YouTube Vanced has been discontinued at the request of Google

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    o8QvEiZ.jpg

    0fSoXd7.jpg

    lxQh5Fh.png

    2tuaGfI.png

    uYOM1IO.jpg

    jpgadra.jpg

    2xMRLcU.png

    Use65lU.jpg

    GyDhCd2.png
    Balu wadene :(

    නිව්පයිප් කියලා එකක් තියනවා නේ?
    Gmail danna ba neda?
    ------ Post added on Mar 14, 2022 at 8:53 AM

    Any alternatives ?

    Idakin me susanne gaani youtube eka kanawa
    No alternatives as known..
    ------ Post added on Mar 14, 2022 at 8:54 AM
     
    • Like
    Reactions: Rontmir

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    මෙක නම් පට්ට අවුල්. වෙන alternative එකකුත් නැ. Latest update එකෙන් video ඇතුලේ තියෙන ad skip කරන feature එකත් එව්වා :(
    Old app versions will work
    open source da?
    Nope. NewPipe is fully open--source
    Its not fully open source.
    ado sirawata meka nan sad news. un project eka lassnata karan giya :(
    Old App versions will still work
    ඒක google account එකත් එක්ක sync වෙන්නේ නැ නේද. එහෙම තේරුමක් නැ
    Manually possible.
    Any alternatives ?

    Idakin me susanne gaani youtube eka kanawa
    Old versions will work. If you need open source try newpipe
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ios පාව්ච්චි කරන උන්ට මෙහෙම පුක දෙන්න ඕන නෑ..

    කරන්න තියෙන්නේ

    ක්‍රෝම් එකේ පලයන් වෙබ් වර්ෂන් එකට,, එක ලෝඩ් වෙන්න දෙන්නෙම නෑ වේසිගෙ පුතාල මොබය්ල් වලට,,
    කොම හරි දෙතුන් පාරක් ට්‍රය් කරලා ලෝඩ් කරගනින්,,

    ඊළගට එක බුක්මාක් එකක් දාගනින්,,

    එකේ ඕන සෝන්ග් එක ප්ලේය් කරලා ස්ක්‍රීන් ලොච්ක් කරපන්,, කිසි ගේමක් නෑ,, ස්කිරින් ලෝක කරද්දී සෝන්ග් එක ඔෆ් උනොට්, ස්ක්‍රීන් එක නිකන් ටච් කරලා ආයෙත් ප්ලේ කරපන්,,

    වැඩ වෙඩි වගේ,,,
     
    • Like
    Reactions: U-tag

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,836
    16,693
    113
    Colombo
    aparade bn. sahena watina app ekak. wt to do itn :(:(
    updates ewanne nathuwa thibboth athi. danata thiyana version ekama thiyei neh? aluthen download karanne bari?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    An app which unlocked Youtube premium features for free, including but not limited to ad-free streaming, downloadable content, background playback, YouTube music premium, etc.
    ඔයාගෙ තියෙන්නෙ පොකෝ ඩිවයිස් එකක් නේද?

    ඒකෙ ෆෝන් එක ලොක් කරලා (ඩිස්ප්ලේ ඕෆ්) තියෙද්දි යූටියුබ් ප්ලේ කරන්න පුලුවන් නේ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    ios පාව්ච්චි කරන උන්ට මෙහෙම පුක දෙන්න ඕන නෑ..

    කරන්න තියෙන්නේ

    ක්‍රෝම් එකේ පලයන් වෙබ් වර්ෂන් එකට,, එක ලෝඩ් වෙන්න දෙන්නෙම නෑ වේසිගෙ පුතාල මොබය්ල් වලට,,
    කොම හරි දෙතුන් පාරක් ට්‍රය් කරලා ලෝඩ් කරගනින්,,

    ඊළගට එක බුක්මාක් එකක් දාගනින්,,

    එකේ ඕන සෝන්ග් එක ප්ලේය් කරලා ස්ක්‍රීන් ලොච්ක් කරපන්,, කිසි ගේමක් නෑ,, ස්කිරින් ලෝක කරද්දී සෝන්ග් එක ඔෆ් උනොට්, ස්ක්‍රීන් එක නිකන් ටච් කරලා ආයෙත් ප්ලේ කරපන්,,

    වැඩ වෙඩි වගේ,,,
    Background play විතරක් නෙවේ මේකේ තියෙන්නේ.තව ලොකු functons ගොඩක් තියෙනවා. Video ඒකේ promotion පාව skip කරනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    ඔයාගෙ තියෙන්නෙ පොකෝ ඩිවයිස් එකක් නේද?

    ඒකෙ ෆෝන් එක ලොක් කරලා (ඩිස්ප්ලේ ඕෆ්) තියෙද්දි යූටියුබ් ප්ලේ කරන්න පුලුවන් නේ?

    දන්නෑ නෝමල් යූටියුබ් ඇප් එක අයින් කරල Vanced දැම්ම ෆෝන් එක ගෙනාව දවසෙම :geek:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දන්නෑ නෝමල් යූටියුබ් ඇප් එක අයින් කරල Vanced දැම්ම ෆෝන් එක ගෙනාව දවසෙම :geek:
    Settings වල Special Features යටතෙ Video Toolbox එනේබල් කරන්න තියෙන්නෙ. එතනම තියන Toolbox Shortcut එකත් එනේබල් කළහම යුටිබ් ඇප් එකේ විඩියෝ එක ප්ලේ වෙන තැන එනවා ස්ලයිඩ් කරන්න පුලුවන් මෙනු එකක්. ඒකෙන් පුලුවන් ඩිස්ප්ලේ එක ඔෆ් කරන්න. අවශ්‍ය ඕනෙම ඇප් එකකට ඕක දාන්න පුලුවන්.

    53ac00e06abe708f74960bb2b06e95c0
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    Settings වල Special Features යටතෙ Video Toolbox එනේබල් කරන්න තියෙන්නෙ. එතනම තියන Toolbox Shortcut එකත් එනේබල් කළහම යුටිබ් ඇප් එකේ විඩියෝ එක ප්ලේ වෙන තැන එනවා ස්ලයිඩ් කරන්න පුලුවන් මෙනු එකක්. ඒකෙන් පුලුවන් ඩිස්ප්ලේ එක ඔෆ් කරන්න. අවශ්‍ය ඕනෙම ඇප් එකකට ඕක දාන්න පුලුවන්.

    53ac00e06abe708f74960bb2b06e95c0
    Thanks! :love:

    mage thama wadane bn

    Youtube eken server side update ekak push karanakam wada. Aye updates enne na.
    ------ Post added on Mar 14, 2022 at 11:53 AM
     
    • Like
    Reactions: greenthunder

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මේ ඇප් එකට මේ මොකද්ද වෙනව කියල තියෙන්නෙ. මමත් පාවිච්චි කරනව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    මේ ඇප් එකට මේ මොකද්ද වෙනව කියල තියෙන්නෙ. මමත් පාවිච්චි කරනව
    ආයෙ ඩිවලොප් කරන්නෑ

    Means ඊළඟ යූටියුබ් අප්ඩේට් එකෙන් පස්සෙ වැඩ කරන එකක් නෑ