වේදිකා නාට්‍ය ගැන අදහසක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ලංකාවෙ වේදිකා නාට්‍ය බලද්දි මට දැනුනු විදිය කියන්නම්.

    මිනිස්සු සෙට් එකක් මූණවල් ඇද කර කර, මුක්කන් කර කර ස්වයන් ආතල් එකක් ගන්නව ස්ටේජ් එකක් උඩ.
    උන් හිතනවා මිනිස්සුන්ටත් හිනා යනවා සහ ඒක මාර කලාත්මක වැඩක් කියල..

    හෙන නිර්මාණකරුවො කියන ගොඩක් උන්ගෙ ඒවයි මම දැක්කේ ඕක.

    උඹලගේ අදහස මොකද්ද?
     
    • Wow
    Reactions: B.Chat and SK29

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    එහෙම කිසිම අවුලක් නැහැ,
    වේදිකා නාට්‍ය කියන්නේ වෙනම කලාවක්. මමනම් පොඩි කාලේ ඉදන් බලනවා.
    විනෝදය පදනම් කරගෙන කරන දේවල් වෙනයි. සමාජ යථාර්තය ගැන කතාකරන ඒවා වෙනයි.

    හොදට දැක්ක දෙයක් තමයි. ටෙලි නළුවෝ කියන්නේ, වේදිකා නළුවෝ නෙමේ.

    උබට එපාවුණා එකේ නම කියපන්කො
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔයා වේදිකා නාට්‍ය කියල,
    "සාජන්ගෙ නැන්දම්ම, හොරු හොඳයි"
    වගේ ඒවනං බලල තියෙන්නෙ, ඔහොම අදහසක් එන එක සාධාරණයි....

    අනික්දවසෙ බලනකොට,

    සිංහබාහු, මනමේ, විකෘති, ගුරු තරුව, සුද්දෙක් ඔබ අමතයි, හිනාවෙන්න මිනිත්තුවක්, රජ ගහේ නාඩගම
    වගේ එකක් බලන්න.
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    ඔයා වේදිකා නාට්‍ය කියල,
    "සාජන්ගෙ නැන්දම්ම, හොරු හොඳයි"
    වගේ ඒවනං බලල තියෙන්නෙ, ඔහොම අදහසක් එන එක සාධාරණයි....

    අනික්දවසෙ බලනකොට,

    සිංහබාහු, මනමේ, විකෘති, ගුරු තරුව, සුද්දෙක් කතා කරයි, හිනාවෙන්න මිනිත්තුවක්, රජ ගහේ නාඩගම
    වගේ එකක් බලන්න.

    ලගදි මම බලපුවා කියන්නම්.

    මම කෙලින් මිනිහෙක්
    ඇන්ටික් කඩයක මරණයක්
    උරෝ අතර pork
    කොලබ පාර
    රජා මම වහලා
    හඩ, නිහඩ
    සුද්දෙක් ඔබ අමතයි etc

    එක විනාඩියක් බොරින් නැහැ
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මම දන් නෑ ආයිමත් පෙන්නයිද කියලා
    පෙන්නුවොත් බලන්න අනිවාර්යෙන් ධර්මසිරි බණ්ඩාරනායකගේ ට්‍රොජන් කාන්තාවෝ.
    එහෙම නැත්තම් එයාගේ වෙන වේදිකා නාට්‍යක්.
    ඔයාගෙ අදහස වෙනස් වෙයි මචන්.
    ක්‍රිස්ටෝපර් Nolan ෆිල්ම් එකක් බැලුවා කියලා හිතෙයි.

    (ට්‍රොජන් කාන්තාවෝ බැලුවොත් පොඩ්ඩක් අනෝජා වීරසිංහ කොහොමද ඒ පැය ගාණම ඒ විදිහේ ස්ක්‍රිප්ට් එකක් පටලගන් නැතුව කියන්නේ කියලා හිතහන්.)

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලගදි මම බලපුවා කියන්නම්.

    මම කෙලින් මිනිහෙක්
    ඇන්ටික් කඩයක මරණයක්
    උරෝ අතර pork
    කොලබ පාර
    රජා මම වහලා
    හඩ, නිහඩ
    සුද්දෙක් ඔබ අමතයි etc

    එක විනාඩියක් බොරින් නැහැ
    මේ සෙට් එකෙන් මම බලල තියෙන්නෙ, "සුද්දෙක් ඔබ අමතයි" විතරයි...
    සුපිරියක් තමයි.
    උඩ කමෙන්ට් එකේ මම නම වැරදියට දාල තියෙන්නෙ.
    "රජා මම වහල" බැලුවද කියල මතක නෑ...

    පුලුවන්නං "හිනාවෙන්න මිනිත්තුවක්" හොයාගෙන බලන්න.
    රාජ්‍ය සම්මාන ලැබුණ නාට්ටියක්. ඒක බැලුවම වෙනම මානෙකට යනව.....
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    මේ සෙට් එකෙන් මම බලල තියෙන්නෙ, "සුද්දෙක් ඔබ අමතයි" විතරයි...
    සුපිරියක් තමයි.
    උඩ කමෙන්ට් එකේ මම නම වැරදියට දාල තියෙන්නෙ.
    "රජා මම වහල" බැලුවද කියල මතක නෑ...

