දැන් ගියා... යනවා කියලා ඇප් එකේ දාලත් නෑ.
Me dan giye. Mechra kalekata giye naha
දැන් ගියා බන්ඩාරගම
මොකක් හරි සීන් එකක් වෙලා. කපලා නෙමෙයි බ්‍රේක්ඩවුන් සීන් එකක් වගේ,,අඩෝ අපටත් නෑ. අද වෙනකං ගියේ නැති පැත්තක්
Matat penne ea wage ban natnm apita current eka kapanne nahaමොකක් හරි සීන් එකක් වෙලා. කපලා නෙමෙයි බ්‍රේක්ඩවුන් සීන් එකක් වගේ,,![]()
koheda?අඩෝ අපටත් නෑ. අද වෙනකං ගියේ නැති පැත්තක්

එක තමයි. Leco කැපුවේම නෑමොකක් හරි සීන් එකක් වෙලා. කපලා නෙමෙයි බ්‍රේක්ඩවුන් සීන් එකක් වගේ,,![]()
Ambalangoda. Lecokoheda?![]()
ආවේ නෑනේ තාම.Adoo current awoo
අපිටත් ගැහි ගැහි වගේ ගියේ.hari wage,deparak awith giya laga laga
breakdown ekakda danne neආවේ නෑනේ තාම.
අපිටත් ගැහි ගැහි වගේ ගියේ.