පෘතුවියේ හැඩය ගොලාකාර නොවන බවට යන රාවය මොකක්ද ? 😱😱😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Space Earth GIF by JustViral.Net
    🤭
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    පෘතුවියට දියුණු ශිශ්ටාචාරයක මිනිස්සු ඇවිල්ල මෙහෙ ජනාවාස හැදුව කියන එක මම නෙමෙයි කියන්නේ සිරි සමන්ත බද්‍ර හිමි... අග්ගඤ්ඤ සූත්රය ඇසුරෙන් ලු

    උන්වහස්න්ගේ ගෙන් මේකට පිළිතුරක් ලබා ගන්න පුලුහන් වෙයි...

    @Emios What do you think?
     
    • Like
    Reactions: Kumbhakarna22

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    නාසා කියන දේ පිලිගන්න කලුසුද්දොනේ ඉන්නේ.. 🤭
    මෝඩ flat earthers ල දන්නෙ ඉතින් නාසා ගැන විතරයි. 🤣 රොස්කොස්මොස්, ESA, JAXA, ISRO, SpaceX ඔක්කොම left.

    * පෘථිවිය ගෝලාකාරයි කියල ඇරිස්ටෝටල් කිව්වෙ නාසා එක පටන් ගන්නත් අවුරුදු 2800 කට විතර කලින්. එයා එහෙම හිතුවෙ පොළොවෙ එක එක තැන් වලට පේන තාරකා රටා වෙනස් නිසා.

    * ඊට දශක කිහිපයකට පස්සෙ ඉරටෝස්තීනිස් පොළොවෙ තැන් දෙකක එකම වෙලාවෙදි ඇතිවෙන හෙවනැලිවල දිගේ වෙනස බලලා පොළොවෙ පරිධිය ගනන් කරා. ඒක ඇත්ත ගානට සෑහෙන්න ආසන්න ගානක්.

    * මේ මොකක්වත් ඕනෙ නෑ, දුරේක්ෂයක් අරන් වරායක් ළඟට ගිහින් ක්ෂිතිජය ළඟදි නැව් වලට මොකද වෙන්නෙ කියලා බලපන්. ලෝකෙ පැතලියි නම් නැව් නිකම්ම ටික ටික මීදුමක් වගේ අතුරුදන් වෙලා යන්න ඕනෙ. ඒත් එහෙම වෙන්නෙ නෑනෙ. නැව ටික ටික ගිලෙනවා වගේ පේන්නෙ.

    මෝඩ conspiracy theories වලට අහු නොවී තර්කානුකූලව හිතන්න බලපන්. ලෝකෙ ගෝලයක් නෙමෙයි නම් අභ්‍යාවකාශ තාක්ෂණය තියෙන රටවල් ගණනාවක ඉන්න, ඒ field එකේ වැඩ කරන මිනිස්සු ලක්ෂ ගානක් අපට බොරු කියනවා වෙන්න ඕන. එච්චර මිනිස්සු ගානක් මෙච්චර කාලයක් තිස්සෙ ඔය වගේ පට්ටපල් බොරුවක් maintain කරා කියල හිතන්න පුලුවන්ද?

    * කවුරුවත් කියපු පලියට දෙයක් විශ්වාස නොකර, සැක කරන එක (skepticism) හොඳ දෙයක්.
    * ඒත් ඇස්පනාපිට තියෙන සාක්ෂි සේරම ignore කරලා "උන් අපිව රවට්ටන්න කුමන්ත්‍රණ කරනවා" කියල හිතන එක අයහපත් මානසික තත්වයක් (Paranoia).
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    යකෝ මෙහෙ කන්න නෑ
    බඩු මිල දෙගුණ වෙනවා

    උබ මේ ******* කතාකරනවා
     
    • Haha
    Reactions: Kumbhakarna22

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    • Haha
    Reactions: RandomGuy

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    එ කිව්වේ ? :shocked:
    සඳේ ආකර්ෂණය නිසා පොළවේ ඇතිවන උදම් සාගරයට විතරක් නොවෙයි බලපාන්නේ, පෘතුවි පෘෂ්ඨය පුරාම බලපානවා, වෙල්කම් ටු එර්ත් ඩොකියුමෙන්ටරි එකේ තිබ්බ නිව්යෝක් නගරය දවසකට දෙවතාවක් අඟල් 14 ඉහළට පහළට ගමන් කරනවා කියල, ඉතින් සඳ නිසාත් පොළොවේ හැඩය ගෝලයක් නෙවෙයි. සුළඟ වුවත් පොළවේ හැඩය තීරණය කරනවා.