    පුලුවන්නං "හිනාවෙන්න මිනිත්තුවක්" හොයාගෙන බලන්න.
    රාජ්‍ය සම්මාන ලැබුණ නාට්ටියක්. ඒක බැලුවම වෙනම මානෙකට යනව.....
    මම ලුම්බිණියේ බැලුවේ මචන් ඕක :love:
     
    • Like
    • Love
    Reactions: SK29 and PHBhagya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    ඒව ඉතින් බලන්න පුලුවන් එහෙමත් සෙට් එකකට තමා.
    පේර වලේ නාට්ටිය පටන් ගන්නෙ 7ට නන් මම හවස ලෙක්චස් ටිකත් කට් කරගෙන 4 වෙනකොට හොදම ප්ලේස් අල්ලගෙන වාඩි වෙලා බලන් ඉන්නෙ. ඒ ෆීලින් එක වෙන කිසිම ප්‍රකාශන මාධ්‍යකින් ගන්න බෑ.

    මම දන් නෑ ආයිමත් පෙන්නයිද කියලා
    පෙන්නුවොත් බලන්න අනිවාර්යෙන් ධර්මසිරි බණ්ඩාරනායකගේ ට්‍රොජන් කාන්තාවෝ.
    එහෙම නැත්තම් එයාගේ වෙන වේදිකා නාට්‍යක්.
    ඔයාගෙ අදහස වෙනස් වෙයි මචන්.
    ක්‍රිස්ටෝපර් Nolan ෆිල්ම් එකක් බැලුවා කියලා හිතෙයි.

    (ට්‍රොජන් කාන්තාවෝ බැලුවොත් පොඩ්ඩක් අනෝජා වීරසිංහ කොහොමද ඒ පැය ගාණම ඒ විදිහේ ස්ක්‍රිප්ට් එකක් පටලගන් නැතුව කියන්නේ කියලා හිතහන්.)

    මකරාක්ශ ඒ පැය ගාණ මතක් වෙනකොටත් පට්ට.
    ------ Post added on Mar 2, 2022 at 3:03 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම ලුම්බිණියේ බැලුවේ මචන් ඕක :love:
    මමනං ඉතිං ගොඩක් බලල තියෙන්නෙ ලඟපාත තියෙන ගම්පහ බණ්ඩාරනායකේ හෝල් එකේ තමයි.
    ගම්පහ කිට්ටු ඉස්කෝල කීපෙකම නාට්ටි බලල තියෙනව...

    "හොරු හොඳයි'' මළ ජරාව බලන්න ගිහින් මගින් නැගිටල ආව...

    "මහා සමයම" බැලුව නෙළුම් පොකුනෙ.
    "විකෘති" බොරැල්ල පුංචි තියෙටර්.
     
    • Love
    Reactions: Walter White

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ලංකාවෙ වේදිකා නාට්‍ය බලද්දි මට දැනුනු විදිය කියන්නම්.

    මිනිස්සු සෙට් එකක් මූණවල් ඇද කර කර, මුක්කන් කර කර ස්වයන් ආතල් එකක් ගන්නව ස්ටේජ් එකක් උඩ.
    උන් හිතනවා මිනිස්සුන්ටත් හිනා යනවා සහ ඒක මාර කලාත්මක වැඩක් කියල..

    හෙන නිර්මාණකරුවො කියන ගොඩක් උන්ගෙ ඒවයි මම දැක්කේ ඕක.

    උඹලගේ අදහස මොකද්ද?
    ඒකාලෙ මිනිස්සුන්ට ටීවී නෑ ඒ නිසා ඕව තමා ඒකාල්‍රෙ මිනිස්සු රසවින්දෙ. ටීවී ආවට පස්සෙ කලාව ටික ටික බැහැල දැන් ඇත්තෙම නැති තරම්. හොද නාට්‍ය තියෙනව දැන් කලාව ඉවරයි කියල මගේ අදහස
     
    • Like
    Reactions: Walter White

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඒව ඉතින් බලන්න පුලුවන් එහෙමත් සෙට් එකකට තමා.
    පේර වලේ නාට්ටිය පටන් ගන්නෙ 7ට නන් මම හවස ලෙක්චස් ටිකත් කට් කරගෙන 4 වෙනකොට හොදම ප්ලේස් අල්ලගෙන වාඩි වෙලා බලන් ඉන්නෙ. ඒ ෆීලින් එක වෙන කිසිම ප්‍රකාශන මාධ්‍යකින් ගන්න බෑ.

    මකරාක්ශ ඒ පැය ගාණ මතක් වෙනකොටත් පට්ට.
    ------ Post added on Mar 2, 2022 at 3:03 PM
    මකරාක්ශ.. ඒකාධිපති.. :love2:
     
    • Like
    Reactions: Walter White

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,217
    8,580
    113
    ලගදි මම බලපුවා කියන්නම්.

    මම කෙලින් මිනිහෙක්
    ඇන්ටික් කඩයක මරණයක්
    උරෝ අතර pork
    කොලබ පාර
    රජා මම වහලා
    හඩ, නිහඩ
    සුද්දෙක් ඔබ අමතයි etc

    එක විනාඩියක් බොරින් නැහැ
    langadi kiwe covid-19 awata passeda? kohedida baluwe?
    Man eeta kalin nam tikak baluwa.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    langadi kiwe covid-19 awata passeda? kohedida baluwe?
    Man eeta kalin nam tikak baluwa.

    කොවිඩ් එන්න කලින් ටිකයි..
    ඉටපස්සෙ බැලුවා

    ඇන්ටික් කඩයක මරණයක්
    උරෝ අතර pork

    මේ ලගදි පුන්චි තියටර්

    • Like
    Reactions: SK29