රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

kalaweddha

Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    ගොබ්බයෝ ටිකක් හාලා නේ thread එක😹

    මේ site එක බලන්න.ඉස්සර ඉදන්ම තියෙන යුද්ද ගැන තියෙන ලොකුම site එකක්.මුන් සමබරව දෙනවා news👍

    https://southfront.org/category/all-articles/hot/
    ------ Post added on Mar 3, 2022 at 5:02 PM

    සෙලෙන්ස්කිගෙන් ආයුධ ලබාගත් අපරාධකරුවන් කීව් නගරයේ යකා නටන බවට වාර්තා​



    යුක්‍රේන රජයෙන් ගිනි අවි ලබාගත් අපරාධ කණ්ඩායම් කීව් සහ වෙනත් ඇතැම් යුක්‍රේන නගරයන් හි මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ සහ කොල්ලකෑම් සිදුකරන බව වාර්තා පළවෙමින් තිබේ.
    ගොන්සාලෝ ලීරා නම් ඇමරිකානුවකු කීව් නගරයේ සිට ට්විටර් ඔස්සේ පළකළ වීඩියෝවක් මගින් කියා සිටින්නේ සෙලෙන්ස්කි රජය සිවිල් වැසියන්ට ආයුධ ලබාදීමත් සමග එම ආයුධ ලබාගත් ඇතැම් අපරාධ කල්ලි රුසියානුවන් සමග සටන් කිරීම පසෙක තබා තම තමන්ගේ ආරවුල් නිරාකරණය කරගන්නා බවක් දිස්වන බව ය.
    රුසියානුවන් සමග සටන් කරන මුවාවෙන් සෙලෙන්ස්කි රජය සිදුකර ඇත්තේ රට තවත් අරාජික කිරීම බවට ඔහු චෝදනා කරයි. සිවිල් වැසියන්ට ආයුධ ලබාදීමෙන් රුසියානුවන් වැළැක්විය නොහැකි බවත් ඉන් සිදුවන්නේ සිවිල් වැසියන් අවදානමේ හෙලන ගමන් සෙලෙන්ස්කිට ප්‍රචාරයක් ලැබීම පමණක් බවයි ඔහු චෝදනා කරන්නේ.




    බොරුවෙන්ම ජීවත්වන ජාතියක්:sorry:

    https://southfront.org/kiev-brothers-entertainment-another-fake-video-unveiled-video-18/

    View attachment 162432
    ------ Post added on Mar 3, 2022 at 5:11 PM

    thanks
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,866
    113

    Gas prices in Europe smash previous day’s record

    Energy costs surge to an all-time high on Ukraine-related supply fears

    European prices for natural gas spiked to nearly $2,280 per 1,000 cubic meters on Thursday for the first time in market history, as Russia’s military offensive in Ukraine continues.

    Russia provides about 40% of the continent’s gas supplies, while Ukraine is a major transit country for Russian gas. With the conflict now in its eighth day, supply shortage concerns are pushing prices ever higher.

    The April futures at the TTF hub in the Netherlands soared to around $2,279 per 1,000 cubic meters, or over €200 per megawatt-hour in household terms, hitting a record high, according to data from London’s ICE exchange.

    The latest spike comes a day after prices surpassed the previous record, increasing from around $1,500 to $2,226 per 1,000 cubic meters on Wednesday.

    READ MORE: Gas prices in Europe jump 35% amid Russia supply worries
    The surge in prices follows a new round of sanctions imposed on Russia by the US and a number of its allies in response to Moscow’s invasion of Ukraine. There are fears that Russia could cut off energy supplies to Europe in response.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    ඔයපැත්තේ රටවල් නං අජූවයි. ලෙනින්ලා හොල්මං කරනවා තවම. හැමදේම සෝවියට් ක්‍රමයට, ඒ කාලේ දේවල් තියෙන්නේ. එදයින් පස්සේ පොඩි හරි වෙනසක් වෙලා තියෙන්නේ ප්‍රධාන නගර අවට විතරයි.

