අඩෝ කරන්ට් තියේද දැන්?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අන්න පර බල්ලෝ ටික හෙටත් පැය 7. 30 ක් යවනවලු. හෙණම ගහපල්ලා, සක්ක්ලි රාජපස්ස පවුලටයි, මේවට වගකියන්න ඕන නිලධාරි හැත්තටයි, මැති ඇමති පරයොන්ටයි. :angry: ⛈️🌩️⚡⚡⚡⚡
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    uba leco da ?

    kaluthara da inne ?

    schedule ekak tiye da ?
    CEB
    අන්න පර බල්ලෝ ටික හෙටත් පැය 7. 30 ක් යවනවලු. හෙණම ගහපල්ලා, සක්ක්ලි රාජපස්ස පවුලටයි, මේවට වගකියන්න ඕන නිලධාරි හැත්තටයි, මැති ඇමති පරයොන්ටයි. :angry: ⛈️🌩️⚡⚡⚡⚡
    අපිට පැය 3ක්
     
    • Wow
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    එහෙම පෙන්නන්නැත්තං මේකෙන් බලන්න

    https://cebcare.ceb.lk/Incognito/DemandMgmtSchedule
    ඔව් කලින් පෙන්නුවා.
    අපිට කැපුවේ නෑ මෙච්චර කල්. ඕකේ num එක ගැහුවට පේන්නෙත් නෑ ... හෙට කපනවද බැලුවේ. :baffled:
    හෙට කලින් කපපු නැති උන්ට කපනවා වගේ දැක්ක..