ලංකාවෙ වේදිකා නාට්‍ය බලද්දි මට දැනුනු විදිය කියන්නම්.
මිනිස්සු සෙට් එකක් මූණවල් ඇද කර කර, මුක්කන් කර කර ස්වයන් ආතල් එකක් ගන්නව ස්ටේජ් එකක් උඩ.
උන් හිතනවා මිනිස්සුන්ටත් හිනා යනවා සහ ඒක මාර කලාත්මක වැඩක් කියල..
හෙන නිර්මාණකරුවො කියන ගොඩක් උන්ගෙ ඒවයි මම දැක්කේ ඕක.
උඹලගේ අදහස මොකද්ද?