Rajapakshala Chandrika la wage high class walawkaroyoda?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,695
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    only Chandrika. රාජපක්ෂ පොන්නයට චන්දෙට වියදම් කරන්නවත් සල්ලි නැතුව එකටත් ලෝන් එකක් අරන් ඇවිත් තියෙන්නේ.
    සුනාමි ආධාර වලින් ද ?

    ඔව් හියි ක්ලාස් හොරු සෙට් එකක්.......
    ------ Post added on Mar 10, 2022 at 4:39 PM
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    සුනාමි ආධාර වලින් ද ?

    ඔව් හියි ක්ලාස් හොරු සෙට් එකක්.......
    ------ Post added on Mar 10, 2022 at 4:39 PM

    සුනාමි සල්ලි + කොටින්ගේ රත්තරන් + කඩපු නිදන් + චීන කොමිස් ප්‍රොජෙක්ට්

    අයිතිකාරයෝ නැති ප්‍රයිවට් ජෙට් ගන්න සල්ලි නිකන් එන්නේ නෑ ;-)
     
    • Like
    Reactions: mmrizmy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,695
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    සුනාමි සල්ලි + කොටින්ගේ රත්තරන් + කඩපු නිදන් + චීන කොමිස් ප්‍රොජෙක්ට්

    අයිතිකාරයෝ නැති ප්‍රයිවට් ජෙට් ගන්න සල්ලි නිකන් එන්නේ නෑ ;-)
    වැරදියි..... ඔය ඒවා 2004 කලින් නෙමේ පස්සේ.... මු අහන්නේ 2004 කලින්.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    okunta salli wune 2004 passe ban.un karana weda dekkama un walaw pelenthiye kiyala ubata hithenawada?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    වලව්කාරයෙක් මැරුණට පස්සෙ ගෙදර වැඩට හිටපු මනුස්සයට වලව්ව අයිති වෙලා. ඒ වැඩට හිටපු එකාගෙන් පැවතෙන්නෙ
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    No matter how well they dress and what cars they use. Gamme godaya is always a gamme godaya.
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඕකුන් ඉන්දුනීසියන්. සිංහල නෙවි‌. ඒකයි සිංහල වත් හරියට බැරි එකෙක්ටවත්.
     
    • Like
    Reactions: hasithayad

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    ඕකුන් ඉන්දුනීසියන්. සිංහල නෙවි‌. ඒකයි සිංහල වත් හරියට බැරි එකෙක්ටවත්.
    And also there names are catholic names. Shiranthi comes every tuesday to St Anthonys Church. But these stupid bhaiyos think they are Kings who came to protect Sinhala race. lol
     
    • Like
    Reactions: hasithayad