රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒක තමයි පොන්ස් කිවෙ, උතුරන්ඩ ඩොලර් තියෙද්දි වත්කමම ඩොලර් බිලියන 600ක් තියෙද්දි තවත් මොනාද,??
    ඒකෙනුත් කොටසක් සීස් වෙලා ආදායම් අඩු වුනාම උන්ඩියල් විදියට හරී ගනී නේ? 🤔 උබ උන්ඩියල් expert ලු නේ 👍
     
    • Haha
    Reactions: Gunther

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hail Ukraine 😂

    @හෙළයෙක් @malakadss @Don GasCan @speedmalli @pavithra_uk @ruchira55 මොනාද බන් මේ ගූ වැඩ,🤭🤭

    ඒකෙනුත් කොටසක් සීස් වෙලා ආදායම් අඩු වුනාම උන්ඩියල් විදියට හරී ගනී නේ? 🤔 උබ උන්ඩියල් expert ලු නේ 👍
    කොහෙද බන් සීස් වෙලා තියෙන්නෙ කොහෙද ආදායම් නැතිවෙලා තියෙන්නෙ??? පිලිගන්ඩ පුලුවන් සෝස් එකක් දාපන් පුලුවන් නම්.
    ------ Post added on Mar 2, 2022 at 5:03 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    @හෙළයෙක් @malakadss @Don GasCan @speedmalli @pavithra_uk @ruchira55 මොනාද බන් මේ ගූ වැඩ,🤭🤭

    කොහෙද බන් සීස් වෙලා තියෙන්නෙ කොහෙද ආදායම් නැතිවෙලා තියෙන්නෙ??? පිලිගන්ඩ පුලුවන් සෝස් එකක් දාපන් පුලුවන් නම්.
    ------ Post added on Mar 2, 2022 at 5:03 PM
    Refer this thread
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මම නන් හිතන්නෙ පූටින්ට ඕනි උනා ඔය සම්බාධක ටික දා ගන්න. රෂියන් උන්ගෙන් ගොඩක් සල්ලි ඇමෙරිකාවට/යුරෝප් වලට යනව. ඒව මේක නිසා නැති වෙනව.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,258
    20,804
    113
    Ehema ahanna une ne bn.... un offline hitiye last friday indan...
    Unta amry traning deela athi...kiyapu welwata yanna ready wela inna oni athi....
    Berenna lesi wena ekak na Russian lagen. Degollama mareyi. eth Ukraine civilianlata nikan marenna wenne. Russia num okkoma forces ne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    @හෙළයෙක් @malakadss @Don GasCan @speedmalli @pavithra_uk @ruchira55 මොනාද බන් මේ ගූ වැඩ,🤭🤭

    කොහෙද බන් සීස් වෙලා තියෙන්නෙ කොහෙද ආදායම් නැතිවෙලා තියෙන්නෙ??? පිලිගන්ඩ පුලුවන් සෝස් එකක් දාපන් පුලුවන් නම්.
    ------ Post added on Mar 2, 2022 at 5:03 PM
    යුක්‍රෙන් උන් රශියන් ටැන්ක් අල්ලන් ගහනවා , රශියන් උන් යුක්‍රේන් ටෑංක් අල්ලන් ගහනවා . ඕක ලංකාවේ යුද්දෙත් කරා ඕවා මහ අමුතු දේවල් නෙමෙයි . අනික යුක්‍රේන් ආමි එකට සම්පුර්ණ අයිතියක් තියනවා රශියන් උපකරණ භාවිතා කරලා ස්තෙල්ත් මුඩ් එකෙන් උන්ටම ගහන්න . ගණිතමය විදියට රුසියාවට වඩා අඩු යුධ ශකතියක් නම් තියෙන්නේ ඕක කරන එක තමයි හොදටම හොද. උදාහරෙනකට ගම්මන්පිල සර්ට අරිනවා වගේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,862
    113
    මම නන් හිතන්නෙ පූටින්ට ඕනි උනා ඔය සම්බාධක ටික දා ගන්න. රෂියන් උන්ගෙන් ගොඩක් සල්ලි ඇමෙරිකාවට/යුරෝප් වලට යනව. ඒව මේක නිසා නැති වෙනව.

    අඩේ ඒකත් අැත්ත..😃
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    128% කියන්නෙ අපිට වඩා වැඩි එහෙනම් කට පුක වහන් ඉදපන් උබ තර්කෙන් පරාදයි🤭🤭

