high copy හරියන්නෙ නෑ මචන්Patek philippe high copy thiyanava 25,000 ganakata...ekak ganin...paadu nahe...instagram eke dekke...
ඒක තමයි මචන් සදුදා වෙද්දි තවත් වැඩි වෙන සීන් එකක් තියෙන්නෙ. එකයි මේ ගන්න බැලුවෙ ඉක්මනටමචං ඉලෙක්ට්‍රික් බඩු ඔය රටින් ගෙන්නන අනන් මනන් අයිටම් හෙට අනිඩ්ඩ වෙද්දි පට්ටම ගනන් යානවා.. මට කිව්ව ශොප් කීපෙකින්ම මහරගම නුගේගොඩ..උඹලත් ගන්න ඕන කියල හිතන්න ඉන්න දේවල් සෙනිකව ගනින් නැත්නම් ඩබල් දීල ගන්න වෙන්නේ..පැනික් වෙයල්ලා නැත්නම් ඩබල් ගෙවල ගනිල්ලා.. මම ගත්තා ගෙදරට ඕන වෙලා තිබ්බ කුස්සියට එහෙම ඕන බඩු වගයක්... ඉලෙක්ට්‍රික් කෙට්ල් බල බල ඉදියා දම්‍රෝ එකේ එහේම බඩු අහවරයි.. ඉනොවෙක්ස්1ක් ගත්තා ඒ ගමනේ දම්‍රෝ1 තිබ්බ අන්තිම එක