves තියෙනවා, ඒකෙනුත් ඩොලර්ස් විදියට තියාගෙන ඉන්නේ 15% විතරයි. අනිත් ඔක්කොම ගෝල්ඩ් reserves. අනිත් එක උන්ව SWIFT system එකෙන් බ්ලොක් කරපු එකත් හොද‍යි මට නම් හිතෙන්නේ. මොකද එතකොට උන් අනිවා alternative payment සිස්ටම් එකකට යනවා. එහෙම උනාම ඔය monopoly එක නැති වෙනවා. අනිත් එක තමයි උඩින් පෙන්නුවේ නැති උනාට චීනේ තමයි ශුගර් ඩැඩි වෙලා russia වලට fund කරනවා. පොඩ්ඩක් ෆැක්ට් චෙක් කරලා පරන නිව්ස බලපන්, මේ කේස් එක වෙන්න කලින් පුටින් china වලට් ටුවර් කරා. චින Olympic එක මතක විදිහට, කෙලිම් uncle සී ජින් පින්ග් හම්බ වෙලා ආවේ. ඊට අමතර මීට කලින් උන් China, Pakistan, Iran එක්ක මේ ලගදි coalition එකකට ආවත් එක්ක. ඒ කියන්නේ ඔක්කොම settle කර ගෙන තමයි වැඩේ දුන්නේ.

    මම නම් හිතන්නේ මේ විනාසෙට සම්පුර්‍ර්ණයෙන්ම වග කියන්න ඕනේ Ukraine ජෝකර්. මොලේ තියෙන එකෙක් නම් කාගෙවත් puppet කෙනෙක් නොවී දෙපැත්තම හැන්ඩ්ල් කරගෙන තමන්ගේ national interest & achievements වලට වැඩ කර ගන්න තිබ්බා. මේකේ උනේ මූ ගොනා කියලා දැන ගත්තා, US & EU, එකතු වෙලා මූව මුරුංගා අත්තේ තිබ්බා. Putin උනත් donbas and luhansk region එකේ ඉන්න මිනිස්සුන්ට අමුතු ආදරේකින් නෙවෙයි යුද්දෙට ගියේ, ඌ කැමති නෑ ක්‍රෙම්ලින් වලට වදින දුරින් නේටෝ උන් ඇවිල්ලා missiles deploy වෙනවට.
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    යුක්‍රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400ක කුලී හමුදාවක්

    View attachment 162271

    යුක්‍රේනයට එරෙහිව අවි අමෝරා ඇති රුසියාව ට මේ වන විට මහත් හිසරදයක් වී ඇත්තේය යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙ ඔහුු රුසියානු ආක්‍රමණයට එරෙහිව එඩිතරව කටයුතු කිරීම සහ නායකත්වය දීම හේතුවෙන් යුක්‍රේන ආක්‍රමණය රුසියාව සිතූ ත මේ හේතුවෙන් යුක්‍රේන ජනාධිපති වරයාගේ හඬ නිහඬ කිරීම සඳහා හාරසිය දෙනෙකුගෙන් සමන්විත කුලී හමුදාවක් යුක්‍රේනය සැලසුම් කර ඇති බව වාර්තා වනවා. සාම සාකච්ඡා අතරේ මේ පිරිස්යුක්‍රේනයේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි රුසියානු බලධාරීන් තීරණය කර ඇත්තේ.

    වැග්නර් ගෲප් (Wagner Group) නමින් හැඳින්වෙන මෙම පුද්ගලික මිලිටරි කන්ඩායම මීට "සති පහකට පෙර" අප්‍රිකාවෙන් රු වාර්තා වන්නේ. අති විශේෂ පුහුණුව ලත් ලෝ පුරා සිටින විශේෂ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත මෙම කුලී හේවායන් කණ්ඩායමට නායකත් ජනාධිපතිවරයා ගේ සමීප හිතවතකු වන රුසියානු ජාතික යෙව්ගනි ප්‍රිගොෂින් විසින්. මෙම කන්ඩායමේ මූලික ඉලක්කය වන්නේ යුක්රේන ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු විසි තුන් දෙනෙකුගෙන් ස ලැයිස්තුවක් ක්‍රියාත්මක කිරීමයි. යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීම් සඳහා යොදවා ඇති මෙම කුලී ඝා අති විශාල මුදලක් ද ගෙවන බවයි වාර්තා වන්නේ. මීට සති පහකට පමණ පෙර යුක්‍රේනය බලා ගොස්ඇති මෙම කණ්ඩායම ක්‍රෙම්ලිනයේ නියෝග ලැබෙන තෙක් බලා සිටින බව 2/5 ඔවුන්ගේ ඝාතන ලයිස්තුවට යුක්රේන ජනාධිපතිවරයාට අමතරව අගමැති, සමස්ත කැබිනට් මණ්ඩලය, බොක්සිං ශූරයන් වන කි ක්ලිට්ෂ්කෝ සහ ඔහුගේ සහෝදර ව්ලැඩිමීර් දෙදෙනා ද ඇතුළත්.

