සවුදි ඔපෙක් උනාට තෙල් විකුනන්න බැරිකමක් නෑ
බැරිකමක් නැති උනාට උන් තාම විකුනල නැනෙ විකුනපු දවසට වරෙන් එතනක් කියන්ඩ එපා.
පැටලිම නෙමේ නොදන්නකමඉරානේ වැරදුනා ඉරාකේ අකුරක් වරදින්න බෑ ගුප්පි ෆයර් වෙනවා
අභතර ගැටුම් තිබ්බට තෙල් ලිං ටිකට හාරගන්න ආරක්ශාව දීගන්න ඇමරිකාවට බැරිකමක් නෑනේ
ඇමරිකාවට බැ, ලිබියාව දැන් ඇමරිකවට නෙමේ දෙයියටවත් පලනේ කර ගන්ඩ බැ, උබලගෙ පර සුද්දගෙ කෙරුවාවෙ හොද , ලිබියාවෙ උන්ටත් හොද වැඩේ ගියා ගාඩාෆි එලෝල වෙනස උදා කර ගන්ඩ.
සර් අදාල නැනෙ මේ තෙර්ඩ් එකටඋබේ සර්ට කෑම ටික තෙල් ටික බෙහෙත් ටික මිනිස්සුන්ට දීගන්න බැරි උනාට වෙන උන්ට පුලුවන් නොහැකියාව වහගන්න ගොං කතා කියන්න එපා
මම නම් දන්නෙ නැ එහෙම සිමාවක් දාලද නැද්ද කියලත්, දැම්ම උනත් ඕව බොහෝම තාවකාලිකයි ,යුද්දෙත් තාවකාලිකයි මේ සති 2 නැ තාම බිල්ලො මවන්ඩ එපා ඔහොම..
පුටිං කොං වෙන් නෑ රුසියන් මිනිස්සු තමා කොං වෙන්නේ . රූබල් එක අවප්රමාණය වෙනවා . රටින් යන උන්ට ඩොලර් 10000 ගෙනියන්න පුලුවන් කියලා පුටින් නීති දාල
------ Post added on Mar 2, 2022 at 2:28 PM
ඇමරිකාවෙ රාජය ණය % කියද පොන්නයො???රාජ්ය ණය 100% ඉක්මවා යන එක හොදයිද ?
View attachment 162319
------ Post added on Mar 2, 2022 at 2:36 PM
මේකේ කට්ටිය බැන ගන්නවා නේ 