Balu wadene

Gmail danna ba neda?නිව්පයිප් කියලා එකක් තියනවා නේ?
------ Post added on Mar 14, 2022 at 8:53 AM
No alternatives as known..Any alternatives ?
Idakin me susanne gaani youtube eka kanawa
------ Post added on Mar 14, 2022 at 8:54 AM
Balu wadene

Gmail danna ba neda?නිව්පයිප් කියලා එකක් තියනවා නේ?
No alternatives as known..Any alternatives ?
Idakin me susanne gaani youtube eka kanawa
Old app versions will workමෙක නම් පට්ට අවුල්. වෙන alternative එකකුත් නැ. Latest update එකෙන් video ඇතුලේ තියෙන ad skip කරන feature එකත් එව්වා![]()
Nope. NewPipe is fully open--sourceopen source da?
Its not fully open source.
Old App versions will still workado sirawata meka nan sad news. un project eka lassnata karan giya![]()
Manually possible.ඒක google account එකත් එක්ක sync වෙන්නේ නැ නේද. එහෙම තේරුමක් නැ
Old versions will work. If you need open source try newpipeAny alternatives ?
Idakin me susanne gaani youtube eka kanawa
Altstore eka use karala Youtube++ daganin mchan.iOS apita okak thibbe naneAds 2ka 3na Balala thama api baluwe eda idan
what the fuck is vanced?
ekath discountinue වුනටා පස්සේ අපි දන්නේ.An app which unlocked Youtube premium features for free, including but not limited to ad-free streaming, downloadable content, background playback, YouTube music premium, etc.
තාම වැඩ, Vanced manager එක ඩවුන්ලෝඩ් කරල බලන්න.ekath discountinue වුනටා පස්සේ අපි දන්නේ.
ඔයාගෙ තියෙන්නෙ පොකෝ ඩිවයිස් එකක් නේද?An app which unlocked Youtube premium features for free, including but not limited to ad-free streaming, downloadable content, background playback, YouTube music premium, etc.
Background play විතරක් නෙවේ මේකේ තියෙන්නේ.තව ලොකු functons ගොඩක් තියෙනවා. Video ඒකේ promotion පාව skip කරනවාios පාව්ච්චි කරන උන්ට මෙහෙම පුක දෙන්න ඕන නෑ..
කරන්න තියෙන්නේ
ක්‍රෝම් එකේ පලයන් වෙබ් වර්ෂන් එකට,, එක ලෝඩ් වෙන්න දෙන්නෙම නෑ වේසිගෙ පුතාල මොබය්ල් වලට,,
කොම හරි දෙතුන් පාරක් ට්‍රය් කරලා ලෝඩ් කරගනින්,,
ඊළගට එක බුක්මාක් එකක් දාගනින්,,
එකේ ඕන සෝන්ග් එක ප්ලේය් කරලා ස්ක්‍රීන් ලොච්ක් කරපන්,, කිසි ගේමක් නෑ,, ස්කිරින් ලෝක කරද්දී සෝන්ග් එක ඔෆ් උනොට්, ස්ක්‍රීන් එක නිකන් ටච් කරලා ආයෙත් ප්ලේ කරපන්,,
වැඩ වෙඩි වගේ,,,
ඔයාගෙ තියෙන්නෙ පොකෝ ඩිවයිස් එකක් නේද?
ඒකෙ ෆෝන් එක ලොක් කරලා (ඩිස්ප්ලේ ඕෆ්) තියෙද්දි යූටියුබ් ප්ලේ කරන්න පුලුවන් නේ?
Settings වල Special Features යටතෙ Video Toolbox එනේබල් කරන්න තියෙන්නෙ. එතනම තියන Toolbox Shortcut එකත් එනේබල් කළහම යුටිබ් ඇප් එකේ විඩියෝ එක ප්ලේ වෙන තැන එනවා ස්ලයිඩ් කරන්න පුලුවන් මෙනු එකක්. ඒකෙන් පුලුවන් ඩිස්ප්ලේ එක ඔෆ් කරන්න. අවශ්‍ය ඕනෙම ඇප් එකකට ඕක දාන්න පුලුවන්.දන්නෑ නෝමල් යූටියුබ් ඇප් එක අයින් කරල Vanced දැම්ම ෆෝන් එක ගෙනාව දවසෙම![]()
Thanks!Settings වල Special Features යටතෙ Video Toolbox එනේබල් කරන්න තියෙන්නෙ. එතනම තියන Toolbox Shortcut එකත් එනේබල් කළහම යුටිබ් ඇප් එකේ විඩියෝ එක ප්ලේ වෙන තැන එනවා ස්ලයිඩ් කරන්න පුලුවන් මෙනු එකක්. ඒකෙන් පුලුවන් ඩිස්ප්ලේ එක ඔෆ් කරන්න. අවශ්‍ය ඕනෙම ඇප් එකකට ඕක දාන්න පුලුවන්.
![]()

mage thama wadane bn
ආයෙ ඩිවලොප් කරන්නෑමේ ඇප් එකට මේ මොකද්ද වෙනව කියල තියෙන්නෙ. මමත් පාවිච්චි කරනව