ඊයා මොන මල ජරාවක්ද මේ. සුද්දෙක් ඒම දැක්කනම් වෙඩි තියන් මැරෙනවා. ඔක්කම අමුවෙන් කෑවේ![]()
නන්ස්ටික් පෑන් ඵක made in india ද?![]()
ඊට වඩා හොදයි මුකුත් නොකර කෑවනම් බේකන් . බේකන් එක විනාස කරා අපරාදේ දැලි ඌරාmedium rare
Made in China
------ Post added on Mar 10, 2022 at 10:39 AM
ඊයා මොන මල ජරාවක්ද මේ. සුද්දෙක් ඒම දැක්කනම් වෙඩි තියන් මැරෙනවා. ඔක්කම අමුවෙන් කෑවේ![]()
medium rare
Made in China
------ Post added on Mar 10, 2022 at 10:39 AM
යකෝ ඔය බීෆ් ස්ටීක් බේකන් නෙමෙයි. කන බේකන් එක හරියට ෆ්‍රයි කරන්න ඕනේ. තෝ කොහෙද දඹානෙද ඉන්නේ , දඹානේ එකෙක් උනත් මෙහෙම බේකන් කන් නෑඋබේ සුද්ද බීෆ් ස්ටීක් කන්නේ ලේ පෙර පෙර අමු නිසා නෙමෙයිද?
![]()
දැන් තෝ කියන්නේ බීෆ් අමුවෙන් කෑවට කමක් නෑ කියලද?බේකන් ගොඩක් ෆ්‍රයි කරල කන උනුත් ඉන්නව බාගෙට ෆ්‍රයි කරල කන උනුත් ඉන්නව..තායිලන්ඩ් හොටෙල් වල බේකන් දෙන්නේ විනාඩි 2ක් මයික්‍රොවේව් ඵකට දාල..කොහොම කෑවත් ඕවා වහම තමා..ඒකනේ සුද්දගෙ රටවල් වල කැන්සර් ලෙඩ්ඩු වැඩි.යකෝ ඔය බීෆ් ස්ටීක් බේකන් නෙමෙයි. කන බේකන් එක හරියට ෆ්‍රයි කරන්න ඕනේ. තෝ කොහෙද දඹානෙද ඉන්නේ , දඹානේ එකෙක් උනත් මෙහෙම බේකන් කන් නෑ
හාෆ් බේක් බීෆ් කියන්නේ එකක් ඒක රෙසපියක්.මම කියන්නේ බේකන් ගැන . බේකන් මෙහෙම හාෆ් ෆ්‍රයි කරලා කන සිරිතක් නෑ.දැන් තෝ කියන්නේ බීෆ් අමුවෙන් කෑවට කමක් නෑ කියලද?
මයික්‍රෝවේව් එකේ දාන බේකන්දැන් තෝ කියන්නේ බීෆ් අමුවෙන් කෑවට කමක් නෑ කියලද?බේකන් ගොඩක් ෆ්‍රයි කරල කන උනුත් ඉන්නව බාගෙට ෆ්‍රයි කරල කන උනුත් ඉන්නව..තායිලන්ඩ් හොටෙල් වල බේකන් දෙන්නේ විනාඩි 2ක් මයික්‍රොවේව් ඵකට දාල..කොහොම කෑවත් ඕවා වහම තමා..ඒකනේ සුද්දගෙ රටවල් වල කැන්සර් ලෙඩ්ඩු වැඩි.
තෝ වගේ ඵකම රටක ලැගන් නාකි සුද්දෙක්ගෙ වහල් වැඩ කරන ළිං මැඩියෙක්ට මේවා කියල වැඩක් නෑ..තෝ හැමදේම ගැන බලන්නේ උගේ විදිහ බලල විතරයි..මෙන්න බලල ඉගෙනගනින්..සුදු අක්ක කෙනෙක්ගෙන්මමයික්රෝවේව් එකේ දාන බේකන්ඊයා මනුස්සයෝ. බේකන් ක්‍රිස්පි වෙන්න ඕනේ . ෆුල් ක්‍රිස්පි කෝ පාශල් ක්‍රිස්පි . මයික්‍රවේව් දැම්මම කොහෙද ක්‍රිස්පි වෙන්නේ ඉවෙන එක විතරයි . බේකන් කියන එකේ තේරුමවත් දන් නෑ බන් උබ
තෝ වගේ ඵකම රටක ලැගන් නාකි සුද්දෙක්ගෙ වහල් වැඩ කරන ළිං මැඩියෙක්ට මේවා කියල වැඩක් නෑ..තෝ හැමදේම ගැන බලන්නේ උගේ විදිහ බලල විතරයි..මෙන්න බලල ඉගෙනගනින්..සුදු අක්ක කෙනෙක්ගෙන්ම