    මම කියපු එකම එක බොරුවක් පෙන්පන් පුලුවනම් නම්, තෝ කියපුව බොරු නම් ඕන තරන් මට පෙන්නඩ පුලුවන්.🤭🤭
    තර්කේ තියෙන්නේ 128% රජ්ය නය තිබ්බට රාජ්ය ආදායම ගැන ණය ගෙවන්න හැකියාවක් තියන නිසානේ උන් ගන්නෙ. තොපේ සිපයි ගෙරි නන්දි ගවයගේ ආන්ඩුව සුදු අලි හදලා ඒවට ගෙවාගන්ම බැරුවනේ ණය ගන්නේ . ඇමරිකාවේ ණය වලින් වැඩි හරිය බැදුම්කර . ආන්ඩුවක් බැදුම්කර ගන්නේ ආයෝජනයට ඒක හොද දෙයක් . අපේ තියෙන්නේ වානිජ බැංකු වලින් ගත්ත වානිජ ණය ඒවත් ස්ථාවර වත්කම් ඉදිකිරීම් ශේත්‍රෙයේ 😂😂 . අනේ ගොන් ලබ්බෝ ඉස්සලා ඇමරිකාවේ ණය විශ්ලෙශණය කරපන් කියවන්න කලින්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    මේ පර සුද්දට පුක දෙන @හෙළයෙක් @speedmalli @pavithra_uk @Don GasCan වගේ පොනයො යුද්දෙ ගැන නෙමේ ,ඇමරිකාවෙන් දාල කියන ලොකූ සම්බාධක ගැනනෙ කියවන්නෙ, අන්තිමට තහනම් මොනාද කියලත් උන් දන්නෙ නැ..🤣🤣
    තෝ මෙ දුපතක ඉදන් යුරෝපේ වෙන දේවල් දන්නේ කෝමද . 😂😂😂 රූපවාහිනි එකෙයි ගූග්ල් එකෙයි ඒවා මෙතන කියනව්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    Ehema ahanna une ne bn.... un offline hitiye last friday indan...
    Unta amry traning deela athi...kiyapu welwata yanna ready wela inna oni athi....
    මොන හමුදා පුහුණුවක් වත් නැහැ බන්. Ak එකකුයි උණ්ඩ ටිකකුයි දුන්නා ඉස්සරහට යැව්වා.
    යුක්‍රෙන් උන් රශියන් ටැන්ක් අල්ලන් ගහනවා , රශියන් උන් යුක්‍රේන් ටෑංක් අල්ලන් ගහනවා . ඕක ලංකාවේ යුද්දෙත් කරා ඕවා මහ අමුතු දේවල් නෙමෙයි . අනික යුක්‍රේන් ආමි එකට සම්පුර්ණ අයිතියක් තියනවා රශියන් උපකරණ භාවිතා කරලා ස්තෙල්ත් මුඩ් එකෙන් උන්ටම ගහන්න . ගණිතමය විදියට රුසියාවට වඩා අඩු යුධ ශකතියක් නම් තියෙන්නේ ඕක කරන එක තමයි හොදටම හොද. උදාහරෙනකට ගම්මන්පිල සර්ට අරිනවා වගේ
    උබ කොයි ලෝකෙක ජීවත් වෙනවාද දන්නේ නැහැ. යුක්රේන් ආමි එකට ඔය කියන දේ කරන්න බැහැ. උන්ට දැනුම නැහැ. වෙලාව නැහැ. පහසුකම් නැහැ. අනික ඔය ඔක්කෝම අත් ඇරියයි කියන යුද්ධ ටැංකි තියෙන්නේ front එකෙන් පිටිපස්සේ. ඒවායේ උන්ට යුද්ධ ටැංකි එලවන්න වත් බැහැ. අනික ගොඩක් එව්වා T64 T80 T72A . මේවා රුසියාව පාවිච්චි කරන්නේ නැහැ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    ඒක තමයි පොන්ස් කිවෙ, උතුරන්ඩ ඩොලර් තියෙද්දි වත්කමම ඩොලර් බිලියන 600ක් තියෙද්දි තවත් මොනාද,??
    ඉතින් ඔය බිලියන 600 වාශ්ප වෙනවනේ යුද් දෙ නිසා නන්දි ගවය වගේ තව කාලෙකින් ඩොලර් නෑ කියලා අඩයි පුටින්

    මොන හමුදා පුහුණුවක් වත් නැහැ බන්. Ak එකකුයි උණ්ඩ ටිකකුයි දුන්නා ඉස්සරහට යැව්වා.

    උබ කොයි ලෝකෙක ජීවත් වෙනවාද දන්නේ නැහැ. යුක්රේන් ආමි එකට ඔය කියන දේ කරන්න බැහැ. උන්ට දැනුම නැහැ. වෙලාව නැහැ. පහසුකම් නැහැ. අනික ඔය ඔක්කෝම අත් ඇරියයි කියන යුද්ධ ටැංකි තියෙන්නේ front එකෙන් පිටිපස්සේ. ඒවායේ උන්ට යුද්ධ ටැංකි එලවන්න වත් බැහැ. අනික ගොඩක් එව්වා T64 T80 T72A . මේවා රුසියාව පාවිච්චි කරන්නේ නැහැ.
    දැනුම පහසුකම් නැති උන්නේ මේ දවස් ගානක් නගරයක් ඩිෆෙන්ඩ් කරන්නේ ලෝකේ හොදම හමුදාවකට 😂😂. ඉන්නෙ බෙලරූස් වල වෙන ටික ලෙසටම පේනවා
    ------ Post added on Mar 2, 2022 at 6:58 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉතින් ඔය බිලියන 600 වාශ්ප වෙනවනේ යුද් දෙ නිසා නන්දි ගවය වගේ තව කාලෙකින් ඩොලර් නෑ කියලා අඩයි පුටින්

    දැනුම පහසුකම් නැති උන්නේ මේ දවස් ගානක් නගරයක් ඩිෆෙන්ඩ් කරන්නේ ලෝකේ හොදම හමුදාවකට 😂😂. ඉන්නෙ බෙලරූස් වල වෙන ටික ලෙසටම පේනවා
    ------ Post added on Mar 2, 2022 at 6:58 PM
    ඩොලර් ඕනි පිටින් ගෙන්නන්න. පිටින් තෙල් එහෙම උන්ට ඕනි නෑ. ඕව බයිපාස් කරන්නත් විධි ඇති. හැබැයි දිගටම කරන්න පුලුවන් වෙයිද දන් නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,862
    113
    ලේසි වෙන්නේ නෑ මේ පාර නම්.🥴

    BREAKING: Coal price hits over $400, a record high.
     
    • Love
    Reactions: Darkseid