ඔව් එකත් ඇත්ත ඒ උනාට බන් කොලබ ඉන්නවා සෙට් එකක් මේ කිසි දෙයක් ගානක් නැති, අද රෑටත් නයිට් ක්ලබ් වලට ලක්ෂයක් විතර වියදම් කරනනෑ බං අමාරුවෙන් හරි නොගැලපෙන දේවල් කරන එකනෙ ඉස්ටයිල් එක. පුක බිම ඇනෙනකල් දන්නෙ නෑ.![]()
මේ කට්ටිය ඉන්නේ ෆ්‍රාන්ස් වල මම හිතන්නේ
------ Post added on Mar 13, 2022 at 7:09 PM