Kalabala wenne nathuwa balapan.oka gana danne nam naa. Laksha dekata marenna epa yako.
නෑ බන්Wallet eka hadanakota ena seed phrase ekawath kohewath liyagtaththe nadda?
උන්ගේ telegram එකේ admin ට මන් msg කලා බන්.මුකුත් කරන්න බෑ මගේ වැරැද්ද.දැන් ඉතින් මොනා කරන්නදOfficial telegram, discord eka join vela ube issue eka dspan.udav karayi eyala.but mathaka tiyaganin uba oya mage eka dammata passe ubata ekak eka massage karayi official eke ekek vage.ravatenna epa.ubata personal msg karanne ne official channel eken.
Discord use karapan tg eka tharam toxic ne.parissamin.meke ayata ubata karanna puluwan udavvak ne kalabala venna epa.
Ubata un kiyana deval vala screen shot mekata dapan.ita vada udavvak karanna be kollo.
මාත් මෙකේ තෙරෙඩ් එකක් කියවලා යුරෝ 100 ක ටෝකන් ගත්තා ටික දවසකින් සයිට් එක මිසින් das coin kiyala ekakසවුත් කොරියන් කොම්පැනියක්. 2020 පටන් ගත්තේ. මගඩියක් වෙන්නත් ඉඩ තියෙනවා. hitory එක ගැන බලන්නේ නැතුව ඕවගේ සල්ලි හිර කරන්න එපා.
ඒ කාලේ das coin එකට කැරිම promotion එකක් දුන්නනේ ලංකාවේ උන්. කෙල වුනාද ඒකට?මාත් මෙකේ තෙරෙඩ් එකක් කියවලා යුරෝ 100 ක ටෝකන් ගත්තා ටික දවසකින් සයිට් එක මිසින් das coin kiyala ekak
ඔව් බන් මම මෙ ලගකදි නිකමට බැලුවා අර සල්ලි ටික ගන්ඩ්ස් ප්ලුවන්ද කියලා සයිට් එකක් නෑ නෙට් එකේ හෙව්වම හම්බ උනේ ස්කෑම්ලු අපරාදේ 20000 ඒ කාලේඒ කාලේ das coin එකට කැරිම promotion එකක් දුන්නනේ ලංකාවේ උන්. කෙල වුනාද ඒකට?
උන්ගේ telegram එකේ admin ට මන් msg කලා බන්.මුකුත් කරන්න බෑ මගේ වැරැද්ද.දැන් ඉතින් මොනා කරන්නද
View attachment 163402
Kauda dila kiynne
අතේ තියන සේරම සල්ලි invest කරන්න කලින් මේ වගේ පුරුදු අයින් කරගන්න.කෝටි ගනන් හොයන ඩිලාත් උගේ පාස්වර්ඩ් ගහන්නෙ පොතක් බලන්.
අපෙ අම්මල තාත්තල සල්ලිකාරයො නෙමේ නෙ බන්.
Contact Support and see what happens.good luck.
Oke bn anchor eken hambawena salli api terra station ekata ne ganne.aragana Binance ekata ganna puluwnda Ust widiyatama.machan dan kalabala wenna epa. podda podda nagitala emu aiyth.
50 USD idan honda ganak hoyapu un innawa crypto wala
Aiyth tikake aidrop tikake karala USD 100 wage hoyanna try ekakae demu
Me wage ewa karanna yanna epa hamadema kiyawanne nathuwa, Terra wala send karanota Memo kiyala ekake illanawa ekath nathuwa send kaloth salli okkoma giya thama. send karankota unath okkoma nathuwa 20 parakata wage kadala send karanna ona
aiyth invest karanakota 1/20 wage mulin dala balanna oyata hariyata oya invest karana de gana kisima awulake nathuwa wenawada kiyala
kisi dawasak okkoma capital eka deyakata dannama epaa, mara risky eka crypto wala
mageth TRC-20 ekata yawanne nathuwa ERC-20 yawala hotbit ekata, USDT 300$ kela una kalekata kalin mage awabodayak nathi kama nisaa a kalee
Thawa deyak seed phrase eka liyala thiyaganna, computer eka save karanna, thawa kohe harith thiyganna wena ekake ta wath ganna bari wenna. at least 3 places thiyganna eka
Loke thiyana hondama wallet ekake unath seed pharase eka nathnam oka thama wenne machan. Multsig na ne oya wallets.
oww ganna puluwan sent karanakota nam parisman machan. okee thiyana hamadema hariyata kiyawala karanna, nathnam bye bye USD thamaOke bn anchor eken hambawena salli api terra station ekata ne ganne.aragana Binance ekata ganna puluwnda Ust widiyatama.




