රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    128% උනාට ඒ රටට ආදයම් එනවනේ , කෝ තොපේ ආදායම්
    128% කියන්නෙ අපිට වඩා වැඩි එහෙනම් කට පුක වහන් ඉදපන් උබ තර්කෙන් පරාදයි🤭🤭

    තෝ මෙතන් පච වපුර වපුර යනවා එකයි ත්‍රෙඩ් ලොකු වෙන්නේ
    ------ Post added on Mar 2, 2022 at 3:15 PM
    මම කියපු එකම එක බොරුවක් පෙන්පන් පුලුවනම් නම්, තෝ කියපුව බොරු නම් ඕන තරන් මට පෙන්නඩ පුලුවන්.🤭🤭
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    එළකිරි යුධ විශ්ලේෂක සර්ලාට අනුව දැන් පූටින් සර් ද? සෙලෙන්ස්කි සර් ද හොදටම කරන්නේ? මීඩියා වලින් දාන එක එක විදිහේ දේවල් වලින් මොළේ කුරුවල් වෙලා ඉන්න අපි වගේ නරපණුවන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද, ඒ සර් කෙනෙක්ට රුසියන් බෝඩර් ඉන්න වෙලාවෙ? මෙහෙ ඉන්න අපේ සර් නම් ආපු දවසේ ඉදන්ම හොදටම තමා කරන්නේ.දැනුත් කරන්ට් එක නෑ. :love2:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    🤣🤣🤣රුසියාවට මොකටද පොන්නයො ඩොලර්??මොන්ගල්ද🤭🤭
    ------ Post added on Mar 2, 2022 at 1:55 PM
    🤦‍♂️More than 40% of Russia's finance depends on USD, GBP & EUROS.. Do you think when they export fuel & gas they are bring paid in rubels by other countries? 🤦‍♂️🤦‍♂️🤦‍♂️
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    🤦‍♂️More than 40% of Russia's finance depends on USD, GBP & EUROS.. Do you think when they export fuel & gas they are bring paid in rubels by other countries? 🤦‍♂️🤦‍♂️🤦‍♂️
    ඒක තමයි පොන්ස් කිවෙ, උතුරන්ඩ ඩොලර් තියෙද්දි වත්කමම ඩොලර් බිලියන 600ක් තියෙද්දි තවත් මොනාද,??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළකිරි යුධ විශ්ලේෂක සර්ලාට අනුව දැන් පූටින් සර් ද? සෙලෙන්ස්කි සර් ද හොදටම කරන්නේ? මීඩියා වලින් දාන එක එක විදිහේ දේවල් වලින් මොළේ කුරුවල් වෙලා ඉන්න අපි වගේ නරපණුවන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද, ඒ සර් කෙනෙක්ට රුසියන් බෝඩර් ඉන්න වෙලාවෙ? මෙහෙ ඉන්න අපේ සර් නම් ආපු දවසේ ඉදන්ම හොදටම තමා කරන්නේ.දැනුත් කරන්ට් එක නෑ. :love2:
    යූක්ක්‍රේන් කෑලි කෑලි ගැලවිලා රුසියාවට එකතු වෙනව කියල තමයි මැදිහත් විචාරකයො කියන්නෙ, කොහොමත් යූක්ක්‍රේන් සාමන්ය මිනුස්සු පැනල යනව ඉතුරු වෙන්නෙ හමුදාව, එතකොට රුසියාවට ලේසියි..
     