    ගණිතමය විදියට බලද්දී පොලව ඉලිප්සොයිඩ් එකක්, ජියෝඉඩ් එක බලන්නේ පොලවේ ගුරුත්වාකර්ෂණ ශක්තියේ මාධ්‍යයන අගයට වඩා විචල්‍ය වෙන ස්ථාන අනුව, ගුරුත්වාකර්ෂණ බලපෑම අනුව අපට උස ගණනය කරන්න පුළුවන්, ඒ අගය ඉලිප්සොයිඩ් එකේ අගයට වඩා වෙනස් වෙන තැන් වලදී හදාගන්න 3D ඉමේජ් එක තමයි ජියෝඉඩ් එකක් කියල කියන්නේ. එවරස්ට් මීටර් 8000 උසයි, මරියානා අගාධය මීටර් 11000 ගැඹුරුයි, හවායි මවුනා කි එවරස්ට් එකටත් වඩා උසයි අපි එකේ පාදමේ ඉඳල බැලුවොත්. ඉතින් පොළොව ගෝලයක් නෙවෙයි. ඒ වගේම කඳු සහිත ස්ථාන වල ස්කන්ධය ඉහළයි, ගුරුත්වාකර්ෂණ බලය වැඩියි, මෙහි ප්‍රතිවිරුධය ත් ඒ විදියමයි, මේක බලන්න නම් පොලවේ සාමාන්‍ය ඇසින් සාමාන්‍ය කැමරා එකකින් බලන්න බෑ. එක නිසයි ගුරුත්වාකර්ෂණ බලයේ විචල්‍යය යොදාගෙන තියෙන්නේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    Can you quote directly from the bible?? :lol:

    Oya kohen hari read karapu ekak nemei...bible eke earth is flat kiyala thiyena verse ekak quote karala danna kelinma...you can search google for such verses easily (if there's any)

    Dude. The shape of the earth is a modern question. People are trying to find if there is any information given in the Bible regarding this. You won’t find the exact phrase “earth is flat” in bible. Neither the phrase “earth is spherical”.

    People are finding some quotes that describe the earth shape and stitching them up to see if it matches the modern understanding.

    Asking for the exact phrase is a pathetic attempt to defend it.

    This video sums up all of the information found in the Bible that describes the earth and creates an illustration from it.

    Last edited:
    • Like
    Reactions: NRTG and TCB Rox

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Dude. The shape of the earth is a modern question. People are trying to find if there is any information given in the Bible regarding this. You won’t find the exact phrase “earth is flat” in bible. Neither the phrase “earth is spherical”.

    People are finding some quotes that describe the earth shape and stitching them up to see if it matches the modern understanding.

    Asking for the exact phrase is a pathetic attempt to defend it.

    This video sums up all of the information found in the Bible that describes the earth and creates an illustration from it.

    :lol: see?? If the bible never states that the earth is flat as a geographical fact, then why do you keep saying this??

    I watched the videos and even there I couldn't find any suitable bible verses to say the earth is flat...it is a book..:lol: not a geographical fact sheet lol it can describe things in different ways..it wasn't originally written in english either...people have translated it in different ways according to the cultures and their languages.

    Btw, if you ever come across a bible verse to prove your claim, feel free to tag me...
     
    • Like
    Reactions: NRTG

    All the relevant verses are there in the video.

    the illustrations they made is using the information found in the Bible.

    People have already done thorough analysis on those information.

    Like I said, asking for the exact phrase that says “earth is flat” or “bible is not a geographical book” is a pathetic attempt to defend the book.

    you can also tag me if you find anywhere the Bible says “earth is spherical”. Or even any scientific fact about earth or cosmology.