ඒ බොලාලට කරන් එක කපනවද💡⚡

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අඩේ ඔය කරන්ට් කපනවා කියපු දවසෙ ඉදලා තාම එක පාරක් වත් කරන් එක කැපුවෙ නෑනෙ බන්

    ඔය කියන්නෙ පැය පහක් කපනවා හතක් කපනවා කියලා ඒ උනාට නෑනෙ බන්🙂
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ආ...අපිත් hospitalඑක ඉස්සරහා ඒක හින්දා වෙන්න ඇති නේ..

    ඒ උනාට අපිට වඩා 1km එහා ඉන්න උන්ට කපලා😌
    No. near factory area.

    හොස්පිටල් වගේ ඒවට තියෙන ග්‍රිඩ් වලට ලයිට් කපන්නෙ නෑ

    රෝහල්, අත්‍යවශ්‍ය සේවා සම්බන්ද ප්‍රදේශ වල කපන්නේ නැහැ.

    එක්කෝ උබ ඉන්නේ තද පොරක් ඉන්න ලයින් එකක?

    ඇබුල්දෙනියේද
    පොලොන්නරුව මහ රෝහල ඉස්සරහ😌
    ------ Post added on Mar 2, 2022 at 1:27 PM
     
    • Love
    Reactions: Walter White

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    අපිටත් කරන්ට් කැපුවෙ නැ එකම එක පැයක්වත්
    අත්‍යවශ්‍ය සේවා. මැදමුලනට පුක දෙන එකට .

    dat ass GIF