    • Sad
    Reactions: B.Chat

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    දාල තියන සම්බාදක බලපන් . නැව් යන් නෑ ප්ලේන් යන් නෑ ස්ෆ්ට් පේමන්ට් බෑ, ඔවසීස් ඇසට් සීස්. උබ ඔය අල තම්බන් කන ආර්ථිකය 1950 අවුලක් නෑ. මේ ඉන්ටනෙට් ලෝකේ භාන්ඩ හුවමාරු ලෝකේ ඕවා නැති උනාම රට නම් වැටෙන් නෑ මිනිස්සු මානසිකව වැටෙනවා අර උතුරු කොරියාව වගේ වෙනවා. රුසියානු මිනිස්සු ලෝකේ පිලිගන් නෑ එතකොට උන්ට කොහෙවත් යන්න බෑ අඩුම හොටලයකට ගන් නෑ , එඩුකෙශන් වලට යන්න බැ, ස්පෝට්ස් වලට යන්න බැ . සිවිල් සමාජයට වෙන බලපෑම වැඩී , යුධමය වශයෙන් කිසිම අවුලක් නෑ ඒම රටවලට දැන් ඉන්න බෑනේ. බලහන් උබලට වෙලා තියන දේ ඩොලර් නැතුව රුපියල අවප්‍රමාණ වෙලා
    Eka thama ban kiyanne unta den nethi venna deyak na eh hinda baya nethuwa nuke valata yanna puluwan. Moscow valata nuke 10k demmath un 1k new york valata demmoth russia valata vada USA unta consequences vedi. Foreign un vitharak kiyak iwarada world wide business okkoma iwarai

    " the most dangerous creation of any society is the man who has nothing to lose " - james baldwin
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    එළකිරි යුධ විශ්ලේෂක සර්ලාට අනුව දැන් පූටින් සර් ද? සෙලෙන්ස්කි සර් ද හොදටම කරන්නේ? මීඩියා වලින් දාන එක එක විදිහේ දේවල් වලින් මොළේ කුරුවල් වෙලා ඉන්න අපි වගේ නරපණුවන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද, ඒ සර් කෙනෙක්ට රුසියන් බෝඩර් ඉන්න වෙලාවෙ? මෙහෙ ඉන්න අපේ සර් නම් ආපු දවසේ ඉදන්ම හොදටම තමා කරන්නේ.දැනුත් කරන්ට් එක නෑ. :love2:

    ලෝකයේ අන්බයස්ඩ් ඔපීනියන්ස් හෝ "ඇත්තක්" තියනවා කියලා තවත් හිතනවනම් ඒකම මුලාවක්. නරපණුවන්ට ඉදිරි දවසකදි ඔය පිල් දෙකෙන්, දිනන පිල පැහැදිලි කිරීම කරාවි. වැඩිමනක් අය ඒක පිලිගන්නා තාක්කල් ඒක ඇත්ත වේවි.

    මට තියන ගැටලුව මෙතරම් පිරිසක් යුද්ධයකට හුරේ දාන එකයි. එක අතකින් ඒකෙත් වැරැද්දක් නැහැ. මම උනත්, සේරම දාර්ශනික ටෝක්ස් දාන්නෙ ප්‍රශ්නය මගෙ වෙනකන් විතරනෙ. ඒ අයට දැනටමත් ඕවා ඒ අයගෙ ප්‍රශ්න වෙලා ඇති.....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,356
    17,277
    113
    Auckland
    මේ එරොසෙන් ගොනාව බ්ලොක් කරල දාපන්කො. අර විමල් වීරවන්සයා වගේ වචන හරඹ කර කර පුක දෙනව. දානව නම් දාපන්කො ඔච්චරම පූටින්ට කඩේ යනව නම් උන්ගෙ හමුදාව ගහන ඒවා. මේකෙ කතා වෙන දේට අදාල දෙයක් දාපිය බල්ලො

    අලුත්ම නිව්ස් එක රුසියන් කාරයො දැන් ගහන්න පටන් අරන් පාලම් රේල් පාරවල් වලට. යුක්‍රේන් එවුන්ට ආයුද ආම්පන්න සප්ලයි එක කඩන්න උන් දැන් ට්‍රයි කරන්නෙ

