Survey for future JVP voters

Why are you voting for a communist party?

  • Because I prefer Communism

  • Not a fan of Communism I'm willing to give Communism a chance

  • I hate Communism but we have no other choice

  • Because JVP is not communist

Results are only viewable after voting.

redux

Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    If a government ceases to exist, who would enforce law and order?
    Communes.

    But engaging in this question is counter productive at this point, even the Chinese don't because developing communism is a scientific process, right now their focus is on creating a more economically developed nation. For countries like ours, creating a workers revolution must be the focus. For a country to even begin the process of building communism, a revolution must happen first, like in China in the last century.

    Also how about Jack Ma? Hasn’t he gathered a large amount of wealth and enjoy a luxurious life than most of the Chinese citizens?
    Yes, but the difference is Jack Ma answers to the government. The perfect example is in Sri Lanka you can commit bond fraud and not even be arrested, in China when billionaires commit financial fraud they get executed or imprisoned. Every major corporation in China has a member of the chinese communist party watching and regulating what they do. In lower stages of communism, we need the rich and their assets and factories to develop the country. Or else the whole country would end up in poverty. You use their resources for nation building, and slowly reduce the wealth gap and strip away their power. Lenin called this "building productive forces".
     
    • Like
    Reactions: ruwantheekshana

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    බිකොස් ජෙප්පොන්ටත් බැරි උනාම තේරෙයි මිනිස්සුන්ට පක්ෂ දේශපාලනේ හරියන් නෑ , අලුත් ප්‍රවාහයක් ඕනේ කියලා. එදා ඉදන් බලේ ඉල්ලලා අඩනවානේ දීල බලමු ඉතින් කරන විදිය, තව කෙළවෙන්න දේකුත් නැනේ :ROFLMAO: හැබැයි 2025 වෙද්දී තව කවුරු සීන් එකට එඉද දන් නෑ.
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    බිකොස් ජෙප්පොන්ටත් බැරි උනාම තේරෙයි මිනිස්සුන්ට පක්ෂ දේශපාලනේ හරියන් නෑ , අලුත් ප්‍රවාහයක් ඕනේ කියලා. එදා ඉදන් බලේ ඉල්ලලා අඩනවානේ දීල බලමු ඉතින් කරන විදිය, තව කෙළවෙන්න දේකුත් නැනේ :ROFLMAO: හැබැයි 2025 වෙද්දී තව කවුරු සීන් එකට එඉද දන් නෑ.
    Pathum Kerner :baffled:
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Communes.

    But engaging in this question is counter productive at this point, even the Chinese don't because developing communism is a scientific process, right now their focus is on creating a more economically developed nation. For countries like ours, creating a workers revolution must be the focus. For a country to even begin the process of building communism, a revolution must happen first, like in China in the last century.

    Yes, but the difference is Jack Ma answers to the government. The perfect example is in Sri Lanka you can commit bond fraud and not even be arrested, in China when billionaires commit financial fraud they get executed or imprisoned. Every major corporation in China has a member of the chinese communist party watching and regulating what they do. In lower stages of communism, we need the rich and their assets and factories to develop the country. Or else the whole country would end up in poverty. You use their resources for nation building, and slowly reduce the wealth gap and strip away their power. Lenin called this "building productive forces".
    Communism is a failure. hybrid approach is the best.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    Communism is a failure. hybrid approach is the best.
    Nope. Capitalism is failing. Communism is thriving.

    China is currently the highest net worth country on earth, with the GDP set to surpass US in the next 10 years.

    India and China both have similar demographics, a large population, rich history. One picked communism, other capitalism, where's China now and where's India?

    There's no hybrid approach, either the rich is in control or they are not. The kind of model suggesting is what we already have in Sri Lanka. Capitalism with nationalized assets and social welfare programs. It's already proven itself to be unsustainable. We are living it right now.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    JVP කියන්නේ ලිබරල් ලක්ෂණ තියන පක්ෂයක්. මේ poll එකේ අර්ථයක් නෑ. අනික ලංකාවට ඔය එක එක දේශපාලන ක්‍රම අදාළ නෑ. දැන් අවරුදු 73 කාලකන්නි බල්ලොන්ට දීල කෙලව ගත්තු එකේ JVP එකට එක පාරක් හරි දීල බලන එක වටිනවා.

    ඒ උනාට අපේ මිනිස්සු ඒකට ලාස්තිද කියන එක ප්‍රශ්නයක්?

    මොකද චන්දයක් ලං වෙලා පාන්ගෙඩිය අඩු කරලා පපුවට දෙපාරක් ගහගෙන අවසාන අවස්තාව කියපු ගමන් වැඩේ හබක්.එහමත් නැත්නම් පොලව පලාගෙන ගැඩවිලෙක් මතුවෙයි

    කොහොමත් ළඟදීම දෙකෙන් එකක් වෙයි

    Nope. Capitalism is failing. Communism is thriving.

