පෘතුවියේ හැඩය ගොලාකාර නොවන බවට යන රාවය මොකක්ද ? 😱😱😱

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    කිකිලි මචං. බිත්තරේ කට්ටෙ ප්‍රෝටීන් එක හැදෙන්නෙ කිකිලියෙක්ගෙන් විතරයි. :yes:
    ඔව් මචන්.... ගෑස්ශේ එක ඉවරයි රාජගිරියේ පෝලිමට යනවා ද ? කොස්විවත්න්තේ පෝලිමට යනවද කියලා හිත හිත හිටියේ, තව ශේවින්ග් ෆෝම්, බොඩි ස්ප්‍රේ ගන්නේ කොහෙන්ද කියලා හිතන්න හිටියේ. දැන් ඉතින් ප්‍රෝටීන් කොහොමද කිකිලිගේ ඇගේ ඇතුලේ ගල් වෙන්නේ කියලත් හිතන්න එඑපැයි.... අන්න ප්‍රශ්න....

    ඕක ඔප්පු කල න්‍යායක් ද ? නොදන්නා දෙයක් දැනගන්න එපයි. විහිලු කළා වගේ නෙමේ නේ....
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,976
    16,998
    113
    Colombo

    ඕකෙ පැති දෙකක් තියනව ඉතිං. egg එක birds ල හිටපු නැති කාලෙ ඉදන් තියනව. විකුර්ති උන බිත්තරේකින් කිකිලි ආව කියලත් තියනව. හැබැයි modern බිත්තරේ හැදෙන්නෙ කිකිලියෙක් ගෙන් විතරයි. (ලු.)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙනම් අර සැටලයිට් වලින් එවන පොටෝ වල තියෙන්න මොකද්ද හද ද ? එතකොට හද කියන්නේ මොකක් වෙන්න පුලුව්න ද
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,203
    113
    images
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකෙ පැති දෙකක් තියනව ඉතිං. egg එක birds ල හිටපු නැති කාලෙ ඉදන් තියනව. විකුර්ති උන බිත්තරේකින් කිකිලි ආව කියලත් තියනව. හැබැයි modern බිත්තරේ හැදෙන්නෙ කිකිලියෙක් ගෙන් විතරයි. (ලු.)
    ඔන්න ඔකෙනේ උබලා එක්ක බැරි.... විකුර්ති වෙන්න බිතරේ දම්ම්මේ කව්ද ?
    කිකිළි කොහොමද ආවේ... බිත්තරෙකින්.
    බිත්තරේ විකුර්ති උනේ කොහොමද ?
    ඔන්න ප්‍රශ්න..... modern කිකිළි වැඩක් නෑ අපිට් ඕනා එන්ෂන්ට් කිකිළි.....
     
    • Like
    Reactions: silent one

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,976
    16,998
    113
    Colombo
    ඔන්න ඔකෙනේ උබලා එක්ක බැරි.... විකුර්ති වෙන්න බිතරේ දම්ම්මේ කව්ද ?
    කිකිළි කොහොමද ආවේ... බිත්තරෙකින්.
    බිත්තරේ විකුර්ති උනේ කොහොමද ?
    ඔන්න ප්‍රශ්න..... modern කිකිළි වැඩක් නෑ අපිට් ඕනා එන්ෂන්ට් කිකිළි.....
    බිත්තරේ දාන්න කිකිලියෙක්ම ඉන්න ඕනෙ නෑනෙ ඉතිං. ඒ කාලෙ හිටපු එකෙක් දාන්නැති. ඒක ඇතුලෙ විකුර්තියෙක් තියෙන්නැති. ඌ තමා කිකිලි උනේ. :yes:
     
    • Haha
    Reactions: animation

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    බිත්තරේ දාන්න කිකිලියෙක්ම ඉන්න ඕනෙ නෑනෙ ඉතිං. ඒ කාලෙ හිටපු එකෙක් දාන්නැති. ඒක ඇතුලෙ විකුර්තියෙක් තියෙන්නැති. ඌ තමා කිකිලි උනේ. :yes:
    ඒ කියන්නේ බිත්තරේ දාලා තියෙන්නේ කිකිළි නෙමේ කුකුලෙක්. නැත්තන් මාලුවෙක්, එහෙමත් නැති නම් ගිජ්රාෆ් කෙනෙක්. එහෙමත් නැති නම් කස්බාවෙක් වගේ එකෙක්. එහෙමද ? :unsure: :unsure: :unsure: :unsure:
    අස්ස බිතරෙකින් කිකිළියක් ආවා වගේ සීන් එකක්.....
    -
    -
    -
    -
    -
    -
    -
    අප්පට සිරි අලුතින් ඉතිහාසේ ලියලා පරිනාම වාදයත් ලියන්න වෙන සීන් එකක්..... අන්න ප්‍රශ්න...