Double Bacon & Egg & Cheese Sandwich- My Way!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,426
    22,069
    113
    Gotland
    ඊයා මොන මල ජරාවක්ද මේ. සුද්දෙක් ඒම දැක්කනම් වෙඩි තියන් මැරෙනවා. ඔක්කම අමුවෙන් කෑවේ 😂😂

    medium rare 🤗

    නන්ස්ටික් පෑන් ඵක made in india ද?🤣

    Made in China
    ------ Post added on Mar 10, 2022 at 10:39 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඊයා මොන මල ජරාවක්ද මේ. සුද්දෙක් ඒම දැක්කනම් වෙඩි තියන් මැරෙනවා. ඔක්කම අමුවෙන් කෑවේ 😂😂

    උබේ සුද්ද බීෆ් ස්ටීක් කන්නේ ලේ පෙර පෙර අමු නිසා නෙමෙයිද?🤣🤣

    csm_bild_rezeptideen1_972d668827.jpeg

    medium rare 🤗

    Made in China
    ------ Post added on Mar 10, 2022 at 10:39 AM

    නමේ UK කියල දාගත්තට ගෙදර තියෙන්නෙ chinese බඩු වගේ..🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,821
    49,111
    113
    සේදවත්ත
    උබේ සුද්ද බීෆ් ස්ටීක් කන්නේ ලේ පෙර පෙර අමු නිසා නෙමෙයිද?🤣🤣

    csm_bild_rezeptideen1_972d668827.jpeg
    යකෝ ඔය බීෆ් ස්ටීක් බේකන් නෙමෙයි. කන බේකන් එක හරියට ෆ්‍රයි කරන්න ඕනේ. තෝ කොහෙද දඹානෙද ඉන්නේ , දඹානේ එකෙක් උනත් මෙහෙම බේකන් කන් නෑ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    යකෝ ඔය බීෆ් ස්ටීක් බේකන් නෙමෙයි. කන බේකන් එක හරියට ෆ්‍රයි කරන්න ඕනේ. තෝ කොහෙද දඹානෙද ඉන්නේ , දඹානේ එකෙක් උනත් මෙහෙම බේකන් කන් නෑ
    දැන් තෝ කියන්නේ බීෆ් අමුවෙන් කෑවට කමක්‍ නෑ කියලද?බේකන් ගොඩක් ෆ්‍රයි කරල කන උනුත් ඉන්නව බාගෙට ෆ්‍රයි කරල කන උනුත් ඉන්නව..තායිලන්ඩ් හොටෙල් වල බේකන් දෙන්නේ විනාඩි 2ක් මයික්‍රොවේව් ඵකට දාල..කොහොම කෑවත් ඕවා වහම තමා..ඒකනේ සුද්දගෙ රටවල් වල කැන්සර් ලෙඩ්ඩු වැඩි.
     
    • Like
    Reactions: redux

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,821
    49,111
    113
    සේදවත්ත
    දැන් තෝ කියන්නේ බීෆ් අමුවෙන් කෑවට කමක්‍ නෑ කියලද?
    හාෆ් බේක් බීෆ් කියන්නේ එකක් ඒක රෙසපියක්.මම කියන්නේ බේකන් ගැන . බේකන් මෙහෙම හාෆ් ෆ්‍රයි කරලා කන සිරිතක් නෑ.

    ඔව් බීෆ් ඕම කනවා කාලත් තියනවා සුපිරි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,446
    4,453
    113
    උඹට සුද්දෙක් වගේ ඉංග්‍රිසි කතා කරන්න පුලුවන්නේ. නාකි සුද්දෙක් වගේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,821
    49,111
    113
    සේදවත්ත
    දැන් තෝ කියන්නේ බීෆ් අමුවෙන් කෑවට කමක්‍ නෑ කියලද?බේකන් ගොඩක් ෆ්‍රයි කරල කන උනුත් ඉන්නව බාගෙට ෆ්‍රයි කරල කන උනුත් ඉන්නව..තායිලන්ඩ් හොටෙල් වල බේකන් දෙන්නේ විනාඩි 2ක් මයික්‍රොවේව් ඵකට දාල..කොහොම කෑවත් ඕවා වහම තමා..ඒකනේ සුද්දගෙ රටවල් වල කැන්සර් ලෙඩ්ඩු වැඩි.
    මයික්‍රෝවේව් එකේ දාන බේකන් 😂😂😂 ඊයා මනුස්සයෝ. බේකන් ක්‍රිස්පි වෙන්න ඕනේ . ෆුල් ක්‍රිස්පි කෝ පාශල් ක්‍රිස්පි . මයික්‍රවේව් දැම්මම කොහෙද ක්‍රිස්පි වෙන්නේ ඉවෙන එක විතරයි . බේකන් කියන එකේ තේරුමවත් දන් නෑ බන් උබ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මයික්‍රෝවේව් එකේ දාන බේකන් 😂😂😂 ඊයා මනුස්සයෝ. බේකන් ක්‍රිස්පි වෙන්න ඕනේ . ෆුල් ක්‍රිස්පි කෝ පාශල් ක්‍රිස්පි . මයික්‍රවේව් දැම්මම කොහෙද ක්‍රිස්පි වෙන්නේ ඉවෙන එක විතරයි . බේකන් කියන එකේ තේරුමවත් දන් නෑ බන් උබ
    තෝ වගේ ඵකම රටක ලැගන් නාකි සුද්දෙක්ගෙ වහල් වැඩ කරන ළිං මැඩියෙක්ට මේවා කියල වැඩක් නෑ..තෝ හැමදේම ගැන බලන්නේ උගේ විදිහ බලල විතරයි..මෙන්න බලල ඉගෙනගනින්..සුදු අක්ක කෙනෙක්ගෙන්ම🤣🤣

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,426
    22,069
    113
    Gotland
    තෝ වගේ ඵකම රටක ලැගන් නාකි සුද්දෙක්ගෙ වහල් වැඩ කරන ළිං මැඩියෙක්ට මේවා කියල වැඩක් නෑ..තෝ හැමදේම ගැන බලන්නේ උගේ විදිහ බලල විතරයි..මෙන්න බලල ඉගෙනගනින්..සුදු අක්ක කෙනෙක්ගෙන්ම🤣🤣

    සුදු අක්කලාගේ ඒවා දාන්නේ ඔච්චර උරු මස් කන චීන අක්කියෙක්ගේ එකක් දාපන්කෝ අපිටත් බලන්න