How many of your friends know that you have a Elakiri account under this alias name?

SK29

Well-known member
  • Apr 14, 2017
    6,987
    8,372
    113

    අපි තමයි අපිව දන්නේ..
    ලෝකය නෑ එය දන්නේ..
    No Way Reaction GIF
    what if your partner/wife also replies to this thread saying 'none'? :lol:

    And if you go missing or die(not expecting it but can happen. right?), noone in Elakiri, knows(will never know) why you haven't returned to Elakiri. :( :( :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,389
    19,519
    113
    Colombo
    ආපු දවසක අර හොරෙන් ගෙනාපු ටූල්ස් එහෙම එලියට අදින්න ඕනෙ :lol:
    :lol: :lol:
    ඒකි මේකට එන්නෙ නැහැ, මොනා හරි ආතල් සීන් එකක් වගේ නං ලඟ හිටියොතින් පෙන්නනවා.
    ටූල්ස්නං දැං දැකලා තියෙන්නෙ. මං කෙලින්ම workshop එකක්ම හැදුවා ගෙදර ඒකේ සේරම ටික පේන්න තියලා තියෙන්නෙ.
    දැං අවුලක් නැහැ WFH නිසා ගෙදර වැඩ ටිකක් කරලා දුන්නා ඒක නිසා දැන් කියනවා ටූල්ස් ටික ඒ කාලෙ ගත්තු එකත් එක අතකින් හොඳයි කියලා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,987
    8,372
    113
    :lol: :lol:
    ඒකි මේකට එන්නෙ නැහැ, මොනා හරි ආතල් සීන් එකක් වගේ නං ලඟ හිටියොතින් පෙන්නනවා.
    ටූල්ස්නං දැං දැකලා තියෙන්නෙ. මං කෙලින්ම workshop එකක්ම හැදුවා ගෙදර ඒකේ සේරම ටික පේන්න තියලා තියෙන්නෙ.
    දැං අවුලක් නැහැ WFH නිසා ගෙදර වැඩ ටිකක් කරලා දුන්නා ඒක නිසා දැන් කියනවා ටූල්ස් ටික ඒ කාලෙ ගත්තු එකත් එක අතකින් හොඳයි කියලා.
    monawada ban oya tools? sex toys da?
     
    • Haha
    Reactions: usa_nihaal

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කොහොමද අඳුනගත්තෙ?
    comment වලට දාන reaction, සහ උන් දාන කමෙන්ට් වලින්. සමහරුන්ගේ නම් ඔරිජිනල් නම පොඩි වෙනසක් කරලා තියෙනවා, සමහර එවුන්ගේ අදහස් similar, වෙන ගෘප් වලදී චැට් වලදී expressions සමානයි. එතකොට තේරෙනවා මේ අරූ නේද කියල.