අඩෝ කරන්ට් තියේද දැන්?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අපිට කැපුවේ නෑ මෙච්චර කල්. ඕකේ num එක ගැහුවට පේන්නෙත් නෑ ... හෙට කපනවද බැලුවේ. :baffled:
    හෙට කලින් කපපු නැති උන්ට කපනවා වගේ දැක්ක..
    නම්බර් එක ගැහුවට අපෙ පේන්නෙත් නෑ ඒත් හෙට මැප් එකේ තියෙනවා පැය 3 ක් :sorry: