එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

GHost_94

Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Kiyada mini turtle1
    3hz 4hz seen eka ahuwe adamai
    ලංකාවේ agent ගාව තියෙනවද දන්නේ නෑ.
    Ebay නම් 300 - 400usd range එකේ තියෙනවා.
    4hz ගොඩක් එන්නේ swiss automatic ඒවට.
    Exceptions තියෙනවා.
    අලුත් tissot ඒව 3hz - (powermatic 80)
    Hamilton 3hz
    අලුත් longines ඒවා, omega 3.5hzලු
    3hz වාසිය තියෙන්නේ power reserve එක වැඩී. Movement එකේ stress එක අඩු නිසා service inverval එක වැඩී ලු.
     
    • Wow
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    ලංකාවේ agent ගාව තියෙනවද දන්නේ නෑ.
    Ebay නම් 300 - 400usd range එකේ තියෙනවා.
    4hz ගොඩක් එන්නේ swiss automatic ඒවට.
    Exceptions තියෙනවා.
    අලුත් tissot ඒව 3hz - (powermatic 80)
    Hamilton 3hz
    අලුත් longines ඒවා, omega 3.5hzලු
    3hz වාසිය තියෙන්නේ power reserve එක වැඩී. Movement එකේ stress එක අඩු නිසා service inverval එක වැඩී ලු.
    Thanks machan danan hitiye na
    Oya gawa monada tiyena watches?
    swiss automatic ewa patta ganan ne 🥲
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Thanks machan danan hitiye na
    Oya gawa monada tiyena watches?
    swiss automatic ewa patta ganan ne 🥲
    මං නම් මේ subject එකට තාම අලුත්.
    Watch තාම 2i තියෙන්නේ.2ම automatic
    Orient bambino v4
    Certina DS Podium automatic.

    Certina එක swiss එකක්. Online ගත්තේ jomashop site ඒකෙන්. Grey market seller කෙනෙක් . ගාන ගොඩක් අඩුයි.
    හැබැයි පොඩි risk එකෙක් නම් තියෙනවා.
    Original warrenty එක නෑ.damage watches එන්න puluwan.උන්ගේ warrenty එකක් දෙන්නේ.
    වාසිය ලංකාවට mechanical watches ගෙන්නද්දි ටැක්ස් වදින්නේ නෑ.
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    මං නම් myus ඒකෙන් delivery කළේ lankawata. Jomashop එක උන්ගේ address ekata free delivery කළා. Myus ඒකෙන් lanawata package එක forward කළා Fedex එක හරහා.
    එක්ස්ට්‍රා පොඩි ගානක් ගියේ shipping වලට.myus site එකේ shipping calculator එකක් තියෙනවා.
    1kg විතර වුනා weight එක packing එක්ක.
    Fedex ඒකෙන් ගෙදරටම ගෙනත් දෙනවා. ටැක්ස් තියෙනවා නම් උන්ම ගෙවලා. අපිට බිල් එක දෙනවා උන්ට pay කරන්න.watch වලට නම් කීයක් වත් ගෙවන්න ඕනේ නෑ.
    Meka karana hati kiyala dennako machan
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Dan watch patta ganan neda sinhalu?
    Fuel ගෙන්න වත් dollers නැති එකේ මොන watch ද?🥲
    දැනට ගෙනාපු ඒවත් black market dollers වලින්නේ ගේන්න ඇත්තේ. Extra doller cost එකත් ඉතින් markup වෙනවා price වලට.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    Fuel ගෙන්න වත් dollers නැති එකේ මොන watch ද?🥲
    දැනට ගෙනාපු ඒවත් black market dollers වලින්නේ ගේන්න ඇත්තේ. Extra doller cost එකත් ඉතින් markup වෙනවා price වලට.
    Agents la ge ewa black matket gennapuwa nemene
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    මාත් mini turtle එකකට මාර ආසයි. වෑඩෙ කියන්නෙ seiko automatic ඔක්කොම movements 3Hz නෙ. 4HZ automatic වල තියෙන second hand එක smoothness එක seiko වල නෑති එක අවුල් වගෙ මට නම්.
    Btw.
    මං මේ ආසාව ඉෂ්ට කර ගත්තා.
    හැබැයි mini turtle වෙනුවට seiko Tortoise එකක් ගත්තේ.
    Lug to lug measurement එක 45mm නිසයි.
    Watch case design එක Seiko king turtle, Seiko captain Willard design ekata similar nisai,
    sapphire crystal glass ekak thiyena nisai.
    Watch face එක mini turtle එකට වඩා ලස්සනයි කියලා හිතිච්ච නිසා tortoise එකටම ගියා.
    Model number එක SRPG15
    SRPG15K1_800x.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    Btw.
    මං මේ ආසාව ඉෂ්ට කර ගත්තා.
    හැබැයි mini turtle වෙනුවට seiko Tortoise එකක් ගත්තේ.
    Lug to lug measurement එක 45mm නිසයි.
    Watch case design එක Seiko king turtle, Seiko captain Willard design ekata similar nisai,
    sapphire crystal glass ekak thiyena nisai.
    Watch face එක mini turtle එකට වඩා ලස්සනයි කියලා හිතිච්ච නිසා tortoise එකටම ගියා.
    Model number එක SRPG15
    View attachment 162517
    Lassanai machan
    1. Koi kaleda gatte?
    2. Kohenda gatte?
    3. Lug to lug width eka 45mm wena eke wadagathkama mokakda?
    4. Movement eka mokakda?

    Okkotama uttara one
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Lassanai machan
    1. Koi kaleda gatte?
    2. Kohenda gatte?
    3. Lug to lug width eka 45mm wena eke wadagathkama mokakda?
    4. Movement eka mokakda?

    Okkotama uttara one
    1.ගිය මාසේ.
    2.ebay එකන් ගත්තේ.
    3. Lug to lug කියන්නේ watch case එකේ දිග. general rule එක තමයි watch එක wrist eke බඳින තැන diameter එක lug to lug value එකට වඩා වැඩි වෙන්න ඕනා. නැත්නම් අතට වඩා වොච් එක ලොකු වෙලා බිත්ති ඔරලෝසුවක් අතේ බැන්ද වගේ වෙනවා.
    මගේ wrist diameter එක 47mm. ඒක නිසා 47mm ta අඩු lug to lug diamention තියෙන watch තමයි මම ගන්නෙ. Personal preference eka ithin.,සමහර අය ලොකු watch වලට යනවා.

    4. Automatic තමයි.
    4r35 movement ekak thiyenne.
    3hz movement ekak eka.
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA