තව මොනවද වැඩිවෙන්න ඉතුරු? 🤔

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    received_658727985379294.jpeg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    සිමෙන්ති වැඩි උනා දේශීය ඒවත් වැඩි උනා දැන් 1950
    තව ඉස්සරහට එතනෝල් හිගයක් එනවා මිල වැඩි වෙනවා අලුත් ස්කාගාරෙන් එතනෝල් හදනකන්
    විදුලි බිල වැඩිවෙන්න තීනවා
    පුන්නක්කු මිල වැඩි වෙන්න තියේ
    රටබෙරගන්න අන්තිම අවස්ථාවේ තව දේවල් වැඩි වෙයි
    බල්ලා ජාතිය අමතල කීපයක මිල සොච්චමක් අඩු කරයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    හෙට පැය 07ක විදුලි කප්පාදුවක් - ලං.වි.ම
    http://nethnews.lk/article/93730
    karumyak ban :(
    යකෝ එතකොට පැය 3 එව්ව නෙමෙයිද. දැන් රටටම ආයෙ පැය 7ම කපනවද. පුදුම වේස හැත්තක් මුන් නම්. මේ දැනුත් කපලා. අද උදේ කැපුවෙ නෑ..
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    යකෝ එතකොට පැය 3 එව්ව නෙමෙයිද. දැන් රටටම ආයෙ පැය 7ම කපනවද. පුදුම වේස හැත්තක් මුන් නම්. මේ දැනුත් කපලා. අද උදේ කැපුවෙ නෑ..
    Mewa dakalama epa wela bn....Mukuth kiynna hithenne na...kiwwata wadak naha itin :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113
    කිරිපිටි වැඩි කලත් ගන්න බඩු නෑනෙ.
    ගෑස් එක 850කින් වැඩි කරන්න තියෙනවනේ..

    වට් එල්ස්? 🤔
    ගෑස්, කරන්ට් , වතුර, හාල්, පරිප්පු ... වැඩි වෙන්නෙ නැත්තෙ මොනවද ඇහුව නම් හරි
     
    • Sad
    Reactions: Heshan Daminda