End of US Dollar ?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    Oww ithin 2020n passe 80% unuth print karaa ne USD thawa

    ithin value eka bahinawaa economy eka boost unee nathnam
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    How? They are posting record profits. Harmony OS reached over 200 million users last december. Probably more now
    gihin unge financials. cheennumanee godak oya 200 million wala inne. unta chinese government fund karala beragena tiyenne. Honor kiyana subsidiary ekat vikunala
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉන්දියාව බලශක්තිය හිඟයක් තියෙන රටක්, රෂියන් එවුන් අර පුකේ ගහගත්ත තෙල් ටිකක් තඩි ඩිස්කවුන්ට් එකක් එක්ක ඉන්දියන් එවුන්ට විකුණනවා (වෙන මොකක් කරන්න කියලද?). ඔකේ වක්‍ර වාසියත් බටහිර රටවලට, මොකද ඔය බලශක්තිය ප්‍රයෝජනයට ගන්නේ ඉන්දියාවේ තියෙන බටහිර ආයෝජන සමාගම්. ඉස්සර උගෝ චාවේස් කියල වෙනිසියුලන් ජනාධිපති කෙනෙක් හිටිය, ඒ කාලේ වෙනිසියුලන් රාජ්‍ය තෙල් සමාගමට ඇමරිකන් තෙල් පිරවුම්හල් ජාලයක් තිබුන. ඉතින් අමරිකාවට රිදවන්න උගෝ කලේ ලාබෙට ඇමරිකාවට තෙල් විකුනපු එක 🤦‍♂️ මිනිහ කිව්වා දුප්පත් ඇමරිකානුවන්ට අපෙන් සහන මිලට පැට්‍රොල් කියල. ඇමරිකන් තෙල් සල්ලිකාරයෝ පුකෙනුත් හිනාවෙන්න ඇති. දැන් වෙනිසුලාව කෝ. චීනයට දවස ගානේ තෙල් බැරල් මිලියනය ගානේ විකුණනවා ණයට හිලව්ව කියල. ඒ රටේ මිනිස්සුන්ට කන්නත් නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය පක්කු යුස් කරන මොබයිල් ෆෝන් එකේ ඉදන් high end device / luxury vehicle තාම major මාකට් එක අයිති US වලට ( including software market ) . කව්රු හරි හිතනවා නම් උන්ට අරින්න පුළුවන් කියල.දවල් හීන තමයි. US උන් ගන්න decision එකකින් පුළුවන් රටක් එහෙම්මම බිමට ඇදල දාන්න.
    It is not entirely true. but it will effect immediately as you said
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    I don’t know why asians deal in USD in the first place 😂 deal in inr or yuan. USD will come down like crazy along with euro and pounds

    If we take SL our biggest exporter is USA 25% and where as India is 6.2% and China is 2.4%
    https://tradingeconomics.com/sri-lanka/exports-by-country

    Our 67% of exports are gone to American continent + Europe :shocked:

    Ape minissu uda paninawa eth danne naha ape exports nathi unama loans gewanna wenne monawa wikunalada kiyala
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    ඉන්දියාව බලශක්තිය හිඟයක් තියෙන රටක්, රෂියන් එවුන් අර පුකේ ගහගත්ත තෙල් ටිකක් තඩි ඩිස්කවුන්ට් එකක් එක්ක ඉන්දියන් එවුන්ට විකුණනවා (වෙන මොකක් කරන්න කියලද?). ඔකේ වක්‍ර වාසියත් බටහිර රටවලට, මොකද ඔය බලශක්තිය ප්‍රයෝජනයට ගන්නේ ඉන්දියාවේ තියෙන බටහිර ආයෝජන සමාගම්. ඉස්සර උගෝ චාවේස් කියල වෙනිසියුලන් ජනාධිපති කෙනෙක් හිටිය, ඒ කාලේ වෙනිසියුලන් රාජ්‍ය තෙල් සමාගමට ඇමරිකන් තෙල් පිරවුම්හල් ජාලයක් තිබුන. ඉතින් අමරිකාවට රිදවන්න උගෝ කලේ ලාබෙට ඇමරිකාවට තෙල් විකුනපු එක 🤦‍♂️ මිනිහ කිව්වා දුප්පත් ඇමරිකානුවන්ට අපෙන් සහන මිලට පැට්‍රොල් කියල. ඇමරිකන් තෙල් සල්ලිකාරයෝ පුකෙනුත් හිනාවෙන්න ඇති. දැන් වෙනිසුලාව කෝ. චීනයට දවස ගානේ තෙල් බැරල් මිලියනය ගානේ විකුණනවා ණයට හිලව්ව කියල. ඒ රටේ මිනිස්සුන්ට කන්නත් නෑ.
    lol The US just approached Venezuela for oil. Lifted their sanctions.