රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මරු මරු නිවුටල් කරල හෑන්බේක් නොබා තේ බොන්ඩ ගිහින් මේ මෝඩ රුසියන් කාරයො හොද වැඩේ ඔකුන්ට 🤭🤭🤭
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,890
    113
    සේදවත්ත
    තාම nasa එක වැඩිපුරම use කරන්නේ Russian rocket තමයි බං. Cost efficient / storage එක වැඩි. නැතුව Elon ගෙ ඒවා නෙවේ. කොහොමත් ISS එකේ 2024 වෙනකම් විතරයි ගිවිසුම් ගහලා තිබ්බේ. නාසා එක එක 2030 වෙනකම් මේ ලඟදි වැඩි කරන්න හැදුවේ. උබට Russia එක්ක අවුලක් තිබ්බ කියල උන්ගේ achievement වෙනස් කරන්න බැ. :lol:
    මට නම් උන් එක්ක අවුලක් නෑ. නසා එක කෝමත් රුසියාව කපා හරිනවා වැඩෙන් . එක දන්න නිසා තමා ඔය ගහලා බිම දානව කිය කිය වැලපෙන්නේ . නැත්තම් උන්ම හදපු එකක් බිම දාන්න උන්ට පිස්සු ඈ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මට නම් උන් එක්ක අවුලක් නෑ. නසා එක කෝමත් රුසියාව කපා හරිනවා වැඩෙන් . එක දන්න නිසා තමා ඔය ගහලා බිම දානව කිය කිය වැලපෙන්නේ . නැත්තම් උන්ම හදපු එකක් බිම දාන්න උන්ට පිස්සු ඈ
    සුද්දගෙ ටොයිලට් ඵකක් හෝදගෙන හිටපන් පොන්ස් පඬිය වගේ නොදන්න මඟුල් කියවන්නේ නැතුව..🤣🤣
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    මට නම් උන් එක්ක අවුලක් නෑ. නසා එක කෝමත් රුසියාව කපා හරිනවා වැඩෙන් . එක දන්න නිසා තමා ඔය ගහලා බිම දානව කිය කිය වැලපෙන්නේ . නැත්තම් උන්ම හදපු එකක් බිම දාන්න උන්ට පිස්සු ඈ
    Nasa ඒකට funds නැතුව ඉන්නේ ISs 2024පස්සේ දුවවන්න. උන් කොහේ roscosmos කපන්නද? අනික චීන්නුන්ට කොයින් වෙන්න කියලා රුසියාව කිය කිය ඉන්නේ.
     
    • Haha
    Reactions: Master malli

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    https://www.cbc.ca/sports/paralympi...g reversal,Committee said Thursday in Beijing.

    Russian, Belarusian athletes banned from Beijing Paralympics in stunning reversal​

    Move comes less than 24 hours after athletes permitted to compete as 'neutrals'​


    ipc-meeting-02032022.jpg

    The IPC backtracked on its original decision, which allowed Russian and Belarusian athletes to compete as neutrals on Wednesday. (Wang He/Getty Images)

    In a stunning reversal, Russian and Belarusian athletes have been banned from the Winter Paralympic Games for their countries' roles in the war in Ukraine, the International Paralympic Committee (IPC) said Thursday in Beijing.

    The about-face comes less than 24 hours after the IPC on Wednesday announced it would allow Russian and Belarusian athletes to compete when the Games open on Friday, but only as neutral athletes with colours, flags and other national symbols removed.
     
    • Like
    Reactions: batwise

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    රෝවර් එක යැව්වේ රුසියන් කාරයොද
    2035 -40 අගහරු යන්න ෆිසිබිලිටි ස්ටඩි කරනේ දැන් රුසියාවද 😂😂😂 . උන්ට හදට යන්න කියපන් ඉස්සල්ලා සැටලයිට් කක්ශගත කර කර ඉන්නවා
    space ship සීන් නන් මේවට ඇදල අරගන්න එපා. ඒව උන් වෙනම ලෙවල් එකකින් ඩීල් කරන්නෙ දැන්. එහෙම උන්ගෙ දැන් ලොකු තරගයක් නෑ අරූට මුට කලින් ඒක මේක කරන්න ඕනි කියල.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    අරූ අර ඉන්නෙ බෙලරුස් කිය කිය කියන්නේ අංගොඩ වාට්ටු වක් වෙන්න බැරිද? 🤔
     
