රුපියල සහ විශ්‍රාමිකයන්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    බොට අමු කැවිලද ඒ අයට 14%-15.5% තාම දෙනවා මමත් FD එකක් දාල තියෙනවා සම්පත් එකේ 8.5lak වලට 9600.00 monthly එනවා

    uparima 18750 maseta enne (15laks walata)
    pahugiya awurudu wala oka athi unata dan 18750 value eka adu wenawa
    Me yata comment eke tika tamai kiyanna tiyenne 15% aran monawa karannada?
    medicine 29% kin wedi wela, transport cost gas cylinder eke idan wedi wela

    Modayoo 9600 deela awuruddakata kalin glycomet/pressure tablet keeyak Ganna puluwanda den keeyak Ganna puluwanda kiyala hoyala balapan. Umbala wage un me ratata saapayak yakoo. Merila palayan

    meka tamai beheth giya awurudddata wada dollar eka wedi wenna kalin ganan giya

    This is no match for the rate of inflation.

    Correct inflation itself is 14.2% and food inflation is 25%
    https://www.cbsl.gov.lk/en/ccpi-january-2022
     
    • Like
    Reactions: wca

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    This is no match for the rate of inflation.
    මෙතන කතාකලේ උද්දමනය නෙවෙයි නේ.කිව්වේ රේට් එක අඩුයි සේවින් වල ETF /EPF වලින් fix ඩිපෝ දාපු අයට අමාරුයි කියල.ඒකට මම ගහපු දේ තමයි ලිව්වේ 4-5% නෙවෙයි වැඩිහිටියන්ට වැඩියි කියල .වැඩක් කරගන්න උවමනාව තියෙන එකෙකුට ඕනෙනම් පුළුවන් ඕකෙන් උනත් හොද මැච් එකක් කියල තමයි මම කිව්වේ දැන් මේ රට කඩාවැටෙනවා උත්ධමනය බයිලා ගහන්න එපා.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මෙතන කතාකලේ උද්දමනය නෙවෙයි නේ.කිව්වේ රේට් එක අඩුයි සේවින් වල ETF /EPF වලින් fix ඩිපෝ දාපු අයට අමාරුයි කියල.ඒකට මම ගහපු දේ තමයි ලිව්වේ 4-5% නෙවෙයි වැඩිහිටියන්ට වැඩියි කියල .වැඩක් කරගන්න උවමනාව තියෙන එකෙකුට ඕනෙනම් පුළුවන් ඕකෙන් උනත් හොද මැච් එකක් කියල තමයි මම කිව්වේ දැන් මේ රට කඩාවැටෙනවා උත්ධමනය බයිලා ගහන්න එපා.
    I wish we could ignore inflation. Inflation is relevant in any financial decision and for Sri Lanka, now it is more relevant than ever! The problem is when you hold cash (or cash equivalents such as FD), it is only attractive when the rate of return is more than the rate of inflation. Whenever the rate of inflation takes over, cash becomes Trash! meaning the longer you hold it the less value it will have. At the current rate of inflation, even a 15% rate of return has become peanuts. So essentially if you are holding FDs it is a destruction of value. And it will be more destruction of value if the interest is withdrawn and spent. Because the rate of inflation is compounded whereas your FD is not and it is very relevant.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මෙතන කතාකලේ උද්දමනය නෙවෙයි නේ.කිව්වේ රේට් එක අඩුයි සේවින් වල ETF /EPF වලින් fix ඩිපෝ දාපු අයට අමාරුයි කියල.ඒකට මම ගහපු දේ තමයි ලිව්වේ 4-5% නෙවෙයි වැඩිහිටියන්ට වැඩියි කියල .වැඩක් කරගන්න උවමනාව තියෙන එකෙකුට ඕනෙනම් පුළුවන් ඕකෙන් උනත් හොද මැච් එකක් කියල තමයි මම කිව්වේ දැන් මේ රට කඩාවැටෙනවා උත්ධමනය බයිලා ගහන්න එපා.

    Ayyo its not about rate its all about capital

    Bankuwe lakshayak tiyanawa
    200 USD rate ekata tiyeddi dollar ganna puluwan $500
    rate eka 250 unama ganna puluwan $400
    $400 walata awuruddema 15% interest ekak dunnat labenna $60 e kiyanne total eka tiyenne $460