16 ජාතිය අමතයි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    ඔහොම කියන්නෙත් නෑ. පවුලේ වැරදි කියනවා අහලම නෑ. වෙන මොකක් හරි වට රවුමක් ගහයි. වැරැද්දක් පිළිගන්න පුරුද්දක් ඇත්තෙම නෑ
    ඔය ආන්ඩුවෙ ආයතන දෙක තුනකට බනීවි
     
    • Like
    Reactions: B.Chat

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඔහොම කියන්නෙත් නෑ. පවුලේ වැරදි කියනවා අහලම නෑ. වෙන මොකක් හරි වට රවුමක් ගහයි. වැරැද්දක් පිළිගන්න පුරුද්දක් ඇත්තෙම නෑ
    weredda piliganna wereddak thiyenawa kiyala therum ganna onene mulinma
     
    • Like
    Reactions: B.Chat

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඕකා දැන් ප්ලෑනක් ගහලා සිරිලන්කන් පොන්නයො ටික ‍රවට්ටයි පච කැටියක් කෙලලා. අපේ උනුත් ඇන්දෙයි. 😂 ඊටපස්සෙ කියයි වැරැදි වැරදි තමයි මිනිස්සු හැදෙන්නේ කියල 🤣🤣🤣 අපි නොදන්න සිරි ලංකන් බකේ පයියෝ..
     
    • Haha
    Reactions: Cypress and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,322
    20,904
    113
    නියමෙට තියෙයි හැබැයි 🤣🤣
    බලෙන් සවුත්තු වෙන්න යන්නේ. මිනිස්සු කියන ඒව අහලා දැකලා හිත රිදිලා ඇත්තේ දැන්. ඒ හිත හදා ගන්න වෙන්න ඇති මොනවා හරි කියන්න යන්නේ.නම්බුකරකම තියාගන්න තිබ්බ හරි විධියට තමන්ගේ බලය පාවිච්චි කරලා වැඩ කරා නම්
     
    • Like
    Reactions: Sen-lu

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,322
    20,904
    113
    ඕකා දැන් ප්ලෑනක් ගහලා සිරිලන්කන් පොන්නයො ටික ‍රවට්ටයි පච කැටියක් කෙලලා. අපේ උනුත් ඇන්දෙයි. 😂 ඊටපස්සෙ කියයි වැරැදි වැරදි තමයි මිනිස්සු හැදෙන්නේ කියල 🤣🤣🤣 අපි නොදන්න සිරි ලංකන් බකේ ....
    එහෙම හිතන්න අමාරුයි. දැන් කට්ටියට හොඳටම ආර්ථිකේ අවුල්. සිරිමාවෝට කරපු එකම මේ සැරේ මිනිස්සු රාජපක්ෂලාටත් කරයි කියලා හිතෙන්නේ. රවට්ටන්න පුළුවන්. හැබැයි හැමදාම රැවටෙන්නේ නෑ කියනවා නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මේ පාරනං ඉවර වෙනකල් අහන්න ඕනෙ....

    පොරි, මුරුක්කු, කජු, බිස්කට් පැකට් එහෙම කලින්ම රෙඩිකරගන්න ඕනෙ...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,322
    20,904
    113
    මේ පාරනං ඉවර වෙනකල් අහන්න ඕනෙ....

    පොරි, මුරුක්කු, කජු, බිස්කට් පැකට් එහෙම කලින්ම රෙඩිකරගන්න ඕනෙ...
    බලාගෙන වමනේ යයි නැත්තන් හිනා ගිහින් හිරවෙයි 🤭

    ජාතිය අමතන වෙලාවටත් කිරිබත් හදන්න ඕනද? නෑ මේ නිකන් ඇහුවේ.
    හාල් කීය ද? පොල් කීයද? ගෑස් තියෙනවා ද? දැන්.....see more
    ------ Post added on Mar 14, 2022 at 8:56 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,839
    113
    34
    Kalutara
    බලාගෙන වමනේ යයි නැත්තන් හිනා ගිහින් හිරවෙයි 🤭

    හාල් කීය ද? පොල් කීයද? ගෑස් තියෙනවා ද? දැන්.....see more
    ------ Post added on Mar 14, 2022 at 8:56 PM
    අද නිව්ස් වලට පෙන්නුවා ආන්ඩුවට විරෝධය දක්වන්න කිරිබත් හදනවා.
     
