සුනාමි ආධාර වලින් ද ?only Chandrika. රාජපක්ෂ පොන්නයට චන්දෙට වියදම් කරන්නවත් සල්ලි නැතුව එකටත් ලෝන් එකක් අරන් ඇවිත් තියෙන්නේ.
just wanna be high class walawkarayoOr just wanna be high class walawkarayoda?
සුනාමි ආධාර වලින් ද ?
ඔව් හියි ක්ලාස් හොරු සෙට් එකක්.......
------ Post added on Mar 10, 2022 at 4:39 PM
වැරදියි..... ඔය ඒවා 2004 කලින් නෙමේ පස්සේ.... මු අහන්නේ 2004 කලින්.සුනාමි සල්ලි + කොටින්ගේ රත්තරන් + කඩපු නිදන් + චීන කොමිස් ප්රොජෙක්ට්
අයිතිකාරයෝ නැති ප්රයිවට් ජෙට් ගන්න සල්ලි නිකන් එන්නේ නෑ![]()
වැරදියි..... ඔය ඒවා 2004 කලින් නෙමේ පස්සේ.... මු අහන්නේ 2004 කලින්.
එක තිබිලා ... එකනේ අප්පා වගේ 3ක් අවේ................2004 කලින් ඕකුන්ට තිබ්බ ලබ්බක් නෑ
And also there names are catholic names. Shiranthi comes every tuesday to St Anthonys Church. But these stupid bhaiyos think they are Kings who came to protect Sinhala race. lolඕකුන් ඉන්දුනීසියන්. සිංහල නෙවි. ඒකයි සිංහල වත් හරියට බැරි එකෙක්ටවත්.