දාල තියන සම්බාදක බලපන් . නැව් යන් නෑ ප්ලේන් යන් නෑ ස්ෆ්ට් පේමන්ට් බෑ, ඔවසීස් ඇසට් සීස්. උබ ඔය අල තම්බන් කන ආර්ථිකය 1950 අවුලක් නෑ. මේ ඉන්ටනෙට් ලෝකේ භාන්ඩ හුවමාරු ලෝකේ ඕවා නැති උනාම රට නම් වැටෙන් නෑ මිනිස්සු මානසිකව වැටෙනවා අර උතුරු කොරියාව වගේ වෙනවා. රුසියානු මිනිස්සු ලෝකේ පිලිගන් නෑ එතකොට උන්ට කොහෙවත් යන්න බෑ අඩුම හොටලයකට ගන් නෑ , එඩුකෙශන් වලට යන්න බැ, ස්පෝට්ස් වලට යන්න බැ . සිවිල් සමාජයට වෙන බලපෑම වැඩී , යුධමය වශයෙන් කිසිම අවුලක් නෑ ඒම රටවලට දැන් ඉන්න බෑනේ. බලහන් උබලට වෙලා තියන දේ ඩොලර් නැතුව රුපියල අවප්රමාණ වෙලා