Rajapakshala Chandrika la wage high class walawkaroyoda?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වලව්කාරයො සේරම වගේ සුද්දට දීපු උන් තමයි.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,948
    9,718
    113
    වලව්කාරයෙක් මැරුණට පස්සෙ ගෙදර වැඩට හිටපු මනුස්සයට වලව්ව අයිති වෙලා. ඒ වැඩට හිටපු එකාගෙන් පැවතෙන්නෙ
    gedara wadta hitapu eka naki mainage seeya. passe ara owner ge relatives aithiwasikam illan apu welweth aru gahala pannala aithi karagena
     
    • Like
    Reactions: hasithayad

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ඔව් ඕකුන් දේශපාලනයෙන් හම්බ කලේ.
    හැබැයි චන්ඩ්‍රිකාලගෙ පරම්පරාවල උනුත් අර වගේම තමයි දුක් මහන්සියෙන් හොයපු ඒවා නෙමෙයි.
     

    shehanmax

    Junior member
  • Mar 3, 2022
    81
    97
    18
    ඔව් ඕකුන් දේශපාලනයෙන් හම්බ කලේ.
    හැබැයි චන්ඩ්‍රිකාලගෙ පරම්පරාවල උනුත් අර වගේම තමයි දුක් මහන්සියෙන් හොයපු ඒවා නෙමෙයි
    Kumaratungas didnt steal. They were respectable and well educated.