    උඹ තනි නෑ. මමත් ඉතින් සෝවියටි ෆෑන්❤️❤️

    මිට්ටෝ කියන ඒවා අහගෙන කට වහං ඉන්නවා. ඕවට ඇරෝපාං වගේ රන්ඩුවෙලා හරියන්නේ නෑ🤣
    කොච්චර කියෙව්වත් උන් කට වහන් උන්ගේ වැඩේ කරන් යනවා. පව් පිං කතා නෑ. මැශින් වගේ තමයි. යුනි යන උනුත් පැයක් ගම වටේ දුවන්න ඕන ෆිට්නස් වලට. අපි වගේ නෙමෙයි. අමුතු මිනිස්සු. හැබැයි වරදකුත් නෑ.


    ඇවිදලා තියෙනව බං. රටවල් කහිපෙකට යාගන්න බැරිවුනා රොමේනියා එස්ටෝනියා, ලැට්වියා වගේ.
    ------ Post added on Mar 3, 2022 at 4:16 PM
    Latvia, Lithuania, Romania, Estonia නම් දැන් දියුණු යි නේද? ඔය Ukraine, Belarus තමයි නේද තාමත් පරණ විදියටම තියන්නේ..
    Photos එහෙම තියෙනවනම් thred එකක් දාපන්කෝ..😍
     
    • Like
    Reactions: silent one

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    Latvia, Lithuania, Romania, Estonia නම් දැන් දියුණු යි නේද? ඔය Ukraine, Belarus තමයි නේද තාමත් පරණ විදියටම තියන්නේ..
    Photos එහෙම තියෙනවනම් thred එකක් දාපන්කෝ..😍
    wait for sometime , one man will comment soon
     
    • Love
    Reactions: Don GasCan

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    https://elakiri.com/members/harshalulzsec.547562/

    මේ මෙම්බර් නැති අඩුව ගොඩාක් ම දැනෙනවා :love2: :love2:

    හිපාටුවෝ දෙන්නෙක් කාලා වුන්ට මේක තියාගන්න කියලා නිව්ස් අප්ඩේට්
    වලට විතරක් තියෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරොත් හොදයි
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    E
    https://elakiri.com/members/harshalulzsec.547562/

    මේ මෙම්බර් නැති අඩුව ගොඩාක් ම දැනෙනවා :love2: :love2:

    හිපාටුවෝ දෙන්නෙක් කාලා වුන්ට මේක තියාගන්න කියලා නිව්ස් අප්ඩේට්
    වලට විතරක් තියෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරොත් හොදයි
    සිරා බං.මුගේ tread නන් පට්ට
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,272
    45,216
    113
    කෝ බන් updates .

    Putin tells Macron Russian military operation 'will be completed'

    In their phone call Thursday, President Putin told French counterpart Emmanuel Macron that the tasks of Russia's special military operation in Ukraine would be fulfilled in any case, and urged him to join efforts to ensure the safe evacuation of foreign citizens from Ukraine.

    Putin explained that it was about demilitarization and the neutral status of Ukraine, so that a threat to Russia would never come from its territory, and that attempts to gain time by delaying negotiations would only lead to the emergence of new demands on Kiev.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    ලොක්කා ඔක්කොම විකුණන්න හදන්නේ පිටවෙන්න කලින් යූකේ වලින්.. යූකේ පාලිමන්ට්1න් පොරට කියල සීස් කරන්න කලින් විකුණගන්න කියලා..

    54856653-0-image-m-2_1646235376493.jpg
    @usa_nihaal
    පුළුවන් නම් මේ සීන් එක මොකක් ද කියලා පැහැදිලි කරනව ද මචං... දන්න වෙන කවුරු ඉන්නවනම් ඒත් කමක් නැහැ..
     
