ඔව් මචන්.... ගෑස්ශේ එක ඉවරයි රාජගිරියේ පෝලිමට යනවා ද ? කොස්විවත්න්තේ පෝලිමට යනවද කියලා හිත හිත හිටියේ, තව ශේවින්ග් ෆෝම්, බොඩි ස්ප්‍රේ ගන්නේ කොහෙන්ද කියලා හිතන්න හිටියේ. දැන් ඉතින් ප්‍රෝටීන් කොහොමද කිකිලිගේ ඇගේ ඇතුලේ ගල් වෙන්නේ කියලත් හිතන්න එඑපැයි.... අන්න ප්‍රශ්න....කිකිලි මචං. බිත්තරේ කට්ටෙ ප්‍රෝටීන් එක හැදෙන්නෙ කිකිලියෙක්ගෙන් විතරයි.![]()
ඕක ඔප්පු කල න්‍යායක් ද ? නොදන්නා දෙයක් දැනගන්න එපයි. විහිලු කළා වගේ නෙමේ නේ....
