nice girl 🤩 nice ❤️

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    නෑ බං අමාරුවෙන් හරි නොගැලපෙන දේවල් කරන එකනෙ ඉස්ටයිල් එක. පුක බිම ඇනෙනකල් දන්නෙ නෑ. 🤷
    ඔව් එකත් ඇත්ත ඒ උනාට බන් කොලබ ඉන්නවා සෙට් එකක් මේ කිසි දෙයක් ගානක් නැති, අද රෑටත් නයිට් ක්ලබ් වලට ලක්ෂයක් විතර වියදම් කරන

    මේ කට්ටිය ඉන්නේ ෆ්‍රාන්ස් වල මම හිතන්නේ
    ------ Post added on Mar 13, 2022 at 7:09 PM
     
    • Wow
    Reactions: MangoPearsApple

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඔව් එකත් ඇත්ත ඒ උනාට බන් කොලබ ඉන්නවා සෙට් එකක් මේ කිසි දෙයක් ගානක් නැති, අද රෑටත් නයිට් ක්ලබ් වලට ලක්ෂයක් විතර වියදම් කරන

    සල්ලි වලට කරන්න දෙයක් නැති උන් කොයි රටෙත් ඉන්නවා බං. ඒ උනාට එහෙම උන් දිහා බලන් ඒ ලයිෆ් ස්ටයිල් එක බැරි මරගාතේ හරි ෆලෝ කරන උන් නම් මෙහෙ තරම් කොහේවත් නැතුව ඇති. ඕම වෙන්නෙ කන බොන දේවල්, අත්‍යාවශ්‍ය දේවල් ආණ්ඩුවෙන් බැරි මරගාතෙ හරි චන්දෙ බලන් අඩුවට දෙන නිසා. එහෙම උනාම ලස්සෙ පඩිය ගන්න එකා මිලියන් හොයන එකා වගේ ඉන්නෙ මොකද සල්ලි ඉතුරුයි. දැන් නම් බඩු වල ඇත්ත මිල එන නිසා සෝබන අඩු වෙයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    සල්ලි වලට කරන්න දෙයක් නැති උන් කොයි රටෙත් ඉන්නවා බං. ඒ උනාට එහෙම උන් දිහා බලන් ඒ ලයිෆ් ස්ටයිල් එක බැරි මරගාතේ හරි ෆලෝ කරන උන් නම් මෙහෙ තරම් කොහේවත් නැතුව ඇති. ඕම වෙන්නෙ කන බොන දේවල්, අත්‍යාවශ්‍ය දේවල් ආණ්ඩුවෙන් බැරි මරගාතෙ හරි චන්දෙ බලන් අඩුවට දෙන නිසා. එහෙම උනාම ලස්සෙ පඩිය ගන්න එකා මිලියන් හොයන එකා වගේ ඉන්නෙ මොකද සල්ලි ඉතුරුයි. දැන් නම් බඩු වල ඇත්ත මිල එන නිසා සෝබන අඩු වෙයි.
    ඔව් මචන් එක ඇත්ත ඔය අනිත් අයට පෙන්ඩ වාහන අරන් දුක් විදින්නේ ගොඩාක් අය.
    මම කිව්වේ ඕන තරම් වියදම් කරන්ඩ පුළුවන් උන් ඉන්නවා කියලා
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,366
    14,192
    113
    සල්ලි වලට කරන්න දෙයක් නැති උන් කොයි රටෙත් ඉන්නවා බං. ඒ උනාට එහෙම උන් දිහා බලන් ඒ ලයිෆ් ස්ටයිල් එක බැරි මරගාතේ හරි ෆලෝ කරන උන් නම් මෙහෙ තරම් කොහේවත් නැතුව ඇති. ඕම වෙන්නෙ කන බොන දේවල්, අත්‍යාවශ්‍ය දේවල් ආණ්ඩුවෙන් බැරි මරගාතෙ හරි චන්දෙ බලන් අඩුවට දෙන නිසා. එහෙම උනාම ලස්සෙ පඩිය ගන්න එකා මිලියන් හොයන එකා වගේ ඉන්නෙ මොකද සල්ලි ඉතුරුයි. දැන් නම් බඩු වල ඇත්ත මිල එන නිසා සෝබන අඩු වෙයි.
    ඒ උනාට හස්කි බව්ව ලස්සනයි නෙ 🙃 නැද්ද?
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,296
    1,822
    113
    ඒ කොහොමද? AC රූම් එකක තියාගෙනද?
    මම බයෝ නෙමෙයි කරේ ඒ උනාට බල්ලො කියන්නෙත් අචලතාපී සත්තු වගයක් ඕන තැනක ගිහිල්ලා survive
    වෙන්න පුළුවන්
     
    • Wow
    Reactions: kevin_levin