Tell us something about your real life that you can only reveal in elakiri

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,136
    8,143
    113
    M-Town
    පොඩි කාලේ ගලක් පිට්ටනිය ඉදන් උඩ විසි කරපු එක. අයියා කෙනෙක් ගේ ඔලුව පැලුවා. මම මාරු උනා
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    සුදු ගල් දැකලා දැකලා එපා වෙලා ලංකාවේ ගල් ටික බකන්න තමයි වැඩිපුර එළකිරි ආවේ


    demalunge toilet hodana ponnaya
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මටයි මගෙ GF ටයි දෙපැත්තේම ගෙවල්වල අය කැමතියි. හැබැයි දැන් අපි සෙපරේට් වෙලා ඉන්නෙ. හැබැයි දෙන්නටම ගෙවල් වලට කියන්න බැරුව ඉන්නෙ. අපි දෙන්න එකට ඉන්නව වගේ තවම බොරුවට රඟපානවා. අනේ මන්ද ඇයි කියල ඕක කවද හරි දවසක කියන්න වෙනවනෙ. ඒ වුනාට එයා ගෙදරටවත් වෙන කාටවත් කියලත් නෑ මම තවම කීවෙත් නෑ. 🤷‍♂️
    අනේ යකෝ…කතාව රට හදන්න…ගේදරට අත්තග කියන්න කොන්ද පන නෑ 😂🤭
     

    Sen-lu

    Well-known member
  • අනේ යකෝ…කතාව රට හදන්න…ගේදරට අත්තග කියන්න කොන්ද පන නෑ 😂🤭
    ඇත්ත කියන කතාවක් නෙවේ බං. ඔතන තියෙන්නෙ. ඒ වෙලාවෙ එහෙම කියන මූඩ් එකක් තිබ්බෙ නෑ. තාවකාලිකව පොඩ් බ්රේක් එකක් විතරයි තිබ්බෙ. By the way, now we're back together. So that decision was turn out to be quite good.
     
    • Like
    Reactions: nicjosh83