ලංකාවේ පිළිලය රාජ්‍ය සේවය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Danwath piliganilla
    රජ්‍ය සේවය එහෙම පිරෙව්වෙ කවුද
    මොකද උන් බලෙන් ඔය ජොබ් වලට ආවද.
    මේ රටේ ඉන්න කුණු දේශපාලුවෝ චන්ද දින්නන්න ගමෙහ් ගොඩේ ඉන්න හැම එකාවම ගෙනත් අත ඇරලා ඒක විනාශ කලා.

    ඒවගේම ඔතන හැම කෙනාම ඇමතිවරුන් මාර්ගෙන් ආපූ අය නෙමෙයි.
    ඔව්, කෙලවීගෙන එනකොට රාජ්ය සේවකයෝ බිල්ලට තියනවා කියන එක 😂
    ඔව් ඔව් ගෝතා ආපූ ගමන් ලක්ශයක් උපාදි කිලයා රුප්ලාවන්‍ය ඩිප්ලෝමා කරපු උන්ගෙ ඉදලා 45 වෙනකල් නාකින්ට ජොබ් දුන්නා. ඊට පස්සෙ අඩු ආදායම් කියලා ගමෙහ් වහල් බයියො ප්‍රාදේශීය සබාවට ගිහින් අතැරියා.