Presidential Election 2024

Presidential Election 2024

  • GR / BR / NR

    Votes: 19 5.5%
  • Sajith

    Votes: 6 1.7%
  • Champika

    Votes: 39 11.3%
  • AKD

    Votes: 176 50.9%
  • Pathum Kerner

    Votes: 11 3.2%
  • Other option

    Votes: 32 9.2%
  • Not going to vote

    Votes: 63 18.2%

  • Total voters
    346

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,733
    1
    8,914
    113
    AKD දෙන උන් නම් මිනිස්සු නෙමෙයි . උනුත් මේ සාහසික සිස්ටම් එක කාපු දැලි වෙසගනන්. වැඩ වර්ජන කරලා කී පාරක් රට අසාර්ථක කරාද. අනුරගේ කටින් බතල .
    තමන්ගෙ ප්‍රශ්න රජයෙන් විසඳන් නැත්තම් හොඳින් කීවට අහන්නෙත් නැත්තම් වැඩ වර්ජන කරන එක ඇර වෙන කරන්න දෙයක් නෑනේ. දැන් ගුරුවරු ගන්න. ගුරුවරුන්ට අර චුට්ට හරි පඩි වැඩි නොවුන නම් ගුරුවරුන්ට අද වෙද්දි ඉස්කෝලෙ ඇරිල පාරෙ හිඟාකන්න වෙන්නේ. ඉතින් ඒ ටික වැඩි කරන්න කියල ආණ්ඩුවම දාපු කමිටු දෙකකින් නිර්දේශ කරල තියෙද්දිත් ආණ්ඩුව ඒක වැඩි කරන් නැත්තම් වැඩ වර්ජනයක් කරල බල කරල ඉල්ලන එක වැරදි නෑනෙ. අනික ජේවීපී එකේ ගුරුවරු විතරක් නෙවෙයි ස්ට්‍රයික් කරේ. ගොඩක් හිටියෙ පොහොට්ටුවෙ ගුරුවරු. වෙනත් පක්ෂ වල වෘත්තිය සමිතිත් සපෝට් කරා.ඒ හැමෝම එකතු වෙලා ප්‍රෙෂර් කරපු නිසයි දෙන්න උනේ.ඕක මෙහෙම කීවට තේරෙන් නෑ.තමනුත් රජයෙ ප්‍රතිපත්ති නිසා අසාධාරණයට ලක් වුනොත් එතකොට තමයි තේරෙන්නේ.ආ තව එකක් දැන් ඉතින් ඒ කාලෙ කොරෝනා තිබ්බා ඒ නිසා පඩි වැඩි කරන්න කියන එක අසාධාරණයි කියල නම් කියන්න එපා.සීනි බදු වංචාව කරෙත් කොරෝනා කාලෙම තමයි. ඒකෙන් පාඩු උන ගාන ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න යන ගානට වඩා ගොඩක් වැඩියි.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    🤷‍♂️උන් හොදම කාලකන්නි බං , ඔල්ඩ් රෙකෝඩ් මොනාද ඔය වර්ජන රැල්ලම කරන්නේ උං . උබලට ආයෙත් සහලෝලම කෙලවෙනව . Akd උන්ට කොමත් බෑ
    තව කල් තියෙනවනේ.. පාඨලී ඇරෙන්න තව එකෙක් පේන්නවත් නැත. ජෙප්පන්ගේ උබ කියපු පකේ වැඩටික ඇත්ත. මට පේන විදිහට හැබැයි උන්ගේ ටීම් එක හොරාකාපු උන් නෑ. පාඨලීත් එකක් එන උන් පරන සක්කිලිටිකම තමයි.

