අඩේ ඔය කරන්ට් කපනවා කියපු දවසෙ ඉදලා තාම එක පාරක් වත් කරන් එක කැපුවෙ නෑනෙ බන්
ඔය කියන්නෙ පැය පහක් කපනවා හතක් කපනවා කියලා ඒ උනාට නෑනෙ බන්
ඔය කියන්නෙ පැය පහක් කපනවා හතක් කපනවා කියලා ඒ උනාට නෑනෙ බන්
අපිටත් ඒ වගේ සීන් එකක් තමයි මම හිතන්නේ.No. near factory area.
No. near factory area.
හොස්පිටල් වගේ ඒවට තියෙන ග්‍රිඩ් වලට ලයිට් කපන්නෙ නෑ
පොලොන්නරුව මහ රෝහල ඉස්සරහරෝහල්, අත්‍යවශ්‍ය සේවා සම්බන්ද ප්‍රදේශ වල කපන්නේ නැහැ.
එක්කෝ උබ ඉන්නේ තද පොරක් ඉන්න ලයින් එකක?
ඇබුල්දෙනියේද
අපෝ බයවෙන්න එපා. කපන් නැහැ.පොලොන්නරුව මහ රෝහල ඉස්සරහ
------ Post added on Mar 2, 2022 at 1:27 PM
අත්‍යවශ්‍ය සේවා. මැදමුලනට පුක දෙන එකට .අපිටත් කරන්ට් කැපුවෙ නැ එකම එක පැයක්වත්
Harine ithin rajapaksha wasikiliyata viduli kappaduwa nane.අපිටත් කරන්ට් කැපුවෙ නැ එකම එක පැයක්වත්
තක්කඩි රාජ ෆක් ස' ගේ වැසිකිලියට කරන්ට් කපන්නේ නෑ තමයි උත්තිගේ පුතෝඅපිටත් කරන්ට් කැපුවෙ නැ එකම එක පැයක්වත්
kapano bnLECO connection tiyena ayatath kapanne ne wage

No. near factory area.
එතකොට අවිස්සවේල්ල සෝන් එකේ factory නෙමේද තියේන්නේ. හරියටම වේලාවටම කපන්න.
කවුද ඔයි ඔය බොරු ඇදබාන්නේape danna ekek ambalangoda inno, unge LECO. me wenakan tama kapala ne bn, anika hena dote. town ekath newei.kapano bn
patan gattu dawase idanma LECO tiyenne![]()
Polonnaruwa paththe aawoth awilla yanna ennamko
පොලොන්නරුව මහ රෝහල ඉස්සරහ
------ Post added on Mar 2, 2022 at 1:27 PM