    • Haha
    Reactions: Bart_Allen

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,890
    113
    සේදවත්ත
    Lunacord missions යැව්වේ මරියානා අගාදෙටභවෙන්න ඇති මයේ හිතේ එහෙනම්. නාසා විතරක් නෙමෙයි roscosmos science Module දෙකකට වඩා තියනවා ISS. අළුත් science Module එකයි docking station එකයි රුසියාව ගිය අවුරුද්දේ යැව්වා. තාම commission කරලාවත් නැහැ. එහෙම තියෙද්දී
    මොන එකකටද රුසියාව ISS අත්අරින්නේ. ISS base design එක USSR. ගොඩක් modules භාගෙට හදලා තිබිච්චා. ඇමරිකාව Skylab එකෙන් පස්සේ space station හදලා තිබ්බේ නැහැ.
    Souyz tested proven design එකක්. අදටත් ලෝකේ safety අතින් souyz ඒකට ගහන්න එකක් නැහැ. හැබයි අවුරුදු පනහකට වඩා පරණ base design එකක් තියෙන්නේ. Control system ඔක්කොම fully updated. එහෙම එකක් ඇයි අත අරින්නේ?උන් නාසා එක තත්වෙටම සමහරවිට ඊට වඩා දියුණුයි. තාම close cycle rocket engine හදන්නේ රුසියාව විතරයි. ඔය මහ ලොකු මස්ක් තුමාට ඒකක්වත් developed කරන්න බැහැ.
    පුටින්ගේ ජෙනරල් තමා කියන්නේ ගහලා වට්ටනවා කියලා 😂😂 .

    මාස්ක් තුමා ඉනවේටර් කෙනෙක් විදියට ඇවිත් ඉතා කෙටි කලකින් ලබාගෙන තියන ඉලක්ක 1960 ඉදන් රොකට් හදන රටක් එක්ක ගලපන එකම මෝඩ කතාවක් .

    space ship සීන් නන් මේවට ඇදල අරගන්න එපා. ඒව උන් වෙනම ලෙවල් එකකින් ඩීල් කරන්නෙ දැන්. එහෙම උන්ගෙ දැන් ලොකු තරගයක් නෑ අරූට මුට කලින් ඒක මේක කරන්න ඕනි කියල.
    තරගය තමා කොලනයිස් කරලා කොහේ හරි ග්‍රහයෙක්ගේ රිසෝසස් අදින එක . උල්කාපත උන බාන්න හදනවා , හද හාරන්න බලනවා , අගහරු හාරන්න බලනවා ඔක්කමල ඉන්නේ රිසෝසස් යුද්දෙක
    ------ Post added on Mar 3, 2022 at 2:07 PM
     
    • Like
    Reactions: Master malli

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අරූ අර ඉන්නෙ බෙලරුස් කිය කිය කියන්නේ අංගොඩ වාට්ටු වක් වෙන්න බැරිද? 🤔
    ඕව කියන්න ඉස්සෙල්ලා බෙලරුස් ගැන පොඩ්ඩක් හොයල බලපං🙄 පිස්සු හැදෙන රටක්
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    පුටින්ගේ ජෙනරල් තමා කියන්නේ ගහලා වට්ටනවා කියලා 😂😂 .

    මාස්ක් තුමා ඉනවේටර් කෙනෙක් විදියට ඇවිත් ඉතා කෙටි කලකින් ලබාගෙන තියන ඉලක්ක 1960 ඉදන් රොකට් හදන රටක් එක්ක ගලපන එකම මෝඩ කතාවක් .
    අනේ ගොනෝ මෙතන මස්කූයි space industry එකයි ගැන කතා කරන්න එන්න එපා. මස්ක් කාරයා කරන ලබ්බක් නැහැ. ඔය දැනට කරලා තියන හැම වැඩක්ම NASA roscosmos කියත් ආයතන දෙකෙන් කරපු පර්යේෂණ වල ප්‍රතිඑල. මස්ක් අලුතින් කරපු දෙයක් කියපන් බලන්න. ඔක්කෝම අවුරුදු ගානක් developed කරපු softwares public domain තියන පරේක්ෂණ ප්‍රතිකා වගේ එව්වා ගේ තියන දේවල් ඇප්ලයි කරලා තමා ඔය රොකට් හදලා තියෙන්නේ. Falcon 9 හැදුවේ නාසා ඒකේ සල්ලි වලින් නාසා technology එක අරන්. Dragon capsule ඒකත් එහෙම තමා NASA roscosmos ESA තුනේම ඔය වගේ concept design තිබ්බා. Blue print පවා තිබ්බා. කවුරුත් හැදුවේ නැහැ වියදම් වැඩී කියලා. R7හදන කාලේ ඔක්කෝම calculation අතින් කලේ. Saturn හදනකොට සුපර් කොම්පියුටර් එකක් කාමර හතරක් විතර ලොකුයි.ඒත් mobile phone එකක් power එක නැහැ. දැන් මොකද්ද ඔක්කෝම semiulator එකකට දැම්මාම උත්තර ටික එනවා.එහෙම තියාගෙන ක් රොකට් එකක් උඩ වවාගන්න බැරි එකෙක් ගැන කතා කරන්න එපා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,272
    45,216
    113
    ඕව කියන්න ඉස්සෙල්ලා බෙලරුස් ගැන පොඩ්ඩක් හොයල බලපං🙄 පිස්සු හැදෙන රටක්
    අැයි බං ඵහෙම කිව්වෙ..උන්ගෙ රට මොනවටද ප්‍රසිද්ධ.?