    China is currently the highest net worth country on earth, with the GDP set to surpass US in the next 10 years.

    India and China both have similar demographics, a large population, rich history. One picked communism, other capitalism, where's China now and where's India?

    There's no hybrid approach, either the rich is in control or they are not. The kind of model suggesting is what we already have in Sri Lanka. Capitalism with nationalized assets and social welfare programs. It's already proven itself to be unsustainable. We are living it right now.
    it is proven to be unsustainable is because every government up to now has been hell bent on robbery & corruption.. Where is the individual freedom in China ? A Hybrid model that will suite our country is what Jeppo are proposing... thinking of giving it a try in the next election
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    it is proven to be unsustainable is because every government up to now has been hell bent on robbery & corruption.. Where is the individual freedom in China ? A Hybrid model that will suite our country is what Jeppo are proposing... thinking of giving it a try in the next election
    No because capitalism is inherently unsustainable. When a few number of individuals decide what is produced and how it is produced, and they keep all the wealth to themselves, eventually the rest of the population is going to not have enough money to purchase what they produce, and the whole system collapses. What you call corruption is a feature not a bug, it's just the politicians serving who they are meant to serve, the rich and the wealthy.

    There's plenty of individual freedom in China. More than in the west.

    We already have this model, it's called democratic socialism. It's failing right in front of our eyes.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,924
    2,660
    113
    මේක JVP ගැන පෝස්ට් එකක් තමයි ඒත් මට දැගැපි ප්‍රස්න කීපයක් තියෙනවා.

    1. JVP එක socialist/ communist වගේ concepts වෙනකොට අනිත් ප්‍රධාන පක්ෂ දෙකට අදාල වෙන concept/s මොනවාද?
    2. ශ්‍රී ලංකාවේ නිල නාමයේ "සමාජවාදී" කියන කෑල්ල එන්නෙ JVP සමබන්ධයක් නිසාද?
     
    • Haha
    Reactions: Jack_Sparrow

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    How can a so called communist Party like JVP rule a capitalist country like Sri Lanka

    Think Lal Kantha clears up this issue which has been discussed in this topic..in this video,
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    No because capitalism is inherently unsustainable. When a few number of individuals decide what is produced and how it is produced, and they keep all the wealth to themselves, eventually the rest of the population is going to not have enough money to purchase what they produce, and the whole system collapses. What you call corruption is a feature not a bug, it's just the politicians serving who they are meant to serve, the rich and the wealthy.

    There's plenty of individual freedom in China. More than in the west.

    We already have this model, it's called democratic socialism. It's failing right in front of our eyes.
    1. Have you been to China?
    2. How old are you ?
    3. What do you do for living ?
    4. Are you JVP or FSP ?
    5. How did you get into communism ?
    6. Why are you brain-washing others ?

    Just curious.
     
    • Haha
    Reactions: Jack_Sparrow

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    artworks-SHjjYMpEGyGRcpp7-Q2nVOg-t500x500.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,513
    22,611
    113
    අම්බකිස්ස
    මේක JVP ගැන පෝස්ට් එකක් තමයි ඒත් මට දැගැපි ප්‍රස්න කීපයක් තියෙනවා.

    1. JVP එක socialist/ communist වගේ concepts වෙනකොට අනිත් ප්‍රධාන පක්ෂ දෙකට අදාල වෙන concept/s මොනවාද?
    2. ශ්‍රී ලංකාවේ නිල නාමයේ "සමාජවාදී" කියන කෑල්ල එන්නෙ JVP සමබන්ධයක් නිසාද?
    1-උන්ගෙත් අඩු වැඩි වශයෙන් තියෙන්නෙ සමාජවාදයම තමා.ලංකාවේ ධනවාදී පක්ශයක් නෑ.අනිත් පක්ශ දෙක තමනට වාසි ගන්න ධනවාදයත් ජන්දේ ගන්න සමාජවාදයත් පාවිච්චි කරනවා.

    සමාජවාදය සහ ධනවාදය මගින් පැහැදිලි කරන්නේ රට ඇතුලේ/ සමාජය තුල සම්පත් බෙදීයාමේ ක්‍රමය.ලංකාවේ නමට ඔය කෑල්ල එබුවේ ලංකාව සමාජය කොහොමත් වාමාංශික නැබුරුවක් සහිත සමාජයක් නිසා කියලා මට හිතේන්නේ.අනික ව්‍යවස්ථාව හදන කාලේ ලොකුවටම සීතල යුද්දයේ බලපෑම තිබුන කාලයක්.අනිල ඉතිං ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම රජය පාලනය කරනවා.ඔය කියන කාලේ ඉතිං තනිකරම සමාජවාදය තමයි.කොටින්ම ජවිපේ කැරැල්ලට සෝවියට් සංගමේවත් ස්පෝර්ට් කලේ නැත්තේ (71) සෝවියට් සංගමත් ලංකාව සමාජවාදී රාජ්‍යක් විදිහට තේරුම් අරන් තිබුන නිසා කියලයි මට හිතෙන්නේ.ජවිපේයි ලංකාවේ නමෙයි සම්බන්ධයක් නෑ.

