G-shock watch එකක්

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    රු 100,000.00 (ලක්ශයකට) අඩුවෙන් හොද watch එකක් suggest කරපන්කො කොල්ලනේ.
    මට සෙට් උනේ G-Shock එකක්.

    G-Shock GST-B400AD-1A4DR​

    5C4621CD-4CCC-4334-BDA3-E6E9F9EAD2E5.jpeg

    ඊයේ 102,500.00
    අද 116,950.00
    Blink එකෙයි writslab එකෙයි දෙකෙම එකම ගනන්.

    මේක මේ ගානට පඩුයි ද?
    Spec

    නැත්තම් වෙන එකක් suggest කරපන්කො
     
    • Like
    Reactions: kinkon

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මචං ඉලෙක්ට්‍රික් බඩු ඔය රටින් ගෙන්නන අනන් මනන් අයිටම් හෙට අනිඩ්ඩ වෙද්දි පට්ටම ගනන් යානවා.. මට කිව්ව ශොප් කීපෙකින්ම මහරගම නුගේගොඩ..උඹලත් ගන්න ඕන කියල හිතන්න ඉන්න දේවල් සෙනිකව ගනින් නැත්නම් ඩබල් දීල ගන්න වෙන්නේ..පැනික් වෙයල්ලා නැත්නම් ඩබල් ගෙවල ගනිල්ලා.. මම ගත්තා ගෙදරට ඕන වෙලා තිබ්බ කුස්සියට එහෙම ඕන බඩු වගයක්... ඉලෙක්ට්‍රික් කෙට්ල් බල බල ඉදියා දම්‍රෝ එකේ එහේම බඩු අහවරයි.. ඉනොවෙක්ස්1ක් ගත්තා ඒ ගමනේ දම්‍රෝ1 තිබ්බ අන්තිම එක
     
    • Like
    Reactions: chika009

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Patek philippe high copy thiyanava 25,000 ganakata...ekak ganin...paadu nahe...instagram eke dekke...
    high copy හරියන්නෙ නෑ මචන්

    මචං ඉලෙක්ට්‍රික් බඩු ඔය රටින් ගෙන්නන අනන් මනන් අයිටම් හෙට අනිඩ්ඩ වෙද්දි පට්ටම ගනන් යානවා.. මට කිව්ව ශොප් කීපෙකින්ම මහරගම නුගේගොඩ..උඹලත් ගන්න ඕන කියල හිතන්න ඉන්න දේවල් සෙනිකව ගනින් නැත්නම් ඩබල් දීල ගන්න වෙන්නේ..පැනික් වෙයල්ලා නැත්නම් ඩබල් ගෙවල ගනිල්ලා.. මම ගත්තා ගෙදරට ඕන වෙලා තිබ්බ කුස්සියට එහෙම ඕන බඩු වගයක්... ඉලෙක්ට්‍රික් කෙට්ල් බල බල ඉදියා දම්‍රෝ එකේ එහේම බඩු අහවරයි.. ඉනොවෙක්ස්1ක් ගත්තා ඒ ගමනේ දම්‍රෝ1 තිබ්බ අන්තිම එක
    ඒක තමයි මචන් සදුදා වෙද්දි තවත් වැඩි වෙන සීන් එකක් තියෙන්නෙ. එකයි මේ ගන්න බැලුවෙ ඉක්මනට
    ------ Post added on Mar 10, 2022 at 8:09 PM

    bump
    ------ Post added on Mar 10, 2022 at 9:05 PM

    bump
    ------ Post added on Mar 10, 2022 at 11:58 PM

    Bump
    ------ Post added on Mar 12, 2022 at 1:50 AM
     
    • Like
    Reactions: kinkon