    අද තත්වේ අනුව, මට පේන චොයිස් එක ජෙප්පෝ තමයි. තව අවුරුදු 2කින්.. who knows ? 🤷
     
    • Love
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    තමන්ගෙ ප්‍රශ්න රජයෙන් විසඳන් නැත්තම් හොඳින් කීවට අහන්නෙත් නැත්තම් වැඩ වර්ජන කරන එක ඇර වෙන කරන්න දෙයක් නෑනේ. දැන් ගුරුවරු ගන්න. ගුරුවරුන්ට අර චුට්ට හරි පඩි වැඩි නොවුන නම් ගුරුවරුන්ට අද වෙද්දි ඉස්කෝලෙ ඇරිල පාරෙ හිඟාකන්න වෙන්නේ. ඉතින් ඒ ටික වැඩි කරන්න කියල ආණ්ඩුවම දාපු කමිටු දෙකකින් නිර්දේශ කරල තියෙද්දිත් ආණ්ඩුව ඒක වැඩි කරන් නැත්තම් වැඩ වර්ජනයක් කරල බල කරල ඉල්ලන එක වැරදි නෑනෙ. අනික ජේවීපී එකේ ගුරුවරු විතරක් නෙවෙයි ස්ට්‍රයික් කරේ. ගොඩක් හිටියෙ පොහොට්ටුවෙ ගුරුවරු. වෙනත් පක්ෂ වල වෘත්තිය සමිතිත් සපෝට් කරා.ඒ හැමෝම එකතු වෙලා ප්‍රෙෂර් කරපු නිසයි දෙන්න උනේ.ඕක මෙහෙම කීවට තේරෙන් නෑ.තමනුත් රජයෙ ප්‍රතිපත්ති නිසා අසාධාරණයට ලක් වුනොත් එතකොට තමයි තේරෙන්නේ.ආ තව එකක් දැන් ඉතින් ඒ කාලෙ කොරෝනා තිබ්බා ඒ නිසා පඩි වැඩි කරන්න කියන එක අසාධාරණයි කියල නම් කියන්න එපා.සීනි බදු වංචාව කරෙත් කොරෝනා කාලෙම තමයි. ඒකෙන් පාඩු උන ගාන ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න යන ගානට වඩා ගොඩක් වැඩියි.
    Okata kiyala wadak ne. Mata penne muth daara bayiyekda koheda. Heeen nulen kade yanawa wage

    තව කල් තියෙනවනේ.. පාඨලී ඇරෙන්න තව එකෙක් පේන්නවත් නැත. ජෙප්පන්ගේ උබ කියපු පකේ වැඩටික ඇත්ත. මට පේන විදිහට හැබැයි උන්ගේ ටීම් එක හොරාකාපු උන් නෑ. පාඨලීත් එකක් එන උන් පරන සක්කිලිටිකම තමයි.

    අද තත්වේ අනුව, මට පේන චොයිස් එක ජෙප්පෝ තමයි. තව අවුරුදු 2කින්.. who knows ? 🤷
    Exactly.
    තව අවුරුදු 2කින්.. who knows
    ------ Post added on Mar 11, 2022 at 1:41 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,751
    48,999
    113
    සේදවත්ත
    තව කල් තියෙනවනේ.. පාඨලී ඇරෙන්න තව එකෙක් පේන්නවත් නැත. ජෙප්පන්ගේ උබ කියපු පකේ වැඩටික ඇත්ත. මට පේන විදිහට හැබැයි උන්ගේ ටීම් එක හොරාකාපු උන් නෑ. පාඨලීත් එකක් එන උන් පරන සක්කිලිටිකම තමයි.

    අද තත්වේ අනුව, මට පේන චොයිස් එක ජෙප්පෝ තමයි. තව අවුරුදු 2කින්.. who knows ? 🤷
    පාඨලි කියන්නෙ මානසික සික් කාරයෙක් .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කෝ ආන්ඩුව වැටුනද එක පාරක් හරි නෑ. හැබැයි උබලා කොච්චි නැතුව වේලුනා , බස් නැතුව වේලුනා , බෙහෙත් ගන්න බැරුව වේලුනා . විකාර කියවන්න එපා බන් . ජවිපාවුන් කරේ කකුලෙන් අදින එක මිසක් වට්ටන එක නෙමෙයි . උනුත් මේ සිස්ටම් කැලැප්ස් එකට සෘජුවම වගකියන්න ඕනේ . බලය ගන්න අවුරුදු කීයක් දේවල් කරාද දැන් ලූලා නැති වලට කනයා පන්ඩිතයා වෙලා ඉන්නේ . ඔය අනුරගේ සිහින ටෝක්ස් වලට මේක ගොඩ දාන්න බෑ. මේ වෙලාවේ දේශපාලන බලයකට වඩා විද්වත් , වෘතිය සහ ප්‍රයෝගික කියන අයගෙන් සැදුම් ලත් මන්ඩලයකින් රට පාලනය වෙන්න ඕනේ . ලෝකෙට අලුත් මොඩලයක් හදුන්වලා දෙන්න පුලුවන් . යම් තාක් දුරට ස්ටේබල් කරලා බැරියෑ ජන්ද තියලා ප්‍රජාත්‍රන්තවාදය රැකගන්න . දැනට පූල් එකේ ඉන්න එකම පක්ශෙකටට්වත් බෑ මේ වලෙන් ගොඩ එන්න

    itin ekata anduwak tiyenne, un danaganna oni one way another strike karana eka nawattanna
    2/3 balaya tiyagena, ayya prime minister, malli president, podi malli finance minister me okkoma tibila 3% jeppo nawattanna bari nam gedara yanna tiyenne.