    කෙසේවෙතත් මේ වන විට මෙම ඝාතන තැත යම් තරමකට දියාරු වී ඇත්තේ ව්ලඩ්මීර් පුටින්ගේ උපාය සම්බන්ධයෙන් යුක්රේ ගැනීමත් සමඟයි. මෙම තොරතුරු අනාවරණය වීමත් සමඟ රුසියානු කඩාකප්පල්කාරීන් ට යුක්‍රේනයේ වීථිවල සැරිසැරීමට ඇති ඉඩකඩ අහුරා ලමි කාලයක් පැනවීමට යුක්රේන් බලධාරීන් තීරණය කළා. මේ අනුව යුක්රේන අගනුවර වන කිව් සහ කාර්කිව් යන නගර වල මෙම නීතිය තදින්ම බල පැවැත් වූ අතර එය උල්ලංඝනය ක ලැබුවේ රුසියානු හිතවාදීන් ලෙසටයි. මේ අතර තවත් වාර්තාවක් සඳහන් කරන්නේ මෙම "වැග්නර්" කුලී හේවායන් 2,000ත් 4,000ත් අතර ප්‍රමාණයක් ජනවාරි මාස විවිධ මෙහෙයුම් වල නිරත වන බවයි. ඔවුන්ගෙන් ඇතැමෙක් රටේ නැගෙනහිර ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශ වෙත යවන ලද අ යාමේ කාර්යය භාර ගත් 400 දෙනා බෙලාරුස්සිට කිව් වෙත ගමන් කර තිබෙනවා.

    මෙම කණ්ඩායම ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි සහ ඔහුගේ සගයන් ඔවුන්ගේ ජංගම දුරකථන හරහා ලුහුබඳිමින් සිටින බව කෙසේවෙතත් රුසියානුවන්ගේ මෙම ඝාතන සැලසුම් පිළිබඳ ආරංචිය සෙලෙන්ස්කිව බිය ගන්වන බවක් පෙනෙන්නට නැති අ කියා සිටියේ තමන් රුසියානු විශේෂ බලකායේ අංක එකේ දඩයම් ඉලක්කය බවයි. එමෙන්ම සටන අත්හැරදමා වෙන රටකට පලා යන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීම සහ එයට යුක්‍රේන ජනාධිපතිවරයා දුන් ප්‍රතිචා නායකත්වය ගති ලක්ෂණ ලොව පුරා ප්‍රචලිත වුනා. එහිදී ඇමරිකාවට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ මේ අවස්ථාවේ මට අවශ්‍ය පළා යාමක් නොව රටට එරෙ සටන් කිරීම බවත් ඒ සඳහා අවශ්‍ය අවි ආයුධ ලබා දීමට කටයුතු කරන ලෙසත් ය.

    මේ අතර මෙම කුලී හේවායින් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික බ්‍රිතාන්‍ය ඒකාබද්ධ බලකා අණදෙන නිළධාරී ජෙනරාල් ශ්‍රී මෙම කුලී හේවායන් හට සෙවණැල්ලේත් සැඟවී සිටිමින් සටන් කිරීමේ හැකියාවක් ඇති බවයි. එමෙන්ම ඔවුන් අතිශයින් ප්‍රචණ්ඩකාරී මෙන්ම කෲර ලෙස ඔවුන්ගේ මෙහෙයුම් කරා යොමු වන බවත් ඔහු කියා සිටියා. කෙසේවෙතත් යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු හමුදාවන්ට දැනුම්දීමටත් පෙර මෙම කුලී හේවායින්ට ඒ පිළිබඳව දැ කල්තියාම ලබා දී තිබුණු බවත් වාර්තා වනවා.

    යුක්‍රේනයට එරෙහි හමුදා ක්‍රියාකාරකම් දියත් කිරීමේදී ඊට එරෙහි වූ බොහෝ රුසියානු සෙබළුන් සහ ජෙනරාල්වරුන් රහසිගතව කුලී හේවායින් යොදාගෙන ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Source - Hirunews
    යකෝ අච්චර ගානක් මරපු KGB ඒකේ උන් දහිටියේ රුසියාවේ නෙමේද මේ පිටින් ගේන්න. ලංකාවේ නිවුස් ඩිවිශන් නම් ඉතින් කියලා වැඩක් නැහැ. ටෝක් දෙන්නේ උන් තරම් වැඩ්ඩෝ නැහැ වගේ පැයක් නෙට් ඩවුන් උනෝත් ගහන්න නිවුසුත් නැහැ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    යකෝ අච්චර ගානක් මරපු KGB ඒකේ උන් දහිටියේ රුසියාවේ නෙමේද මේ පිටින් ගේන්න. ලංකාවේ නිවුස් ඩිවිශන් නම් ඉතින් කියලා වැඩක් නැහැ. ටෝක් දෙන්නේ උන් තරම් වැඩ්ඩෝ නැහැ වගේ පැයක් නෙට් ඩවුන් උනෝත් ගහන්න නිවුසුත් නැහැ.
    හොයලා බලපන්. ඇත්තක් ඇති.