බඩු මිල Mega tread

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඔව් මචං keels
    ganan wadi nadda bn samnya than walata wada?

    අඩේ....
    කැඩුන සම්බ මම අන්තිමට ගෙනාවෙ 145යි... දැන් සුමානයක් ඇති ගෙනල්ල...😥😥
    halnam dan 200 k withra wenawane
    sathosa sahal mila
    nadu 105
    samba 128

    ee warga deka witharai thibune
    105yi?
    ------ Post added on Mar 15, 2022 at 11:53 AM
     
    • Wow
    Reactions: PHBhagya

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    ganan wadi nadda bn samnya than walata wada?

    halnam dan 200 k withra wenawane

    105yi?
    ------ Post added on Mar 15, 2022 at 11:53 AM
    ow
    nadu 1kg -> Rs 105.00 (max 10kg)
    samba 1kg -> Rs 128.00 (max 5kg)

    halmasso 1kg ->Rs 700.00

    mamanam masa 6ka wage idala sathosen badu ganne, mata kadekin gnnawata wada Rs 3000 withara labayak enawa

    ubath gihilla balapan, mokatada nikan mudalalila pohosath karanne
     
    • Like
    Reactions: kepu

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ලැප්ටොප් ගනන්ගියාද?
    පවර්ගියාම මහ පීසී එකෙන් වැඩකරන්න බැරිනිසා ලැපක් ගන්න ඔන.
    ර්‍Ryzon 5 H්P එකක් තියනවා 1.6 ලැක්ස්.
    මේවෙලාවෙ ගන්න එක ගැන පොඩි උපදෙසක් දිපල්ලකෝ.
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ලැප්ටොප් ගනන්ගියාද?
    පවර්ගියාම මහ පීසී එකෙන් වැඩකරන්න බැරිනිසා ලැපක් ගන්න ඔන.
    ර්‍Ryzon 5 H්P එකක් තියනවා 1.6 ලැක්ස්.
    මේවෙලාවෙ ගන්න එක ගැන පොඩි උපදෙසක් දිපල්ලකෝ.
    Kohomath ganan thama ban dan.thawa tika dawwaskin thawath ganan yayi.Mewanm aya adu weyi kiyla hithndath ba ithin thiyna milata wadanam neda.Mage adahasa. Rata ehma kauruhari innawanm gift ekak widiyta dala genna gaththoth mokda? :unsure:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Damro එකේ plastic පුටුවක් ගන්න site එකේ බැලුවා.. මම ඒ පුටුව 2021 දි ගත්තා.. 3900 ක් වගේ උනේ. බිල මං ලග තියෙනව
    අද ඒ පුටුවම 5300ක්

    https://damro.com/product/drwa-02/
     
    • Like
    • Wow
    Reactions: kepu and Calcula

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Kohomath ganan thama ban dan.thawa tika dawwaskin thawath ganan yayi.Mewanm aya adu weyi kiyla hithndath ba ithin thiyna milata wadanam neda.Mage adahasa. Rata ehma kauruhari innawanm gift ekak widiyta dala genna gaththoth mokda? :unsure:
    Ekanam eththa machan.Ekak gaththanam hari thamai