    • Like
    Reactions: usa_nihaal

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,836
    2,445
    113
    colombo
    මට නම් උන් එක්ක අවුලක් නෑ. නසා එක කෝමත් රුසියාව කපා හරිනවා වැඩෙන් . එක දන්න නිසා තමා ඔය ගහලා බිම දානව කිය කිය වැලපෙන්නේ . නැත්තම් උන්ම හදපු එකක් බිම දාන්න උන්ට පිස්සු ඈ
    ගහල වට්ටන්න දෙයක් නෑ මචන් රුසියන් progress රොකට් වලින් තමයි ISS එක පාලනය කරන්නේ. ඒවා නැත්තම් බිම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    ලොක්කා ඔක්කොම විකුණන්න හදන්නේ පිටවෙන්න කලින් යූකේ වලින්.. යූකේ පාලිමන්ට්1න් පොරට කියල සීස් කරන්න කලින් විකුණගන්න කියලා..

    54856653-0-image-m-2_1646235376493.jpg

    ඌ ඒ රටේ නීති කඩල නැත්තන් එහෙම සීස් කරන්න බැරිවෙයි බන්
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    @usa_nihaal
    පුළුවන් නම් මේ සීන් එක මොකක් ද කියලා පැහැදිලි කරනව ද මචං... දන්න වෙන කවුරු ඉන්නවනම් ඒත් කමක් නැහැ..
    Russian Oligarchs lage asset freez karanawa ne. Ita kalin wikunala yanna hadanne.Chelsea club ekke owner thama mu. Don’t know much details
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Ukraine’s parliament has approved a bill to allow the seizure of assets or property in Ukraine owned by Russia or Russian citizens due to the invasion of Ukraine.

    Under the law, the government can suggest which assets to confiscate to the Security Council, which must then give its approval for their transfer to state ownership, Reuters reported.

    මුන් ඉල්ලන් කන්නමයි හදන්නෙ. අන්තිමට රෂියන් උන් මුන්ගෙ පාර්ලිමන්ට් එකත් සීස් කරයිද දන් නෑ
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඌ ඒ රටේ නීති කඩල නැත්තන් එහෙම සීස් කරන්න බැරිවෙයි බන්
    parliament1 hadisi panath widiyata sammatha karanawa neda ohoma welawal waladi..hadisi awasthaa waladi... ehema welaawata traditional law1 samahara dewal mewayin override wenawa..

    @usa_nihaal
    පුළුවන් නම් මේ සීන් එක මොකක් ද කියලා පැහැදිලි කරනව ද මචං... දන්න වෙන කවුරු ඉන්නවනම් ඒත් කමක් නැහැ..
    russia wala inna kelakoti pathiyek mu,,uk wala godaak assets thiyanawa... ithin me war1 nisa uk try krnawa russian ayage assets achchu karanna.. ehema wenna kalin meya hadanawa wikunanna eyage assets tika... natnam aparadene salli
    ------ Post added on Mar 3, 2022 at 9:46 PM
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    Russian Oligarchs lage asset freez karanawa ne. Ita kalin wikunala yanna hadanne.Chelsea club ekke owner thama mu. Don’t know much details
    russia wala inna kelakoti pathiyek mu,,uk wala godaak assets thiyanawa... ithin me war1 nisa uk try krnawa russian ayage assets achchu karanna.. ehema wenna kalin meya hadanawa wikunanna eyage assets tika... natnam aparadene salli
    ------ Post added on Mar 3, 2022 at 9:46 PM
    Thanks both of you for the explanation. ;-) (y)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,820
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දන්න කෙනෙක් මේ සම්භන්ද හොඳ ටෙලිග්‍රෑම් චැනල්ස් ටිකක් දානවද. නිව්ස් වලින් යුද්දේ බලනවට වඩා හොඳයි නයිටීඑන් එකෙන් සව්බාගේ බලන එක🤢🤮🤮
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    දන්න කෙනෙක් මේ සම්භන්ද හොඳ ටෙලිග්‍රෑම් චැනල්ස් ටිකක් දානවද. නිව්ස් වලින් යුද්දේ බලනවට වඩා හොඳයි නයිටීඑන් එකෙන් සව්බාගේ බලන එක🤢🤮🤮
    kenyaweth yuddeda dan? kenyawe thiyenne yurope hariyeda..