    mama nam kiyanne ehenam jeppanta denna tiyenne, un anduwa karaddi unta strike karnna bahane :lol:
     
    • Love
    Reactions: Sandy_Fdo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,751
    48,999
    113
    සේදවත්ත
    itin ekata anduwak tiyenne, un danaganna oni one way another strike karana eka nawattanna
    2/3 balaya tiyagena, ayya prime minister, malli president, podi malli finance minister me okkoma tibila 3% jeppo nawattanna bari nam gedara yanna tiyenne.

    mama nam kiyanne ehenam jeppanta denna tiyenne, un anduwa karaddi unta strike karnna bahane :lol:
    ප්‍රජාත්‍රන්තවාදි රටක වර්ජන නවත්තන්න බෑ එකෙන් වෙන්නේ තව වැඩි වෙනවා. රනිල් වගේ ඔහේ කරපන් කියලා ඉඩ දුන්නම උන්ටම එපා වෙනවා ඉස්සර ගැහුවා දැන් ඒම නෑනේ. ඉම්පැක්ට් එකක් නැති උනාම සාකච්චා කරනව කියලා කාලයක් අදිනවා පස්සේ ඇත්තම උන් ටික පාරට බහිනව බැස්සම ඔය කරකවල ගැසට් එකක් ගහලා දෙනවා ඉල්ලපු එක . පස්සේ මිඩියා වලින් ෆුල් අප් එකක් දෙනවා ආන්ඩුව දුන්නා කියලා එමයි පොලිටිස්ක් කරන්නේ ලංකවේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,103
    113
    කෑගල්ල

    අඩො අඩො බයොයෝ වගේම චන්දේ නොදාන එවුනුත් වගකියන්න ඔනේ මේ කාලකන්නි ආන්ඩුවට. චන්දේ නොදි ඉන්නවා කියන්නෙත් රාජපක්ශලාට සහය දේනවා කියන එකම තමා.​

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    LOL Champika :lol::lol::lol:

    හැබැයි ඌ සින්හලුන්ට තේරෙන්නෙ නැතිවෙන්න හොරකම් කරන්න දන්නවා
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Not going to vote. Voting has never changed anything in any country for the better
    IMG_20220305_111848.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඩයස්මි ඉතලියේ සිට ආමි රණවිරුගායින් පෙලෙන්නෙමි කියලා හැදිගෑවිල යන්නම රාජපක්ශලටම දෙනවා . වෙන කරන්න දෙයක් නෑ .
    උඹේ පස්සෙන් එන dislike පොර කව්ද ?🤭
     
    • Haha
    Reactions: Sandy_Fdo

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113

    අඩො අඩො බයොයෝ වගේම චන්දේ නොදාන එවුනුත් වගකියන්න ඔනේ මේ කාලකන්නි ආන්ඩුවට. චන්දේ නොදි ඉන්නවා කියන්නෙත් රාජපක්ශලාට සහය දේනවා කියන එකම තමා.​

    රාජපක්සටල දෙන්න ඉන්න එකෙක් චන්දෙ නොදැම්මනම් එහෙම කියන්න බැහැ නේද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,103
    113
    කෑගල්ල
    රාජපක්සටල දෙන්න ඉන්න එකෙක් චන්දෙ නොදැම්මනම් එහෙම කියන්න බැහැ නේද
    මෙච්චර දේයක් වෙලත් කඩේ යන උන් උබ හිතනවද චන්දේ නොදා ඉදී කියලා. කොහොමද බලහන් මේ අන්න්ඩුව 2/3 ගත්ත හැටි ගෝටාටත් වඩා අඩුවෙන් චන්ද අරන්.උන්ගේ චන්ද ටික තිතටම වැටේනවා මේක ලේසි වේන්නේ නෑ උබලා හිතන තරම්.