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේ එරොසෙන් ගොනාව බ්ලොක් කරල දාපන්කො. අර විමල් වීරවන්සයා වගේ වචන හරඹ කර කර පුක දෙනව. දානව නම් දාපන්කො ඔච්චරම පූටින්ට කඩේ යනව නම් උන්ගෙ හමුදාව ගහන ඒවා. මේකෙ කතා වෙන දේට අදාල දෙයක් දාපිය බල්ලො

    අලුත්ම නිව්ස් එක රුසියන් කාරයො දැන් ගහන්න පටන් අරන් පාලම් රේල් පාරවල් වලට. යුක්‍රේන් එවුන්ට ආයුද ආම්පන්න සප්ලයි එක කඩන්න උන් දැන් ට්‍රයි කරන්නෙ

    බටහිර මාධ්‍ය පක්කු කියන ඒව තාම විශ්වාස කරනවද​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ එරොසෙන් ගොනාව බ්ලොක් කරල දාපන්කො. අර විමල් වීරවන්සයා වගේ වචන හරඹ කර කර පුක දෙනව. දානව නම් දාපන්කො ඔච්චරම පූටින්ට කඩේ යනව නම් උන්ගෙ හමුදාව ගහන ඒවා. මේකෙ කතා වෙන දේට අදාල දෙයක් දාපිය බල්ලො

    අලුත්ම නිව්ස් එක රුසියන් කාරයො දැන් ගහන්න පටන් අරන් පාලම් රේල් පාරවල් වලට. යුක්‍රේන් එවුන්ට ආයුද ආම්පන්න සප්ලයි එක කඩන්න උන් දැන් ට්‍රයි කරන්නෙ

    කවුරු ගැහුවද කියල අපි දන්නෙ කොහොමද පොන්ස්???අනික ඕක යුක්ක්‍රේනෙ පාලමක්ද කියලත් දන්නෙ නැනෙ..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    ලෝකයේ අන්බයස්ඩ් ඔපීනියන්ස් හෝ "ඇත්තක්" තියනවා කියලා තවත් හිතනවනම් ඒකම මුලාවක්. නරපණුවන්ට ඉදිරි දවසකදි ඔය පිල් දෙකෙන්, දිනන පිල පැහැදිලි කිරීම කරාවි. වැඩිමනක් අය ඒක පිලිගන්නා තාක්කල් ඒක ඇත්ත වේවි.

    මට තියන ගැටලුව මෙතරම් පිරිසක් යුද්ධයකට හුරේ දාන එකයි. එක අතකින් ඒකෙත් වැරැද්දක් නැහැ. මම උනත්, සේරම දාර්ශනික ටෝක්ස් දාන්නෙ ප්‍රශ්නය මගෙ වෙනකන් විතරනෙ. ඒ අයට දැනටමත් ඕවා ඒ අයගෙ ප්‍රශ්න වෙලා ඇති.....

    :yes::yes::yes:
     
    • Like
    Reactions: B.Chat and Gunther

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මේ එරොසෙන් ගොනාව බ්ලොක් කරල දාපන්කො. අර විමල් වීරවන්සයා වගේ වචන හරඹ කර කර පුක දෙනව. දානව නම් දාපන්කො ඔච්චරම පූටින්ට කඩේ යනව නම් උන්ගෙ හමුදාව ගහන ඒවා.
    Gtrz pons ta kondak na owa krnna
     
    • Like
    Reactions: fdk

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,356
    17,277
    113
    Auckland

    බටහිර මාධ්‍ය පක්කු කියන ඒව තාම විශ්වාස කරනවද​

    Zaporizhia (Situated on East bank of Dneiper) has one of the largest Nuclear powerstation in Europe. This city is now encircled by Russians and the locals are puting up a civil resistance with blockades on the road and protests. Right now Russians are trying to make their way into the power plant.

    I find my information on credible sources. I dont watch news. You can take any of my posts at face value, if you don't trust them, it's fine, do your own reseach and come to your own conclusion. Don't be another idiot to qoute every post to show your simple opinion

    The bridge that's been destroyed disconnect the region from west bank of Dneiper. Which is controlled by Ukranians.