    Just curious
    Jvp not communist කිව්වට හාර්ඩ්කෝර් ජෙප්පෙක් එක්ක කතා කරලා බලපන්කෝ.උන්ට ප්‍රජාතන්ත්‍රවාදයට වඩා විප්ලවේ ශුවර්.හදුන්ගෙන් වුනත් සැරෙන් සැරේ එලියට පනිනවා
    ------ Post added on Mar 13, 2022 at 8:27 PM
     
    • Like
    Reactions: CondomWisdom

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    1. Have you been to China?
    2. How old are you ?
    3. What do you do for living ?
    4. Are you JVP or FSP ?
    5. How did you get into communism ?
    6. Why are you brain-washing others ?

    Just curious.
    1. Yes
    2. 25
    3.
    4. Neither. I don't vote or support electoral politics
    5. Don't remember
    6. Whenever we communicate we are engaging in propaganda. That's why we communicate. To convince someone else of our ideas

    මේක JVP ගැන පෝස්ට් එකක් තමයි ඒත් මට දැගැපි ප්‍රස්න කීපයක් තියෙනවා.

    1. JVP එක socialist/ communist වගේ concepts වෙනකොට අනිත් ප්‍රධාන පක්ෂ දෙකට අදාල වෙන concept/s මොනවාද?
    2. ශ්‍රී ලංකාවේ නිල නාමයේ "සමාජවාදී" කියන කෑල්ල එන්නෙ JVP සමබන්ධයක් නිසාද?
    1. UPFA has been democratic socialists mostly, they have worked with the USSR and China for nearly 70 years, tried to replicate their model unsuccessfully, it's still capitalism but with more nationalization.

    UNP is a full on liberal/capitalist party

    2. See number 1. Democratic socialism is trying to achieve socialism through democratic means instead of through a revolution. It's an approach destined for failure
    ------ Post added on Mar 13, 2022 at 10:53 PM
     
    • Like
    Reactions: CondomWisdom

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    හැබැයි අනුර ආවත් හිතන්න එපා මුන් ගහපුවා කෙලපුවා ආයි ගයි කියල. රන්ජන් තමා හරිම කතාව කිව්වේ. "මුන් ඔක්කොම යාලුවෝ මල්ලි ". රනිල් මාතියා මයින්ද මාතියා රකිනවා. මයින්ද මාතියා රනිල් මාතියා රකිනවා. ඉතින් අනුර මාතියා එක්ක පොඩි ඩිල් එකක් දාගන්න බැරි කමක් නම් නැ . අපේ ගොන් වස්සෝ වටේටම බැන බැන ඉන්නවා. මේ සිස්ටම් එකට මොකා අවත ඕක තමා වෙන්නේ බලපන්කො. මිනිස්සු පාරට බැහැලා එක ඇමතියෙක් ගේ ගෙදරට අවමය කුණු බිත්තර පාරක් ඇරියා නම් අන්න ලොකු වැඩක්.
    oya kathawema ranja kiyenewa habai jvp eke awoth horu allai malli kiyela..umba e kalle halela :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මම සින්හලෙන් කියන්නම්කො
    මහින්දට රිද්දන්න හිටන්ට දුන්න
    යහපලුවොන්ට රිද්දන්න නන්දෙට දුන්න
    දැන් නන්දෙට රිද්දන්න හිතන් අනුරට?

    කාටද රිදුනේ කවුරුද හැඩුවේ? 😁
    උඹ ඔය එන්නෙ වෙන වැල් බයිලාවකටනෙ. මහින්ද හිටං රනිල් නන්දෙ ඇවිල්ලා එකම සෙට් එක. ඒ එකෙක්ට රිද්දන්න ඒ සෙට් එකේම වෙන එකෙක් ගෙනාපු එක තමයි මෙච්චර කල් කරේ. ඉතුරු එක කරන්න කලින් පේන කියල වැඩක් නෑ කරල බලන්නම වෙනවා
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,231
    4,593
    113
    me dan tiyenne etakota wena mokak hari ekak da? meeta wada communism tiye kiala hitenawada ? :angry: :lol:

    nanna pol wenna polim wala, shashe , salaaka krameta badu denne. meeta wada communism hodai