තමන්ගෙ ප්‍රශ්න රජයෙන් විසඳන් නැත්තම් හොඳින් කීවට අහන්නෙත් නැත්තම් වැඩ වර්ජන කරන එක ඇර වෙන කරන්න දෙයක් නෑනේ. දැන් ගුරුවරු ගන්න. ගුරුවරුන්ට අර චුට්ට හරි පඩි වැඩි නොවුන නම් ගුරුවරුන්ට අද වෙද්දි ඉස්කෝලෙ ඇරිල පාරෙ හිඟාකන්න වෙන්නේ. ඉතින් ඒ ටික වැඩි කරන්න කියල ආණ්ඩුවම දාපු කමිටු දෙකකින් නිර්දේශ කරල තියෙද්දිත් ආණ්ඩුව ඒක වැඩි කරන් නැත්තම් වැඩ වර්ජනයක් කරල බල කරල ඉල්ලන එක වැරදි නෑනෙ. අනික ජේවීපී එකේ ගුරුවරු විතරක් නෙවෙයි ස්ට්‍රයික් කරේ. ගොඩක් හිටියෙ පොහොට්ටුවෙ ගුරුවරු. වෙනත් පක්ෂ වල වෘත්තිය සමිතිත් සපෝට් කරා.ඒ හැමෝම එකතු වෙලා ප්‍රෙෂර් කරපු නිසයි දෙන්න උනේ.ඕක මෙහෙම කීවට තේරෙන් නෑ.තමනුත් රජයෙ ප්‍රතිපත්ති නිසා අසාධාරණයට ලක් වුනොත් එතකොට තමයි තේරෙන්නේ.ආ තව එකක් දැන් ඉතින් ඒ කාලෙ කොරෝනා තිබ්බා ඒ නිසා පඩි වැඩි කරන්න කියන එක අසාධාරණයි කියල නම් කියන්න එපා.සීනි බදු වංචාව කරෙත් කොරෝනා කාලෙම තමයි. ඒකෙන් පාඩු උන ගාන ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න යන ගානට වඩා ගොඩක් වැඩියි.AKD දෙන උන් නම් මිනිස්සු නෙමෙයි . උනුත් මේ සාහසික සිස්ටම් එක කාපු දැලි වෙසගනන්. වැඩ වර්ජන කරලා කී පාරක් රට අසාර්ථක කරාද. අනුරගේ කටින් බතල .
