AMD RYZEN 5500U 🔥

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Reviews හොඳ නෑ නේද? මාත් ඕක බැලුවා. Lenovo 1ක් තිබ්බා 480ට. Lenovo එක ගත්තා
    review hdai bab AMD Ryzen 5500U
    ram expandable.

    lenovo wala ram slot deken 1k neda expandable.dapn link eka balanna

    450 usd gewanna denawada bung card eken?
    lankawe card walin sure naha thami
    ------ Post added on Mar 5, 2022 at 7:18 PM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තහනම් භාන්ඩ නේද ඔව්ව..
    ලැප්ටොප් ඔය ලිස්ට් එකේ නෑ නේ එහෙනම් ඉතින් ලමයි ඉගෙන ගන්නේ මොනව්ගෙන් ද ගල් යුගේ ට යන්න වගේ ලෑස්ති වෙන්නේ

    Den nam 499i. Lenovo IdeaPad 3.
    HP eke reviews wala Dead On arrival thiyenawa
    Asus Ryzen 5500U එක නම් කිසිම අවුලක් නෑ ගෙන්නලා දීල තියනව 155ක් වගෙ ගියෙ දැන් නම් ඉතින් 165ක් වගෙ යනවා
    ------ Post added on Mar 5, 2022 at 10:04 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,982
    113
    33
    Kalutara
    ලැප්ටොප් ඔය ලිස්ට් එකේ නෑ නේ එහෙනම් ඉතින් ලමයි ඉගෙන ගන්නේ මොනව්ගෙන් ද ගල් යුගේ ට යන්න වගේ ලෑස්ති වෙන්නේ

    Asus Ryzen 5500U එක නම් කිසිම අවුලක් නෑ ගෙන්නලා දීල තියනව 155ක් වගෙ ගියෙ දැන් නම් ඉතින් 165ක් වගෙ යනවා
    ------ Post added on Mar 5, 2022 at 10:04 PM
    මොනිටර් දාළලු බන්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මොනිටර් දාළලු බන්.
    ලැප් මොනිටර් 2ක් නේ බන් ඉතිම් අනික අලුත් මොනි නේ ගේන්න බැරි යූස් ඒව ගෙනයි ලයිසන් තියන උන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ona ekak genna puluwan ban danna widiyata tax gewalane ganne kohomat. personally awat forwarding kalt gewala ganna ona mokakda case eka

    Den nam 499i. Lenovo IdeaPad 3.
    HP eke reviews wala Dead On arrival thiyenawa
    import karana ona ekaka risk ekak tiyenawa. manufacturing fult onama ekak tiyenna puluwan. seller retested karala nahane ban owa. original packaging. anika USA buyer feedback hodata balapan godak un software issues walata , on bord graphics walata ram ganna ewa, ram not support wage boru dewal walata - feedback dala tiyenawa
    ------ Post added on Mar 6, 2022 at 10:37 AM
     
    Last edited:
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ona ekak genna puluwan ban danna widiyata tax gewalane ganne kohomat. personally awat forwarding kalt gewala ganna ona mokakda case eka

    import karana ona ekaka risk ekak tiyenawa. manufacturing fult onama ekak tiyenna puluwan. seller retested karala nahane ban owa. original packaging. anika USA buyer feedback hodata balapan godak un software issues walata , on bord graphics walata ram ganna ewa, ram not support wage boru dewal walata - feedback dala tiyenawa
    ------ Post added on Mar 6, 2022 at 10:37 AM
    කොහොම උනත් ASUS Ryzen 5500U මේක ගන්න ගාන පොඩ්ඩක් වැඩි උනත් කිසිම අවුලක් නෑ කියල සුවර්
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    Damn lucky I bought my PC parts before they put in the recent blocks for luxury items :P
    Uba luxury kyanne fast food, cheap electronics walata neda? Mc Donalds burger ekak dala thopita kohinda mewwa kyla ahanne owa kanne salli nathi un. Puluwan nam hoda hotel ekaka candle light dinner ekakata palayan. ah uba witarai neda inne? paw bn uba.
    Ridunada® ÅÅ?
    Kusum pipi lol ponz