    • Wow
    • Haha
    Reactions: Cypress and B.Chat

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    Hema thenama meyatanm hodata amathanawa. Guard nethuwa thaniyen ahunothnm, e gena kiyanda oone nene minissunge heti dan
     
    • Like
    Reactions: B.Chat

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අපි නම් ලේස්තිය අල්ලපු ගම් ඔක්කොටම ත් ඇහෙන්න ලවුස්පීකර් ගස් බදින්න. ලේකම් මහත්තය පොරොන්දුනා ලනු දෙන්න. වයර්ලස් එක මහතුන් මාම ගානෙ. පීකර් උපසක උන්නැගෙගෙන්.
    ගම් හතකට ඇහෙන්න දාල ගමේ උදවිය එක්ක දෙවටෙ වැලගහෙන් කඩාගන්න වැලටික කන්න යි ඉන්නෙ සර්ගෙ කතා අහන ගමන්.
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,322
    20,904
    113
    අද නිව්ස් වලට පෙන්නුවා ආන්ඩුවට විරෝධය දක්වන්න කිරිබත් හදනවා.
    හෑ හදන්න ඕනි එහෙනම් කිරිබතක් 🤭

    Hema thenama meyatanm hodata amathanawa. Guard nethuwa thaniyen ahunothnm, e gena kiyanda oone nene minissunge heti dan
    ඔව් ඉවසිමේ සීමාව පැනලා තියෙන්නේ බහුතරයකගේ
    ------ Post added on Mar 14, 2022 at 9:37 PM

    අපි නම් ලේස්තිය අල්ලපු ගම් ඔක්කොටම ත් ඇහෙන්න ලවුස්පීකර් ගස් බදින්න. ලේකම් මහත්තය පොරොන්දුනා ලනු දෙන්න. වයර්ලස් එක මහතුන් මාම ගානෙ. පීකර් උපසක උන්නැගෙගෙන්.
    ගම් හතකට ඇහෙන්න දාල ගමේ උදවිය එක්ක දෙවටෙ වැලගහෙන් කඩාගන්න වැලටික කන්න යි ඉන්නෙ සර්ගෙ කතා අහන ගමන්.
    😂 බයියංගනයෙ ද පදිංචිය? 😜
    ------ Post added on Mar 14, 2022 at 9:40 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,839
    113
    34
    Kalutara
    mKq8P25.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    මේක විසඳනවා කියලා ඊලඟ දවසෙ IMF යයි ද දන්නෙ නැහැ.
    මට හිතෙනවා සිංහලුන්ට කියලා දැන් මේක ගොඩදාන්න හදන්නෙ කියලා IMF යයිද කියලා, දැන් කොහොමත් ඩොලර් එක වැඩි වෙලා තියෙන්නෙ බඩු මිල වැඩි වෙන්න ඒක හේතුවක්, IMF ගිහින් සල්ලි ටිකක් හම්බුනොත් ඩොලර් එක අඩු වෙන්න පුලුවන් හැබැයි ටැක්ස් එහෙම වැඩි වෙන නිසා මිනිස්සුන්ට දැනෙන වෙනසක් නැහැ, හැබැයි මිනිස්සු දැන් මිල ගනන් වලට හුරු වෙලා නිසා මිනිස්සුන්ගෙන් එන රෙසිස්ටන්ස් එක අඩුයි, IMF ගියා කියන්නෙ රෙසිස්ටන්ස් එක අඩු කරගන්න පුලුවන් හේතුවක් වෙයි.
     
    • Wow
    Reactions: B.Chat